ඔව්.. කාලයක් යද්දි මේවා කියවලා හරි සතුටු වෙන්න බැරියෑ..
මොනා උනත් පට්ට පදිරි සෙටාර් එකක් ඉන්නෙ ඈ.. අපෙත් ඉන්නවා ඔහොම උන් කීප දෙනෙක්.. දුකකට තියෙන්නෙ දැන් ඉතිං හෙන හදිසියෙන් තමයි උන්ව සෙට් වෙන්නෙ.. සමහර උන් බැඳලා, සමහර උන් ටවුමෙන් පිට රස්සා කරන්නෙ.. ඉතිං ලේසියට හම්බෙන්නෑ..
නියමයි මචන්.උඹේ බ්ලොග් එකත් pm කරපන්. මේ ලියල තියෙන විදිහ එදිරිගෙ සාටරේ වගේ. තරුණය පත්තරේ ගියේ. මට එකත් මතක් උනා මේක කියවනකොට. උඹ සමන් එදිරිමුණි එහෙම නෙමෙයිනෙ ?
![]()
ඉතුරු භාගේත් කියවහන්කෝ.. දැන් මේකේ භාගෙකට එක්ස්පෝස් වෙලා ඉඅවරයි.. දැන් උඹ හදන්නේ මගේ හඳුනුපතේ ඉඳන් මෙතන දාන්නද..දැනට අම්බලන්ගොඩ කියල දැනගෙන හිටහන්කෝ.. කියවල කමෙන්ට් කරාට ස්තුතියි මචන්..
පත්තරේ ප්රධාන කර්තෘ අපේ බාප්පා උනොත් ඉතින් මෙව්වා පත්තරේ දාවි බන්.. පුදුමයි අන්තිම ප්රශ්නේ ඇහුවේ නැතුවා..![]()


Podi Silva - පොඩි සිල්වා;19078919 said:දැන් කියෙව්වේ ඔක්කොම
එල එල
මොකෝ ලොක්කා ඕකට ජොයින්ට් කියන්නේ
එතකොට ත්රයිලෝක් විජ යපත්ර කියන්නේ
හේතුවක් දන්නවද
නෑ..නෑ ට්ර්යි එකක් දාලා බලමු..
එයා වැඩිය ඔය ප්රශ්න අහන්නේ නෑ.. මොකද එයා නිසා මම බොන එක නවත්තලා කියන තරමට අඩු කරලා තියෙන්නෙ...![]()


කව්රු හින්ද හරි බොන එක නවතිනවානම් ලොකු දෙයක් බන්.ත්රයිලෝක විජයපත්රම් කියන්නේ සංස්කෘත භාෂාවෙන් කියලයි මතක.. ජොයින්ට් කියන්නේ මිනිස්සු පසුකාලීනව හදාගත්තු නමක්. බටහිට රටවල ඔව්ව හඳුන්වන්නේ ජොයින්ට් කියලා..
https://en.wikipedia.org/wiki/Joint_(cannabis)
https://answers.yahoo.com/question/index?qid=20070731093832AA2xdu7

