ත්‍රිකුනාමලේ මරාගේ රඟ පෑමක්ද

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ත්‍රිකුනාමලේ මරාගේ රඟ පෑමක්ද

13241236_1039255046155191_4791337678498778950_n.jpg

යෝෂිත නාවික සෙබලෙක් ලෙස ත්‍රිකුනාමලේ තමයි හිටියේ. මේ නාවික නිලධාරියා අනිවාර්යෙන්ම යෝෂිත සහ මරාගේ හිතවතෙක්.අනිත් එක මේ මහ ඇමති මරාගේ ආන්ඩුව පත් කරපු කෙනෙක්.ඔස්ටින් කියන්නෙත් මරාගේ හිටපු නිලධාරියෙක්.මහින්දගේ හිතවතෙක්.මහින්ද පත් කරපු කෙනෙක්. මේ අනුව දැන් තජුඩීන් සිද්ධියට රාජපක්ෂ පවුලේ ලමයි දෙන්නම සම්බන්ද බව අනුර සේනානයක කියල තියෙන තියෙන නිසා යලිත් ජාතිවාදි ගැ‍ටුමක් ඇති කරලා තත්වය වෙනස් අතකට යොමු කරන්න කරපු ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්.
 

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    පනික්කියගේ කතාව පැත්තකින් තියපන්, අර පොන්*යාට කොහේ තියන අයිතියක්ද නාවික නිලධාරියාට අර විදියට කතා කරන්න? කනට දෙකක් ගහල පන්නන්න තිබ්බේ...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පනික්කියගේ කතාව පැත්තකින් තියපන්, අර පොන්*යාට කොහේ තියන අයිතියක්ද නාවික නිලධාරියාට අර විදියට කතා කරන්න? කනට දෙකක් ගහල පන්නන්න තිබ්බේ...

    ඔව් .ඒක කරන්න තිබුනනේ නාවික නිලධාරින්ට.ඒක කරන්නේ නැතිව මේක වවාගෙන කන්න හදනවා