ත්‍රිකුණාමලය සම්බෝධි විහාරයේ අලුත්ම දර්ශන

saturn

Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    සුනාමියෙන් විනාශ වූ ඉපැරණි දහම් පාසල් ගොඩ නැගිල්ල ඉදිකරන්න ඉඩ නොදෙන්නේ කාගෙ උවමනාවටද? ත්‍රිකුණාමලය ඇත්ත මේකයි...
    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දී ආරම්භ වූ ප්‍රථම දහම් පාසල වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි වර්ධන දහම් පාසල නැවත ආරම්භ කිරීම සඳහා මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම 2025.11.16 වන ඉරු දින පෙරවරු 09.09 ට යෙදුණු සුභ මොහොතින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදුකරන ලදි.
    වර්ෂ 1951 දී ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයේ නිර්මාතෘ අපවත් වී වදාල බලපිටියේ ශාන්ත නාහිමියෝ ය.
    ඉන්දීය හමුදා ආක්‍රමණයෙන් පසු අකර්මණ්‍ය වු මෙම විහාරස්ථානය හා දහම් පාසල 1996 දී ත්‍රිකුණාමලය පෙඩ්රික් බලකොටුව අසල බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථාන භූමියට ගෙනයන ලදි.
    වර්ෂ 2001 වන විට දරුවන් 200 කට අධිකව අධ්‍යාපනය ලැබූ ත්‍රිකුණාමලයේ කීර්තිමත්ම දහම් පාසලක් වූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල ( 53/15/දහ/ලි/6345) සුනාමි ව්‍යවසනයෙන් පසු වැසී ගියේය.
    2004 දෙසැම්බර් සුනාමි ව්‍යසනයෙන් සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැරණී ගොඩනැගිල්ල ද සම්පූරණයෙන්ම විනාශ විය.
    යුධ ගැටුම් හා විවිධ ගැටළු හේතුවෙන් සම්බුද්ධ ජයන්ති විහාරය හා දහම් පාසල නැවත ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු අතර අද දින එකී සත්ක්‍රියාව දායකයන්ගේ මැදිහත්වීමෙන් සිදුකෙරිණි.
    වර්තමානයෙහි ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංසතිස්ස හිමියන් මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරනු ලබයි.

    Dulara Gunathilake
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඡන්දෙ නැති නිසා ආගම අවුස්සලවත් ගොඩ යන්න බලපන් මයිනෝ 🤣🤣 කොහොම කළත් තව ටික දවසයි නේ ඉතින් ඊට පස්සේ සක්විති රජ වෙනවා
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    968
    93
    1*gc4MjxFSNbTPnGZjKzyAmA.jpeg


    සිංහලුන්ට චන්දයක් කියන්නේ ඔය වගේ ප්‍රශ්නයක් 🤣

    උන් මොන තොරාගැනීමේ නිදහස කියලා එකත් දුන්නත් කෙළවීම නියතයි..
    This is a good one
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    2014 දහම් පාසලක් හදන්න පංසලට දුන්න ඉඩම ලොකු හාමුදුරුවෝ නැති උනාට පස්සේ පොඩි නම කොෆී ශොප් එකක් දාන්න තම්බියෙක්ට කුලියට දීලා... ඒ කොෆී ශොප් එක අනවසර ඉදිකිරීමක් හින්දා වෙරලාරක්ශක එකෙන් කඩලා දාන්න යන හින්දා ගුටි කන කසුන් ඇතුලු සිවුරු රදවන ගිහින් කොෆී ශොප් එක දාපු බිල්ඩිමේ බුදු පිලිමයක් තියන්න යනවා... ඒක නවත්තන්න පොලීසිය ගිය එකට තමයි ඔය කෑ ගහන්නේ... තම්බීශ්ගේ කොෆී ශොප් එක වෙනුවෙන් බුදු හාමුදුරුවෝ කඩේ යවනවා බයියෝ ටික...

    මේ තමයි පංසල...
    https://maps.app.goo.gl/WBxjUc8i2XRKSLLz9

    මේ තමයි කොෆී ශොප් එක...
    https://maps.app.goo.gl/53qcPkn5pKTUWUdB9

    ඔය පංසලට අල්ලල කොලපාට කනු තියන වැට ගහලා තියෙන්නේ පන්සලට දහම් පාසලක් දාන්න 2014 දුන්න ඉඩම... තාම දහම් පාසලක් නෑ... හැබැයි කොෆී ශොප් එක දාගන්න දීලා... ස්ට්‍රීට් වීව් ගියොත් පෙනෙයි ශොප් එක 2021 දී හදන ගමන් තියෙන්නේ... දහම් පාසල් ඉඩමේ ශොප් එක දාලා...

    2014 මහින්ද දුන්න ඔප්පුවේ විදිහට දහම් පාසල හැර වෙන දෙයක් ඒ ඉඩමේ කරන්න අවසර නෑ...

    නීතියෙන් ලියවිලි තියෙන්නේ දහම් පාසලක් දාන්න... දාලා තියෙන්නේ කොෆී ශොප් එකක්... ඒක තමයි වෙරලාරක්ශක එකෙන් අයින් කරන්න යන්නේ... නෙතුව ඔය ඊයේ අටවපු කනු 4යි තහඩු ටිකයි නෙවෙයි... උබට මොලේ තියනවා නේ... මහින්ද පතිරන ලෙවල් එකට වැටෙන්න එපා... ඔය දාලා තියන මහින්දගේ පැවරුම කියවලා බලන්න... 2014 දී දීලා තියෙන්නේ... දහම් පාසලක් නැතිව වෙන දෙයක් කලොත් යලි පවරා ගන්නවා කියලා ඒකෙම ලියලා තියෙන්නේ... ලපයා නෙවෙයි මහින්දමයි... ඉතින් කොෆී ශොප් එකක් දාලා නීති කඩ කරලා යලි පවරා ගන්න යද්දි මඩුවක් අටවලා බුදු පිලිමයක් ගෙනල්ලා තිබ්බම හරි යනවද???

    ඇමතියා කියන්නේ බුදු පිලිමේ ආයේ ගෙනියලා තියනවා කියලා... ඒකෙන් කියන්නේ කොෆී ශොප් එක නීතියට අනුකූලයි කියලා... මහින්දගේ පැවරුමේ කොන්දේසි කඩ කරලා තියෙන්නේ... හරි නම් දැන් ඉඩම අයී අයිති රජයට... ඇමතියා ඉතින් දේශපාලනේ බැලන්ස් කරන්න ඒක නොකියා ශේප් නියාය දානවා...

    මේ වගේ සිවුරු අස්සට වෙලා බිස්නස් කරන උන්ට කඩේ යන්න එපා බං... බුද්දාගමේ ඉතිරි වෙලා තියන ටිකටත් මුන් කෙලිනවා...

    හමුදුරුවෝ කුලියට දුන්න හින්දා... බලෙන් දැම්මා නම් 2021 ඉදලා මේ වෙනකම් පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනනේ හාමුදුරුවෝ...


    ඔය කියන නියෝගන නිකුත් කරලා තියනවා වෙරලාරක්ශක එකෙන් ගිය සතියේ... ඒක තමයි ඉයේ වෙද්දි මඩුව අටවලා තියෙන්නෙ... හැබැයි එහෙම කරන්න බෑ... මොකද පංසලේ නොවන වැඩකට ඉඩම යොදවපු ගමන්ම පරිත්‍යාගය නිශේදනය වෙලා ඉඩම රජයට එනවා... ඔය මහින්ද පතිරන දාලා තියන එකේ මහින්දගේ පැවරුම කියවලා බලපන්කෝ... එහෙම පවරා ගන්නවට විරුද්ද නම් හමුදුරුවෝ උසාවි යන්න ඕන...
    ------ Post added on Nov 17, 2025 at 2:24 PM


    උබ කුරුසයෙක්ද??? තම්බියගේ කොෆී ශොප් එක ඩෝසර් කරන එක බේරා හන්න පංසල කඩේ යවන්නේ... මේකේ ඉන්න අදි සුවාදීන උන් ඔක්කොම වගේ පල්ලි කාක්කො...
    ------ Post added on Nov 17, 2025 at 2:25 PM

    මම කියපු ඒවගෙන් මොකක්ද වැරදි කියපන්කො??? උබ දාපු පොස්ස්ට් එකේ තිබ්බ ඩොකියුමන්ට් එකේ තිබ්බ එකමයි මම කිව්වේ...

    View attachment 258957
     
    • Dislike
    Reactions: YelaWolf

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    "බුදුන්ගෙත් භය තුරන් කල, බුදුන්ගෙත් ආරක්ෂාව තහවුරු කල විජේබාලන්"