ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rofl::rofl::lol::lol:
    මරදානෙන් ට්‍රේන් එකේ නිදා ගත්ත තැන ඉඳලා තේ කොළ ජොයින්ට් එක සෙට් කරල පහු වෙනිද ෆෝන් එක උස්සන තැනට එනකන් හිනා උනා....:lol:


    පට්ට ලස්සනට ලියල තියෙනවා...
    ලේ පිරිසිඳු කලාට ස්තූතියි...:lol:
    (You must spread some Reputation around before giving it to polwattacom again.)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇත්තනේ බන් .. තනියම හිනාවෙන්නේ පිස්සොනේ.. වයිෆ්ට ඕක කියවන්න දෙන්න එපා.. මොකද ඕක කියවල උඹෙන් අහන ප්‍රශ්න වලට උඹට උත්තර දෙන්න වෙනවා.. ඒ ඔක්කොටම උත්තර අහගෙන අන්තිමට අහන ප්‍රශ්නෙට උඹට දෙන්න උත්තර නැති වෙනවා..

    අන්තිම ප්‍රශ්නේ තමයි..

    "ඔයා කොහොමද අනේ ජොයින්ට් ගැන ඔය තරම් විස්තර දන්නේ??? ":shocked::shocked::growl::growl::lol::lol::lol::lol::lol:

    පත්තරේකට ලියන්න තරම් මගේ හැකියාව මදියි බන්.. මාව මුරුන්ග ඇත්තේ නොතිය හිටහන්..

    වයිෆ් කියවලා ඉවරටි බං.. අපෝ උඹ කියපු එක ඇත්ත.. මට ජොයින්ට් ගැන ක්ලාස් එකක් කරන්න වුනා.. වෙලාවට අන්තිම ප්‍රශ්නේ ඇහුවේ නෑ... :lol:

    පිස්සුද යකෝ.. පත්තර වල තියෙන දහ ජරාව වගේද මේවා... මුරුංගා අත්තේ තියෙනවා නෙමෙයි බං.. මගේ දැනුමේ හැටියට නම් මේක පත්තරේකට දාන්න පුලුවන්... :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා දෙකක් ලියාගෙන යනවා.. එත් එව්වා ලියන්නේ යලට මහට බන්.. කෙරෙන්නේ නැහැ.. කවදාහරි අපි මරුන දවසට අපේ තරුණ කාලය ගැන ලිකිත සාක්ෂියක් කොතන හරි තියෙවිනේ.. ඒකට ඉතින් පොත්ම ගහන්න ඕන වෙන එකක් නැහැ..

    යාළුවො සෙට් එකනම් ඉතින් තාමත් එදා වගේමයි.. එත් දැන් හැමෝම කාර්යබහුලයි.. උනුත් මෙව්වා කියවනවා.. හිටපු ගමන් ඉතින් මට සෑහෙන්න තර්ජන ගර්ජන උන්ගේ සායම යවනවා කියල.. මා ගැනත් කුප්ප කතා වගයක් ලියන්න කව්දෝ මම නොදන්නා එකෙකුට කොන්ත්‍රාත් එකකුත් දීල කියල ආරංචියි උන්ට ලියන්න බැරි නිසා..:lol::lol::lol:
    ඔව්.. කාලයක් යද්දි මේවා කියවලා හරි සතුටු වෙන්න බැරියෑ..

    මොනා උනත් පට්ට පදිරි සෙටාර් එකක් ඉන්නෙ ඈ.. අපෙත් ඉන්නවා ඔහොම උන් කීප දෙනෙක්.. දුකකට තියෙන්නෙ දැන් ඉතිං හෙන හදිසියෙන් තමයි උන්ව සෙට් වෙන්නෙ.. සමහර උන් බැඳලා, සමහර උන් ටවුමෙන් පිට රස්සා කරන්නෙ.. ඉතිං ලේසියට හම්බෙන්නෑ..:(
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මම තමයි බන් ලිව්වේ.. මෙව්වා 100% ක් සත්‍ය සිදුවීම්.. හොඳයිනම් මටත් සන්තෝසයි ඉතින්..

    නියමයි මචන්. :yes: උඹේ බ්ලොග් එකත් pm කරපන්. මේ ලියල තියෙන විදිහ එදිරිගෙ සාටරේ වගේ. තරුණය පත්තරේ ගියේ. මට එකත් මතක් උනා මේක කියවනකොට. උඹ සමන් එදිරිමුණි එහෙම නෙමෙයිනෙ ? :lol::P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl::rofl::lol::lol:
    මරදානෙන් ට්‍රේන් එකේ නිදා ගත්ත තැන ඉඳලා තේ කොළ ජොයින්ට් එක සෙට් කරල පහු වෙනිද ෆෝන් එක උස්සන තැනට එනකන් හිනා උනා....:lol:


    පට්ට ලස්සනට ලියල තියෙනවා...
    ලේ පිරිසිඳු කලාට ස්තූතියි...:lol:
    (You must spread some Reputation around before giving it to polwattacom again.)

    ස්තුතියි මචන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වයිෆ් කියවලා ඉවරටි බං.. අපෝ උඹ කියපු එක ඇත්ත.. මට ජොයින්ට් ගැන ක්ලාස් එකක් කරන්න වුනා.. වෙලාවට අන්තිම ප්‍රශ්නේ ඇහුවේ නෑ... :lol:

    පිස්සුද යකෝ.. පත්තර වල තියෙන දහ ජරාව වගේද මේවා... මුරුංගා අත්තේ තියෙනවා නෙමෙයි බං.. මගේ දැනුමේ හැටියට නම් මේක පත්තරේකට දාන්න පුලුවන්... :)

    පත්තරේ ප්‍රධාන කර්තෘ අපේ බාප්පා උනොත් ඉතින් මෙව්වා පත්තරේ දාවි බන්.. පුදුමයි අන්තිම ප්‍රශ්නේ ඇහුවේ නැතුවා..:shocked::shocked: