ත්‍රිකුනාමලේ මරාගේ රඟ පෑමක්ද
යෝෂිත නාවික සෙබලෙක් ලෙස ත්‍රිකුනාමලේ තමයි හිටියේ. මේ නාවික නිලධාරියා අනිවාර්යෙන්ම යෝෂිත සහ මරාගේ හිතවතෙක්.අනිත් එක මේ මහ ඇමති මරාගේ ආන්ඩුව පත් කරපු කෙනෙක්.ඔස්ටින් කියන්නෙත් මරාගේ හිටපු නිලධාරියෙක්.මහින්දගේ හිතවතෙක්.මහින්ද පත් කරපු කෙනෙක්. මේ අනුව දැන් තජුඩීන් සිද්ධියට රාජපක්ෂ පවුලේ ලමයි දෙන්නම සම්බන්ද බව අනුර සේනානයක කියල තියෙන තියෙන නිසා යලිත් ජාතිවාදි ගැටුමක් ඇති කරලා තත්වය වෙනස් අතකට යොමු කරන්න කරපු ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.