ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉල්ලීම : ඉන්දියාව බෑ කියයි😡😡😡

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හොදම දේ IOC වලින් තෙල් ගහන එක නතර කරන රැල්ලක් හදන එක. එටිසලට් ගියා වගේ උනුත් යන්න යයි
    කරන්න පුළුවන් නම් මෙන්න මේක තමා කරන්න ඕනේ . හරියට අවුරුද්දක් කාරා නම් ඕකුන්ට ලංකාවෙන් යන්න වෙනවා අකුලගෙන 👌👌
     
    • Like
    Reactions: rambutan2000

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    කරන්න පුළුවන් නම් මෙන්න මේක තමා කරන්න ඕනේ . හරියට අවුරුද්දක් කාරා නම් ඕකුන්ට ලංකාවෙන් යන්න වෙනවා අකුලගෙන 👌👌
    Ow. Lokey lokuma oil company ekak (Fortune 500) bankaloth vei Lankava eyalagen oil gaththe naththan. Indiavama danagassanna puluvan. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Dialog Touch Fuel system එක වැඩ කරන්නේ IOC විතරයි. ඕවා ලංකාවේ ඇමති, රජයේ සේවා, සම්භන්ද International games.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොන්නයින්ට කොන්ද ගැන කියලා දෙන්න සිරිමා මැතිණිය මේ පින් බිමේ යලිත් පහල වේවා.
    ගුවනින් පරිප්පු..... ලොල්
    150px-Paradropped_Supply.jpg
     
    • Like
    Reactions: Silly point

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    View attachment 86807

    ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ලබා ගැනීම සඳහා තෙල් ගබඩා කිරීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ටැංකි විසි හතක් (27) ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීමක් ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    දැනට භාවිතයට ගත නොහැකි තත්ත්වය පවතින ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇති තෙල් ටැංකි අලුත්වැඩියා කර භාවිතයට ගැනීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ගෙන් මෙම ඉල්ලීම කර තිබිණ.

    එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ දැනුම් දීම වී ඇත්තේ, අවශ්‍ය නම් ඉන්දියාව අලුත්වැඩියා කර එම තෙල් ටැංකි ලබාදිය හැකි බවය.

    ලබාගැනීමට අදහස් කළ එම තෙල් ටැංකි මාස හයක කාලයක දී අළුත්වැඩියා කිරිමටත්, මේ සඳහා වැය වන පිරිවැය සදහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීරට වාර්තාවක් ලබා දී ඇති බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ලංකා IOC සමාගමට ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100 ක ප්‍රමාණයක් අවුරුදු 35 ක බදු කාලයකට 2002 වසරේදී ලබාදී ඇති අතර, ඉන් චීනවරාය ප්‍රදේශයේ පවතින හොඳ තත්වයේ ඇති ටැංකි 15 ක් IOC සමාගම භාවිතා කරයි. ඊට අමතරව එම කොටසේ තෙල් ටැංකි දෙකක්ද ලිහිසි තෙල් සඳහා ටැංකි කීපයක්ද IOC සමාගම ඉදිකර ඇත.

    (ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පතින්)

    පාලකයෝ කරන ඒව තමයි. උන්ගෙ අම්මගෙ, අප්පගේ වගේ විකුණන්නේ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    obata ithin kawada පේන්න puluwan. obata indian unwa පේන්න ba, black unwa පේන්න ba, tamil and thambi tika පේන්න ba. kawada ban obata පේන්න puluwan? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: anatha sinhalu tikada
    කල්ලො හොදයි... ටැමිල් හොදයි.. තම්බි හොද නෑ.. ඉස්ලාම් නිසා..
    ඉංදියන් සහ තම්බි ඇරෙන්න අනිත් අය හොදයි.. සත්තු ගස් වැල ඇල දොල සුද්දො කල්ලො බල්ලො බලල්ලු හැමදේම හොදයි...

    ලංකාව එකට එක කිරීමෙන් හෝ ගේම ඉල්ලීමෙන් දිනන්න පුලුවන් තැනක නැත... ශේප් එකේ අනේ එහෙම කරන්න එපා කියා පිණ්සේන්ඩු වී ඉල්ලාගන්න දෙයක් පමණි .
     
    • Like
    Reactions: shenat

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Ow. Lokey lokuma oil company ekak (Fortune 500) bankaloth vei Lankava eyalagen oil gaththe naththan. Indiavama danagassanna puluvan. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    උඹ එටිසලාට් කියල කොම්පැනියක් ගැන අහල තියෙනවද?
    ඒක මේ පොඩි කොම්පැනි එකක්, කොම්පැනියක් කීව්වට එක නිකං පොඩි පෙට්ටි කඩ ලෙවල් එකේ එකක්.
    අපේ උන් එටිසලාට් එකේ ප්‍රඩක්ට් කඩල, විසිකරල, වර්ජනය කලාම ඒ පොඩි බිස්නස් එක පාඩුවෙලා වෙන එකෙක්ට විකුණල යන්න ගියා.

    උඹ කිව්ව වගේ ෆෝචූන් 500 කම්පනි වලට ඕව කරල ලංකාවෙන් එලවන්න බෑ. උං පිටරටවලින් හොයන ලාබෙ මෙහෙ වෙන පාඩු පියව පියව දිගටම ගෙනියනව. කෝ ඉතින් ඔබතුමාට වගේ අපේ උන්ට මොලේ නෑනෙ.

    BTW - උඹට නෙමේ අනිත් උන්ට එටිසලාට් එක කොයි තරම් පොඩි කොම්පැනියක්ද කියල දැනගන්න රෙවෙනිව් එක දාන්නම් විකි එකේ තියෙන.

    QOWd3Fj.jpg

    https://en.wikipedia.org/wiki/Etisalat
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යකුන් පිටියට ආවා.. අඩේ එකෙන්ම බං.. අයිඕසී එකට කෙලවලම දාන පුලුවන් අපෙ උන් හරියට ඉන්නවා නම්.. නමුත් අයිඕසී සුපිරි ගේම් ගහන්නේ.. උදාහරණෙකට කියනවා නම් සිපෙට්කෝ එකට අයිති රශ් ලොකේශන්ස් වල තියන ශෙඩ්ස් අයිඕසී උන් රෙන්ට්1ට ගන්නව සිපෙට්කෝ1ට ලොකු ගාණක් දීලා... එතකොට ටවුන්1 හොද ප්ලේසස් වල තියන ශෙඩ්ස් ටික අයිඕසී... ඉතින් මිනිසුන්ට ගහගන්නම වෙනවා ඒවගෙන්. ඒ වගේ හීන් නූලෙන් ගේම ගහන්නේ උන්. හැබැයි මොන ගේම් ගැහුවත් මිනිස්සු එක හිතින් නොයා ඉන්නවා නම් එටිසලාට් උන්ට උන වැඩේමයි වෙන්නේ අකුලන් යන්න වෙන්නේ..
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලංකාව එකට එක කිරීමෙන් හෝ ගේම ඉල්ලීමෙන් දිනන්න පුලුවන් තැනක නැත
    :lol: :lol: :lol: oka kiyannath deyakda ban. oka balaganna puluwan devani inima upload karata passe ravana parapure yaksha petaw dana comment kiyawela
    යකුන් පිටියට ආවා.. අඩේ එකෙන්ම බං.. අයිඕසී එකට කෙලවලම දාන පුලුවන් අපෙ උන් හරියට ඉන්නවා නම්.. නමුත් අයිඕසී සුපිරි ගේම් ගහන්නේ.. උදාහරණෙකට කියනවා නම් සිපෙට්කෝ එකට අයිති රශ් ලොකේශන්ස් වල තියන ශෙඩ්ස් අයිඕසී උන් රෙන්ට්1ට ගන්නව සිපෙට්කෝ1ට ලොකු ගාණක් දීලා... එතකොට ටවුන්1 හොද ප්ලේසස් වල තියන ශෙඩ්ස් ටික අයිඕසී... ඉතින් මිනිසුන්ට ගහගන්නම වෙනවා ඒවගෙන්. ඒ වගේ හීන් නූලෙන් ගේම ගහන්නේ උන්. හැබැයි මොන ගේම් ගැහුවත් මිනිස්සු එක හිතින් නොයා ඉන්නවා නම් එටිසලාට් උන්ට උන වැඩේමයි වෙන්නේ අකුලන් යන්න වෙන්නේ..

    oba thama lankava unge iwaseema danne na. den okka ma un ceypetco giyoth shades vala polima innava venava. sinhalu idi polime kada gena yanava ioc ekata
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මෝඩි ලංකාවට එක කෝල් එකයි දෙන්නෙ ඔය රැලි ඔක්කොම ඉවරයි
     
    • Like
    Reactions: D_Mad

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    තව ටික කාලෙකින් චීනෙත් දාන ලොකු ලයින් ටික බලපන්කො. රනිලා නේද ඔය ටැංකි ටික ඉන්දියාවට බදු දුන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Ow. Lokey lokuma oil company ekak (Fortune 500) bankaloth vei Lankava eyalagen oil gaththe naththan. Indiavama danagassanna puluvan. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Etisalat ඔය උඹේ Fortune 500 වලට නැද්ද බං 😂 😂 😂

    Fortune 500 නෙවෙයි Fortune 100 උණත් මොනම Multinational Companey එකක් වත් පාඩු පිට ඉන්නේ නැහැ 🤣🤣🤣
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෝඩි ලංකාවට එක කෝල් එකයි දෙන්නෙ ඔය රැලි ඔක්කොම ඉවරයි
    රාජ්‍යතාන්ත්‍රිකව යන්න පුලුවන් සීමාවක් තියනවා... මිනිස්සු දැනුවත් නම් කාටවත් කරන්න දෙයක් නෑ....
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    හොදම දේ IOC වලින් තෙල් ගහන එක නතර කරන රැල්ලක් හදන එක. එටිසලට් ගියා වගේ උනුත් යන්න යයි

    Nolimit/ Fashion bug ....... එකක්වත් වහගන්න පුලුවන් උනාද? එක හම්බ කඩයක් වහගන්න පුලුවන් උනාද?
    එලිසෙලාට් මම හිතන්නෙ වෙන ගේමක් ගහන්න ඇත්තෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol: :lol: :lol: oka kiyannath deyakda ban. oka balaganna puluwan devani inima upload karata passe ravana parapure yaksha petaw dana comment kiyawela

    oba thama lankava unge iwaseema danne na. den okka ma un ceypetco giyoth shades vala polima innava venava. sinhalu idi polime kada gena yanava ioc ekata
    eka night1n duwagena yanne nane ban serama ekaparama jathyaalaya pahala wela.. meaka kramikawa wena deyak.mulin etisalt use krana eka tika denek stop kala. in passe tawa tawa. ehema ehema adu una'... anika ioc godakma thiyenne loku city area wala... ona taram anikwa tiynwane... %k wdiyata baluwama aduuu pramanayk IOC tiyenne. eka nisa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෝඩි ලංකාවට එක කෝල් එකයි දෙන්නෙ ඔය රැලි ඔක්කොම ඉවරයි
    ස' දඩිබිඩි ගාලා නැගිටලා නැට්ට ෆුකේ ගහගෙන ෆෝන් එකට සැලියුට් එකක් ගහල හරි ස' කියන හැටි මට මැවිල පේනවා :lol:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔය තෙල් ටැංකි ටික ඉන්දියාව දෙන්න කැමැතිම නැත්තේ කලාප දේශපාලනය නිසා.
    ඉන්දු ලංකා ගිවිසුමටත් ඔක රිංගවගත්තේ ඕකයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඔය අයිඕසී වලින් ලංකාවේ ධනය හූරගෙන ඉංදියාවට යවන විදිය වෙනම ත්‍රෙඩ්1ක් ගියා පහු ගිය කාලේ...උඹල අයිඕසී වලින් ගහන්න එපා....

    ඉංදියාව ලංකාවට කෙලවන්න තමා බලන්නේ හැම අතින්ම...ක්‍රිකට්ද යුද්ධ කේස් ද මාලු කොල්ල කෑමෙන්ද ඉංදු ලංකා ගිවිසුමෙන් ඇති කලා ලංකාවට අවාසි වෙලදාමෙන්ද ටැක්ස් වලින්ද හැම දේකින්ම.... පුලුවන් නම් ලංකාව යටත් කරගන්න තරම ජරයි උන්.
    owa ape minissuth ekka karanda ba ban :no::no::no:
    mama dan awurudu 12 kata wage IOC ekakin petrol gahala thiyenn eka paarai

    profit nathi unothun oya okkoma daala yanwaa
     
    • Like
    • Haha
    Reactions: pavanruka and D_Mad

    Similar threads