ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉල්ලීම : ඉන්දියාව බෑ කියයි😡😡😡

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Oil-Tank-2020.07.25_copy_400x267.jpg


    ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ලබා ගැනීම සඳහා තෙල් ගබඩා කිරීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ටැංකි විසි හතක් (27) ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීමක් ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    දැනට භාවිතයට ගත නොහැකි තත්ත්වය පවතින ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇති තෙල් ටැංකි අලුත්වැඩියා කර භාවිතයට ගැනීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ගෙන් මෙම ඉල්ලීම කර තිබිණ.

    එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ දැනුම් දීම වී ඇත්තේ, අවශ්‍ය නම් ඉන්දියාව අලුත්වැඩියා කර එම තෙල් ටැංකි ලබාදිය හැකි බවය.

    ලබාගැනීමට අදහස් කළ එම තෙල් ටැංකි මාස හයක කාලයක දී අළුත්වැඩියා කිරිමටත්, මේ සඳහා වැය වන පිරිවැය සදහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීරට වාර්තාවක් ලබා දී ඇති බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ලංකා IOC සමාගමට ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100 ක ප්‍රමාණයක් අවුරුදු 35 ක බදු කාලයකට 2002 වසරේදී ලබාදී ඇති අතර, ඉන් චීනවරාය ප්‍රදේශයේ පවතින හොඳ තත්වයේ ඇති ටැංකි 15 ක් IOC සමාගම භාවිතා කරයි. ඊට අමතරව එම කොටසේ තෙල් ටැංකි දෙකක්ද ලිහිසි තෙල් සඳහා ටැංකි කීපයක්ද IOC සමාගම ඉදිකර ඇත.


    (ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පතින්)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චීන්නු හොදයි ඇමර්කන් උන් හොදයි ඉංදියන් උන් තමයි ජරාම මට නම් එදා ඉදන්ම පේන්න බෑ බං... ශිට්.. උන් පුදුම විදියට අපිව නටවන්න එනවා..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    චීන්නු හොදයි ඇමර්කන් උන් හොදයි ඉංදියන් උන් තමයි ජරාම මට නම් එදා ඉදන්ම පේන්න බෑ බං... ශිට්.. උන් පුදුම විදියට අපිව නටවන්න එනවා..

    ඉන්දියන් උන් මහ කුණු හැත්තක් බං..
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය අයිඕසී වලින් ලංකාවේ ධනය හූරගෙන ඉංදියාවට යවන විදිය වෙනම ත්‍රෙඩ්1ක් ගියා පහු ගිය කාලේ...උඹල අයිඕසී වලින් ගහන්න එපා....

    ඉංදියාව ලංකාවට කෙලවන්න තමා බලන්නේ හැම අතින්ම...ක්‍රිකට්ද යුද්ධ කේස් ද මාලු කොල්ල කෑමෙන්ද ඉංදු ලංකා ගිවිසුමෙන් ඇති කලා ලංකාවට අවාසි වෙලදාමෙන්ද ටැක්ස් වලින්ද හැම දේකින්ම.... පුලුවන් නම් ලංකාව යටත් කරගන්න තරම ජරයි උන්.
     
    Last edited:

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    මන් හිතන්නේ....... මිනිස්සු එකමුතු වෙලා IOC තෙල් ගහන එක නතර කලොත් යම් තරමක් දුරට පාලනය කරන්න පුළුවන් වෙයි .........
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    පොන්නයින්ට කොන්ද ගැන කියලා දෙන්න සිරිමා මැතිණිය මේ පින් බිමේ යලිත් පහල වේවා.
     
    • Haha
    Reactions: neyohk

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය අයිඕසී වලින් ලංකාවේ ධනය හූරගෙන ඉංදියාවට යවන විදිය වෙනම ත්‍රෙඩ්1ක් ගියා පහු ගිය කාලේ...උඹල අයිඕසී වලින් ගහන්න එපා....

    ඉංදියාව ලංකාවට කෙලවන්න තමා බලන්නේ හැම අතින්ම...ක්‍රිකට්ද යුද්ධ කේස් ද මාලු කොල්ල කෑමෙන්ද ඉංදු ලංකා ගිවිසුමෙන් ඇති කලා ලංකාවට අවාසි වෙලදාමෙන්ද ටැක්ස් වලින්ද හැම දේකින්ම.... පුලුවන් නම් ලංකාව යටත් කරගන්න තරම ජරයි උන්.

    IOC walin thel gahana eka nawathala godak kal manam yaneema na karanna deyak nathi unoth misa ehema unath anek shed ekata yanna thamai thel gahanne.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ආණ්ඩුවට ඕනෙ නම් පුලුවන් IOC එකට TAX එකක් ගහන්න
    ඔව් පුලුවන්. ඒ කරල හැරෙන තැපෑලෙන් ඉංදියාව අපිට ටැක්ස් ගහයි බෙහෙත්, තෙල්, වාහන, පරිප්පු, ලූණු, ඉලෙක්ට්‍රොනික් බඩු, ඇතුලු ලංකාවෙ මාකට් එකේ තියෙන 80% දේවල් වලට. ලංකාවෙ කුළුබඩු ඇතුලු ගොඩක් අපනයන ඉංදියාවට ගන්න කෝට එක කැන්සල් කරල දායි.

    උඹ කිව්ව කතාව නිකං අර මෛත්‍රී උතුරු කොරියාවටද කොහෙද සම්බාධක දානව කිව්ව වගේ කතාවක්.

    ඕවගේ දේවල් කරන්න රටේ මූලික දේවල් ටිකවත් ලංකාවෙ හදන ටිකක්හරි ආර්ථික ස්වාධීන වුනානම් පුලුවන්.
    අනිත් එක රටේ දේවල් පිටරට විකුණන එක නවත්තල, ඒව හොදට කලමණාකරනය කරන්න ඕනෙ.

    එදා ඕව නොවික්කනම් ඉංදියාවෙන් මෙහෙම ඉල්ලන්න වෙන්නෙත් නෑ, දුන්නැත්තන් ඉංදියාවට ටැක්ස් ගහනව කියල කරන්න බැරි වැඩ කියන්න ඕනෙත් නෑ.

    පොන්නයින්ට කොන්ද ගැන කියලා දෙන්න සිරිමා මැතිණිය මේ පින් බිමේ යලිත් පහල වේවා.
    ❤ අනිවා මචං, ඒ ගත්ත තීරණය නිසා මැතිණියට දෙපාරක්ම ලංකාවෙ ජනාධිපති වෙන්න ලංකාවෙ ජනතාව කලගුණ සැලකුවනෙ. ඒකලෙ මිනිස්සු කොච්චර සැපෙන් සනීපෙන් හිටියද, ආර්ථිකේ බලන් ඉන්නකොට දියුණු වුනේ.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    චීන්නු හොදයි ඇමර්කන් උන් හොදයි ඉංදියන් උන් තමයි ජරාම මට නම් එදා ඉදන්ම පේන්න බෑ බං... ශිට්.. උන් පුදුම විදියට අපිව නටවන්න එනවා..
    obata ithin kawada පේන්න puluwan. obata indian unwa පේන්න ba, black unwa පේන්න ba, tamil and thambi tika පේන්න ba. kawada ban obata පේන්න puluwan? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: anatha sinhalu tikada
     
    • Like
    Reactions: D_Mad

    Similar threads