ත්‍රිකුණාමලයේ ගුවන් යානා අනතුරක්. දෙදනෙකු මරුට. 🔴BREAKING

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    We should reduce defense budget and increase allocation for healthcare and education. But no politician will agree to do that because, one, they need to keep the military happy to ensure their own survival. Two, they don’t want the population educated. Less educated we are, the easier for the politician to fool us and control us. That is why even when the country is utterly economically bankrupt we still spend the huge amount for defense and almost nothing on education and healthcare.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මම aviation වලට සම්බන්ද නම් නෑ, ඒත් ගොඩක් ඒ ගැන උනන්දු කෙනෙක් විදිහට කියන්නෙ, ඔය crash වෙච්ච PT-6 එක 2018 production කරපු එකක්. කලින්පාර කන්තලේට වැටුන එකත් ඒ මේ සෙට් එකේම එකක්. 2018 ඕවා 6ක් ගෙන්නලා තියෙනව කියල දැනගන්න ලැබුනා. මම හිතන්නෙ අපේ air force එකේ පාවිච්චි කරන cessna150 මීට වඩා ගොඩක් පරණ ඇති. wikipedia එකෙ තියෙන විදිහට ඕක 1958 ඉදන් තාමත් production කරනවා කියන්නෙ සෑහෙන සාර්ථක air craft එකක්.

    වැඩි විස්තර වලට මේ YT channel දෙක බලන්න. ගොඩක් මහන්සි වෙලා හරිම විස්තර දෙන්න උත්සහ කරන කරන channel 2ක්. මේක කරන්නෙ හිටපු air force officer කෙනෙක්.






    මේකේ ඉන්නේ මේ channel එක කරන ටත් youtube හිගන්න කියලා බැනපු උන්. එහෙව් එකේ ඔච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි ද කියල සැකයි
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    පෞද්ගලිකව දන්නේ නෑ.. mig crash එකේදි දැන ගත්තා... වැඩ්ඩෙක් නේ

    අනිවා. මේකේ pilots ලා ලොකු issues report කරලා නෑ.. ලොකු major accident වෙලත් නෑ..

    100% true
    Y 12
    An32
    Jet රන්ගේරේ crash මොනවාද බං?
    An32 එක නම් අර රත්මලානට land කරන්න ගිහින් crash වෙච්ච එක ද?
    2004 වගේ crash උන ‍Y-8 එක වැටුනෙ අපේ පැත්තට. ඒකත් test run එකක් ගිය එකක් කියලා කිව්වෙ ඒ කාලෙ. 5 දෙනෙක් නැති උනා මතක විදිහට. ඒකෙ pilot සෑහෙන පටු වෙල්යායකට land කරලා තිබ්බා. ඒ කාලෙ නම් ඒවා තේරුනේ නෑ. ඒත් දැන් තේරෙනවා ගොඩක් experience තිබුන pilot කෙනෙක් කියලා.