ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු &

signshop

Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු &

    ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු මතුවීම

    උතුරු පළාත් සභාවේ 59 වැනි සැසිවාරයේ දී ඉරණමඩු බුදු පිළිමය ඉදිකිරීම නතර කළ යුතු යෑයි යනුවෙන් ගෙනා යෝජනාවක්‌ සම්මත විය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන්නේ යෑයි පැහැදිලිව සඳහන්ව තිබියදී මෙවැනි යෝජනා සම්මත වීම පුදුම සහගතය. 2016 වසරේ අගෝස්‌තු මාසයේදී කිලිනොච්චියේ දෙමළ සංවිධානයක්‌ විසින් පැවැත්වූ පෙළපාලියක්‌ පිළිබඳව දකුණේ මාධ්‍යවලද අවධානය යොමුවිය. උතුරේ මහ ඇමැතිවරයාගේ පූර්ණ ආශිර්වාද ඇතිව පැවැත්වූ මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ කුමක්‌ද? උතුරේ බුදු පිළිමවලට එරෙහි වීමය.

    මෙම පෙළපාලියේ ගමන්කළ දෙමළ කාන්තාවෝ පොල් ගසමින් විශ්වමඩු හි ඉදිකිරීමට යෝජිත බුදු පිළිමයට විරෝධය පළ කළහ. උතුරට බුදු පිළිම අරහංවීම දේශපාලනික කාරණයක්‌ද? කොටි සංවිධානය බලවත්ව පැවති සමයේ පවා මෙවැනි බුදු පිළිම විරෝධයක්‌ පැවැතියේ නැත. කිලිනොච්චියේ බුදු පිළිම ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්‌ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලිs කළේ ඉකුත් අගෝස්‌තු මාසයේදීය. මේ විරෝධයෙන් සති කිහිපයක්‌ ඉක්‌ම යද්දී 2016 සැප්තැම්බර් මාසයේ දී වව්නියාව - යාපනය මහා මාර්ගයේ කනගරායන්කුලම්හි පිහිටි බුදු පිළිමය බෞද්ධ විරෝධී තලේබාන්වරු පිරිසක්‌ විසින් කඩා බිඳ දමා තිබිණි. දින කිහිපයක්‌ ඉක්‌ම යැමට මත්තෙන් දෑ හිතකාමී මහ සඟරුවන වැඩම කර එම ස්‌ථානයේම නව බුදු පිළිමයක්‌ තබන්නට කටයුතු කිරීම පැසසිය යුතුය. එහෙත් මේ බුදු පිළිම කැඩීම ගැන නිසි පරීක්‍ෂණයක්‌ සිදු වූයේ නැත. එය සැබවින්ම බෞද්ධයන්ට කළ නිග්‍රහයකි.

    මේ බෞද්ධ විරෝධයේ තවත් ජවනිකාවක්‌ ඉකුත් ඉරිදා පහන් වෙද්දී අපට දැන ගැනීමට හැකිවිය. ඒ කවරක්‌ද? ත්‍රිකුණාමලයේ පොලිස්‌ වසම් හතරක බුදු පිළිම හතරක්‌ කඩාදමා කළුතෙල් වත්කර ඇති පුවතය. ඉකුත් 07 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක්‌ එක්‌ බුදු පිළිමයකට පහරදෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ. මොවුන් කවුද? ත්‍රිකුණාමලයෙන් බෞද්ධ විරෝධී තලේබාන්වරු මතුව තිබේද? කොටි සංවිධානය පවා බුදු පිළිමවලට පහරදීමට උනන්දු වූවේ නැත. එසේ නම් ත්‍රිකුණාමලයේ බුදු පිළිම කැඩීම පිටුපස ක්‍රියාත්මක වන සංවිධානය හෝ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු නොවේද? අද බුදු පිළිමවලට පහර දුන්නා නම් හෙට විහාරස්‌ථානවලට පහරදීමට මෙම බලවේග උත්සුක නොවන්නේ යෑයි කාට කිව හැකිද? නැගෙනහිර පළාතේ සෑම බෞද්ධ විහාරස්‌ථානයකයම හමුදා සාමාජිකයන් අනුයුක්‌ත කිරීමට පසුගිය රජය කටයුතු කර තිබිණි. එයින් එම විහාරස්‌ථානවල ආරක්‌ෂාව සහතිකවූ අතර පරිපාලන කටයුතුවලටත් මහත් පහසුවක්‌ විය. නමුත් යහපාලන රජය යටතේ පසුගිය වසරේ අගෝස්‌තුවේ සිට නැගෙනහිර පළාතේ විහාරස්‌ථාන වෙත අනුයුක්‌ත කර තිබූ හමුදා භටයන් ඉවත් කෙරිණි.

    කොටි සංවිධානයට නැවත ප්‍රාණ වායුව පිඹින්නන් මුලින්ම උතුරේ බෞද්ධ විරෝධය ඇති කරන බව පැහැදිලිය. එම විරෝධය අවසන් වන්නේ කොතැනින්ද? හමුදා කඳවුරු ඉදිරිපිටින් බව මේ රජය වටහාගත යුතුය. මෙවර අයවැයෙන් සංහිඳියා රූපවාහිනියක්‌ ඇති කිරීම සඳහා රුපියල් මිලියන 180 ක්‌ වෙන්කර තිබිණි. පසුගිය සතියේ ඒ සඳහා ගිවිසුම්ද අත්සන් කළ බවට ප්‍රවෘත්ති පළ විය. එහෙත් ත්‍රිකුණාමලයේ දී බුදු පිළිම කඩා දමද්දී ඒවා මතට කළුතෙල් වත් කරද්දී බෞද්ධයන්ට දැනෙන හැඟීම කවරේද? යහපාලන ආණ්‌ඩුව දකුණේ සිංහල බෞද්ධයන්ට සහජීවනය ගැන පාඩම් කියා දීමට විශාල උනන්දුවක්‌ ගනී. සංහිඳියා සතියක්‌ද මේ වන විට ක්‍රියාත්මකය. සංහිඳියා සතිය ආරම්භ වෙද්දී බුදු පිළිමවල සිරස ගැලවිණි. එවිට සංහිඳියාව ක්‍රියාත්මක වන්නේද? සංහිඳියාව වෙනුවෙන් උතුරේ බුදු පිළිම ඉවත් කිරීමට අප සූදානම් විය යුතුද? සැමට මෙත්සිත පැතිරිය යුතු වුවත් බෞද්ධයන් නිවටයන් බවට පත්කළ යුතු නැත. බුදු පිළිම කැඩූ ත්‍රස්‌තයන් ගැන පොලිසිය පරීක්‍ෂණ නොකරන්නේ සංහිඳියාව බිඳී යා යෑයි බියෙන් සිටින නිසාද? නැගෙනහිර බුදු පිළිම කඩා දැමීම ගැන මහනායක හිමිවරු මෙතෙක්‌ කිසිම ප්‍රකාශයක්‌ කර නැත. නැගෙනහිර පළාතේ බුදු පිළිම ආරක්‌ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට නැගෙනහිර ආණ්‌ඩුකාරතුමා උපදෙස්‌ ලබාදී ඇත. එහෙත් මේ තර්ජනය සුළුකොට තැකිය යුතුද?

    බහුතර බෞද්ධයන් පිරිසක්‌ වාසය කරන දකුණේ නගරයකදී වෙනත් ආගමික ස්‌ථානයකට ගල් ප්‍රහාරයක්‌ හෝ එල්ල වූවා නම් ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට යහපාලන ආණ්‌ඩුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ඇත. ඒ ප්‍රහාරය හෙළා දැකීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පමණක්‌ නොව වොෂින්ටනයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා ඉදිරිපත් වනු ඇත. නමුත් බුදු පිළිම සිරස සිඳුණු විට කතා කරන කිසිවෙක්‌ නම් නැත. අභාග්‍යයකි. එහෙත් බෞද්ධ උරුමය බෞද්ධ අයිතිය රැක ගැනීම වෙනුවෙන් රටේ බහුතරය පෙරට ආ යුතුය. එදා භාක්‌තියාර් ඛල්ජිගේ සේනාව නාලන්දාව විනාශ කිරීමට පැමිණි අවස්‌ථාවේ එහි සිටි භික්‍ෂූන් මරණානුස්‌සතිය වැඩූ බව සඳහන්ය. අවසානයේ සියලු භික්‍ෂුන්ගේ ගෙල සිඳ මරාදමන ලදී. නමුත් නැගෙනහිර බොදු උරුමය විනාශ කර දැමීමට වෑයම් කරන විට අපට නම් නිහඬව බලා සිටිනු නොහැක. බෞද්ධයන් යනු දෙවැනි පංතියේ පුරවැසියන් නොවන බව සියලු දෙනා තරයේ සිහි තබාගත යුතුව ඇත.​

    Divaina

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීලා තියෙන අභිමානවත් ඉතිහාසයක් තියෙන රජවරුන් බිහිඋනු රජරටෙන් බිහි වූ බෞද්ධ ජනාධිපතිකෙනෙක්ගෙන් පාලනය වෙන බහුතරයක් බෞද්ධ අමාත්‍යවරුන් බින්න බැහැගෙන ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක බුදු දහමට සහ බෞද්ධයාට සිද්ධ වෙන දේ ගැන හිතනකොට මහා කලකිරීමක් ඇති වෙනවා බන්. මොකා බලයට ආවත් තමන්ගේ රට ජාතිය ආගම ගැන හිතන්නේ නැති කාලකන්නි හැත්තක් ඉන්න රටක් වෙලා මේක. මුස්ලිම් රටක මේ වගේ දෙයක් මුස්ලිම් මිනිහාට කරොත් මොන තරම් දෙයක් වෙයිද කියලා හිතා ගන්න බෑ. ඒත් අපේ රට...
    :sorry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    මේ වගේ ලිපි ගොඩක් අය කියවන්නේ නෑ කියලා මම දන්නවා. මේකේ ශෙයා කරේ අඩුම තරමේ එක්කෙනෙක්වත් කියවයි කියලා හිතුන නිසා. රටේ සිද්ධවෙන මේ වගේ දේවල් සාධාරණීය කරන පිරිසකුත් ඉන්නවා. ඒ අයට අමතකයි තමන්ගේ දරුවොන්ට ජීවත් වෙන්න රටක් ඕන කියන එක


    29bm1ie.jpg


    මේ බලපන් රෙප් කපලා තියෙන විදිය ෆේක් එකකින් ඇවිත්.. කෙලින් වරෙන් පොඩි එකෝ.. ඇත්ත නම ගම දාගෙන ඇවිත් කෙලින් කතා කරන්න වරෙන්. උඹ තවම පොඩි වැඩී.
     
    Last edited:
    • Like
    Reactions: HSW and malakadss

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    අපිට අවුලක් නෑ මේවා.
    අපිට දැන් රූට් පර්මිට් එක හම්බවෙනව නැත්තම්
    ඒකත් ගන්නෙ බැසිල්
    ඉතින් අපිට මේවගෙ දේවල් රටට උනාට අදාලම නෑ
    හැබැයි අපි පට්ට හම්බ විරෝධි
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    රටේ නායකයා කොන්දන් නෑති පොන්න පබයෙක් උනාම ඔහොම තමයි.
     
  • Jul 12, 2012
    447
    74
    28
    ෂ්........
    කෑගහන්න එපා.සහජීවනේට බාධා වෙයි.
    සිංහල උන්ගෙන් සජීවනේට බාධා උනොත් විතරයි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ.උන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.එතකොට මොකටවත් කිසිම බාදාවක් නෑ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ බුද්ධි අංශ කතාව මොකක්ද? :confused:

    "උතුර සහ නැගෙනහිර පළාත්වල බුදු පිළිම විනාශ කිරීම සහ ඒ හා සම්බන්ධ ප්රචාරක ව්යාපෘති දියත් කිරීම කරනු ලබන්නේ දකුණේ සිටින අන්තවාදීන් පිරිසක් විසින් බව හමුදා බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත.
    භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු පැමිණිලි සහ අදාළ ප්රදේශවල ප්රදේශවාසීන්ගෙන් ලත් පැමිණිලි අනුව බුදු පිළිම කඩා බිඳ දමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කරන ලද විමර්ශනයක දී ද මේ බව අනාවරණය කරගෙන තිබේ.
    උතුරු ප්රදේශයේ යුද හමුදා කඳවුරු ආශ්රිත භූමිවල තිබූ බුදු පිළිම කඳවුරු ඉවත් කර ගැනීමත් සමඟ ඉවත් කර නොතිබූ අතර එම ඉඩම් ජනතාවට ලබා දීමෙන් පසුව ඔවුන් වගාකටයුතු සඳහා භූමිය සකස් කිරීමේ දී හමුදාව විසින් ඉදිකර තිබූ ඉදිකිරීම් ඉවත් කර ඇත.
    (දයා නෙත්තසිංහ)

    Source:http://sinhala.srilankamirror.com/n...sts-behind-buddha-statue-destruction-in-north
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මේ වගේ ලිපි ගොඩක් අය කියවන්නේ නෑ කියලා මම දන්නවා. මේකේ ශෙයා කරේ අඩුම තරමේ එක්කෙනෙක්වත් කියවයි කියලා හිතුන නිසා. රටේ සිද්ධවෙන මේ වගේ දේවල් සාධාරණීය කරන පිරිසකුත් ඉන්නවා. ඒ අයට අමතකයි තමන්ගේ දරුවොන්ට ජීවත් වෙන්න රටක් ඕන කියන එක


    29bm1ie.jpg


    මේ බලපන් රෙප් කපලා තියෙන විදිය ෆේක් එකකින් ඇවිත්.. කෙලින් වරෙන් පොඩි එකෝ.. ඇත්ත නම ගම දාගෙන ඇවිත් කෙලින් කතා කරන්න වරෙන්. උඹ තවම පොඩි වැඩී.

    ganan ganna epa bung. Oya jaathiye ewunta puluwan oya widihata hengila p***na weda karanna witharai. Oluwak nethi harak jaathiyak bng.

    Ekenma uba kiyapu de hari. Ape ekektawath rata jaathiya gena kekkumak nehe. Thamange bada wiyatha rekunanam, ratak jaathiyak one nehe bng. Ekai sinhalayata kela wela thiyenne.

    Thawa ekak, konda pana nethi naayakayo rate innakota owa ohoma sidda wenawa. Demalekta, hambayekta messek wehuwath okun ke gahan enawa. Sinhalayata mechchara kenahelikam weddi munta owa penne nehe.

     
    • Like
    Reactions: signshop

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වැඩියෙන්ම සිංහල ජාතියට කෙළවල තියෙන්නේ නමට සිංහල වෙලා ඉන්න අපේම කාළකණ්නි නිසයි.... අපේ එවුන්ට තෙේරෙන කොට ගොඩක් පරක්කුවෙලා තියෙයි... rep 11+
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහලයා ලවා සිංහලයාට කෙලවන ආණ්ඩුවක් තියෙද්දි මේව අරුමයක් නෙවෙයි......
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආත්ම අභිමානය බින්දුවට වට්ටපුවම මොනවද නොකරන්න බැරි ජාතියකට
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Machan la mona hari karanna ona me dewalwalata. Mata wadiynma pennana bari jathiyak thama Muslim. Ane machanla puluwan tharam ungen badu ganna eka nawaththapan.

    Don't ever go to nolimit, fashion bug, Glitz. Machan sinhala jatheyeta kelawenna godak lagai. Pls