ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ත්‍රිකොටි පාරිශුද්ද මස් කියල ජාතියක් තියෙන්න බෑ... එහෙම තියෙනවනම් එක කන කෙනා ගේ හිතිමේ ශක්තිය අඩු වෙන්න ඔනි නත්තම් කපටියෙක් වෙන්න ඔනි........:rolleyes::rolleyes:

    එහෙම තියෙන්න පුලුවන් සහොදරයා.........

    01) ඔබ කෑලෙක අතරමන් වෙල ඉන්නෙ....
    02) ඔබ ලග කන්න මුකුත් නෑහෑ.......
    03) නමුත් ඔබ දකිනව කෑලෙ මෑරිල ඉන්න සතෙකුගෙ මසක්....
    04) ඔබට ත්‍රිකොටි පාරිශුද්ද මන්ශය ඔන්න ලබෙනව....

    එ කියන්නෙ, 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන

    අනුව ඔබට ත්‍රිකොටි පාරිශුද්ද මාන්ශය තිරනය කරන්න වෙනව......

    තව දෙයක්...........

    කෑලෙ ඉන්න හෑම සතෙකුටම වඩා ඔබෙ ජිවිතය ඔබට වටිනව........

    01) ඔබ මිනිසෙක්
    02) ඔබට කුසගින්නෙ මියයනවට වඩා වෑඩි ප්‍රයොජනවත් දෙයක් කරන්න පුලුවන්.....
    03) එ නිසා 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන අනුව ඔබට ත්‍රිකොටි පාරිශුද්ද නොවන මාන්ශයක් අනුබව කරන්න වෙනවා...........
     
    • Like
    Reactions: GihanFX

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    ම්ම්ම් මුල් එකනම් අත්ත තමා නමුත් එක අපි ජිවත් වෙන ඈත්ත ලොකෙට ගන්න පුලුවන්ද ...... අද මිනිස්සු මස් ගන්නේ මස් විකුනන්න තියෙන තෑන් වලින්... ඒ තෑන් වල තියෙන්නේ මස් සදහා මරපු සත්තුන්ගේ මස්.......... තමන්ට කමතිනම් එතන තියෙන්නේ තමන් සදහාම මරපු සත්තුන් ගේ මස් නෙමේ නේ කියල හිත හදා ගන්න පුලුවන් ඈති... ඒත් එක හරිද කියල කිසිම ආගමක් දෘශ්ටියක් ඔලුවට ගන්නේ නෑතුව විවෘත මනසකින් හිතල බෑලුවොත්._________
     
    ක තමා සහොදරය මම කිව්වෙ " 1. අවස්තාව 2. හෑකියාව සහ 3. ඔබෙ අරමුන
    අනුව ඔබට ත්‍රිකොටි පාරිශුද්ද මාන්ශය තිරනය කරන්න වෙනව...... " කියල

    2වෑනි උදහරනය සාදරන නෑද්ද කියල විමසල බලන එක වටිනවා ඔබ කියන ඔය විවෘත මනසින්.......
    :yes:
     
    ම්ම්ම් මුල් එකනම් අත්ත තමා නමුත් එක අපි ජිවත් වෙන ඈත්ත ලොකෙට ගන්න පුලුවන්ද ...... අද මිනිස්සු මස් ගන්නේ මස් විකුනන්න තියෙන තෑන් වලින්... ඒ තෑන් වල තියෙන්නේ මස් සදහා මරපු සත්තුන්ගේ මස්.......... තමන්ට කමතිනම් එතන තියෙන්නේ තමන් සදහාම මරපු සත්තුන් ගේ මස් නෙමේ නේ කියල හිත හදා ගන්න පුලුවන් ඈති... ඒත් එක හරිද කියල කිසිම ආගමක් දෘශ්ටියක් ඔලුවට ගන්නේ නෑතුව විවෘත මනසකින් හිතල බෑලුවොත්._________
    අනේ මන්දා නලින්ද...ඔයා මට බොහෝ තැන්වල හමුවෙන යමක් කමක් දන්නා, හිතන-හිතන්න පුලුවන් කෙනෙක් නිසා අවසන් වරට උත්තරයක් ලියනවා:D
    ඉතාම ප්‍රාථමික-හෝඩියේ උදාහරණයක් ගමු.තමන්ගේ අලුත උපන් සියුමැළි කිරිකැටි නංගි නළවනවා..අය්යා නිසා පුදුම ආදරයකින් සෙනෙහසින්.දැන් ඒ කිරිකැටි බිලිඳිය වුනත් ගැහැනු ළමයෙක්නේ...මොකද්ද එතන තියන හැඟීම.පැහැදිලි සෙනෙහස.සහෝදර බැඳීම:yes:
    වැඩිවියට පත්වෙලා ඒ නැගනියම අන් තරුණයන්ගෙන් ආරක්‍ෂා කරනවා.(අඩු තරමේ යන්තම් ඇඟ පෙනෙන ඇඳුමක් ඇන්දත් බනිනවා.) නමුත් ඒ වයසෙම වෙනත් කෙල්ලෙක්ගේ ඇඟ ගැන තියන හැඟීම?
    අම්මා කෙනෙක් වෙනවා ඒ නංගිම.ඉතිං එදාට අය්යට හිතෙන ‍හැඟිම?

    මෙන්න මේ වෙනස වගේ සිතට වහල්වෙන හැඟිමෙන් ජීවත්වෙනවා කියන්නේ පව් කන්දක් එක්ක මැරෙන්න වෙනවා කියන එකයි.
    බුදුවරු සක්මන් භාවනා කරන්නෙ නැද්ද?එතකොට සත්තු පෑගිලා මැරෙන්නෙ නැද්ද/
    එළවළු වවන්න කී කෝටි ගනනක් සත්තු මැරෙනවද/ ඒ පවත් අපි කරගහන්න ඕනද?
    බුදු බණ විශ්වාස නොකරීමත් ඊ්ට වඩා පවක්.පංච නිවරණ ගැන අහලා තියනවද?
    හිතනවා නම් මේ ඇති.ඒ ත්‍රිකෝටි පාරිසුද්ධ මාංශය හිතට විරුද්ධ නම් කියව කියව ඉන්න එපා.ඒකෙන් සපුරා ඈත්වෙන්න.මොකද සියල්ලට හිත මූලිකයි.:yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    තව දෙයක්...........

    කෑලෙ ඉන්න හෑම සතෙකුටම වඩා ඔබෙ ජිවිතය ඔබට වටිනව........

    01) ඔබ මිනිසෙක්
    02) ඔබට කුසගින්නෙ මියයනවට වඩා වෑඩි ප්‍රයොජනවත් දෙයක් කරන්න පුලුවන්.....
    03) එ නිසා 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන අනුව ඔබට ත්‍රිකොටි පාරිශුද්ද නොවන මාන්ශයක් අනුබව කරන්න වෙනවා...........

    මේක නම් ආත්මාර්තය උදෙසා තව කෙනෙකුගේ ජිවිතය උදුරා ගෑනිමක් විතරයි.........
    මොකක්ද එක මිනිහෙක් ගේ ජිවිතය බේරුනා කියල වෙන ප්‍රයෝජනවත් දෙය ..... එක අදාල වෙන්නේ ඒ කෙනාගේ සමිපව ඈසුරු කරන අයට විතරයි..........
    විශාල පිරිසක් එක්ක සසදද්දි තනි කෙනෙක් ගේ ජිවිතය නොසෑලකිය හෑකියි .......
    ඒ වගෙමයි මුලු මිනිස් සන්හතියම ගත්තත් .......... මොකක්ද මිනිසා ජිවත් උනා කියල වෙන ප්‍රයොජනවත් දෙය....... ප්‍රයොජනය මිනිසාටමයි.......... වෙන කාටවත් නෙමේ........ එහෙව් එකේ අතරමන් වෙච්ච කෙනා කියල කාව හරි මරාගෙන කන එක සාදාරනයි කියන්න බෑ.. වෑඩේ වෑරද්යි..... නමුත් ඈ දේ තමා අපි කරන්නේ............. මොකද සොබාදහමේ නිතිය දුබලයා පරදා ප්‍රබලයා ජය ගෑනිමයි....
     
    හොදයි......... සියදිවි නසාගෑනිම පවක්ද කියල මම ඔබෙන් අසුවොත් ඔබෙ පිලිතුර කුමකක්ද සහොදරයා........?

    01) පවක්
    02) පවක් නෙමෙයි
     
    අනුන්ගෙන් අහපු දෙයකට මගෙන් උත්තරයක්.
    පැහැදිලි පාපයක්.(විස්තර අවශ්‍ය නං ඉහත මම දුන්න ලින්ක්එකේ අහන්න-පස්සෙ විස්තර දෙන්නම්)
     
    :yes::yes::yes::yes: ඔව් පවක්

    අක්කෙ එහෙමනම් ඔයගෙ අදහස කියනවද මට මෙ ගෑන.....

    "එහෙම තියෙන්න පුලුවන් සහොදරයා.........

    01) ඔබ කෑලෙක අතරමන් වෙල ඉන්නෙ....
    02) ඔබ ලග කන්න මුකුත් නෑහෑ.......
    03) නමුත් ඔබ දකිනව කෑලෙ මෑරිල ඉන්න සතෙකුගෙ මසක්....
    04) ඔබට ත්‍රිකොටි පාරිශුද්ද මන්ශය ඔන්න ලබෙනව....

    එ කියන්නෙ, 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන

    අනුව ඔබට ත්‍රිකොටි පාරිශුද්ද මාන්ශය තිරනය කරන්න වෙනව......

    තව දෙයක්...........

    කෑලෙ ඉන්න හෑම සතෙකුටම වඩා ඔබෙ ජිවිතය ඔබට වටිනව........

    01) ඔබ මිනිසෙක්
    02) ඔබට කුසගින්නෙ මියයනවට වඩා වෑඩි ප්‍රයොජනවත් දෙයක් කරන්න පුලුවන්.....
    03) එ නිසා 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන අනුව ඔබට ත්‍රිකොටි පාරිශුද්ද නොවන මාන්ශයක් අනුබව කරන්න වෙනවා..........."
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ම්ම්ම් මුල් එකනම් අත්ත තමා නමුත් එක අපි ජිවත් වෙන ඈත්ත ලොකෙට ගන්න පුලුවන්ද ...... අද මිනිස්සු මස් ගන්නේ මස් විකුනන්න තියෙන තෑන් වලින්... ඒ තෑන් වල තියෙන්නේ මස් සදහා මරපු සත්තුන්ගේ මස්.......... තමන්ට කමතිනම් එතන තියෙන්නේ තමන් සදහාම මරපු සත්තුන් ගේ මස් නෙමේ නේ කියල හිත හදා ගන්න පුලුවන් ඈති... ඒත් එක හරිද කියල කිසිම ආගමක් දෘශ්ටියක් ඔලුවට ගන්නේ නෑතුව විවෘත මනසකින් හිතල බෑලුවොත්._________
    ඔව් මෙක රිපොස්ට් මන් දැන් දැක්කෙ.
    මටත් හිතෙන්නෙ ඔයාට හිතුන දෙම තමයි. අපෙ කඩෙට ගියාම අපිට හිතෙන්නෙ එ සත්තු මරලා තියෙන්නෙ අපෙ අහාරය සදහාම කියල එත්කොට අර තුන් වෙනි කාරුන විටරක් සම්පුර්න වෙනවා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අනේ මන්දා නලින්ද...ඔයා මට බොහෝ තැන්වල හමුවෙන යමක් කමක් දන්නා, හිතන-හිතන්න පුලුවන් කෙනෙක් නිසා අවසන් වරට උත්තරයක් ලියනවා:D
    ඉතාම ප්‍රාථමික-හෝඩියේ උදාහරණයක් ගමු.තමන්ගේ අලුත උපන් සියුමැළි කිරිකැටි නංගි නළවනවා..අය්යා නිසා පුදුම ආදරයකින් සෙනෙහසින්.දැන් ඒ කිරිකැටි බිලිඳිය වුනත් ගැහැනු ළමයෙක්නේ...මොකද්ද එතන තියන හැඟීම.පැහැදිලි සෙනෙහස.සහෝදර බැඳීම:yes:
    වැඩිවියට පත්වෙලා ඒ නැගනියම අන් තරුණයන්ගෙන් ආරක්‍ෂා කරනවා.(අඩු තරමේ යන්තම් ඇඟ පෙනෙන ඇඳුමක් ඇන්දත් බනිනවා.) නමුත් ඒ වයසෙම වෙනත් කෙල්ලෙක්ගේ ඇඟ ගැන තියන හැඟීම?
    අම්මා කෙනෙක් වෙනවා ඒ නංගිම.ඉතිං එදාට අය්යට හිතෙන ‍හැඟිම?

    මෙන්න මේ වෙනස වගේ සිතට වහල්වෙන හැඟිමෙන් ජීවත්වෙනවා කියන්නේ පව් කන්දක් එක්ක මැරෙන්න වෙනවා කියන එකයි.
    බුදුවරු සක්මන් භාවනා කරන්නෙ නැද්ද?එතකොට සත්තු පෑගිලා මැරෙන්නෙ නැද්ද/
    එළවළු වවන්න කී කෝටි ගනනක් සත්තු මැරෙනවද/ ඒ පවත් අපි කරගහන්න ඕනද?
    බුදු බණ විශ්වාස නොකරීමත් ඊ්ට වඩා පවක්.පංච නිවරණ ගැන අහලා තියනවද?
    හිතනවා නම් මේ ඇති.ඒ ත්‍රිකෝටි පාරිසුද්ධ මාංශය හිතට විරුද්ධ නම් කියව කියව ඉන්න එපා.ඒකෙන් සපුරා ඈත්වෙන්න.මොකද සියල්ලට හිත මූලිකයි.:yes:

    ම්ම්ම් හරි අක්කේ මට තේරෙනවා අපි හිත වෙන්ස් කර ගෑනිම තුලින් ඈ දෙය පවක් නොවෙනවා කියල හිතා ගන්න පුලුවන්...... නමුත් ඈ දෙය සාදාරනද කියන එකයි හෑම තිස්සෙම මට දෑනෙන්නේ..........මට මොනාහරි දෙයක් කරන්න කලින් හිතෙන්නේ පව පින කියන එක නෙමේ ඈ දෙය හරිද වෑරදිද කියන එකයි.......
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හොදයි......... සියදිවි නසාගෑනිම පවක්ද කියල මම ඔබෙන් අසුවොත් ඔබෙ පිලිතුර කුමකක්ද සහොදරයා........?

    01) පවක්
    02) පවක් නෙමෙයි

    මට නම් දෙපෑත්තටම උත්තර දෙන්න පුලුවන්.........

    පවද පිනද මන් දන්නේ නෑ.... නමුත් සමහර අවස්තාවන් වල නිවරදි... සමහර අවස්තාවන් වලදි වෑරදි......
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මට නම් දෙපෑත්තටම උත්තර දෙන්න පුලුවන්.........

    පවද පිනද මන් දන්නේ නෑ.... නමුත් සමහර අවස්තාවන් වල නිවරදි... සමහර අවස්තාවන් වලදි වෑරදි......

    :no:එක පවක් සහොදරයා.......... නමුත් ඔබ කියන ආකරයට එය නිවෑරදි වෙන අවස්තා මොනවද?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    :no:එක පවක් සහොදරයා.......... නමුත් ඔබ කියන ආකරයට එය නිවෑරදි වෙන අවස්තා මොනවද?

    දෑන් අපි හිතමු විශාල පිරිසකගේ ජිවිත බේරන්න තව කෙනෙක් තමන් ගේ ජිවිතය තමන් අතින්ම නෑති කරගන්නව කියල........... උදාහරනයක් විදිහට කාල සිටු පුතාව ගමු.....එයත් වෑව් බෑම්ම රකින්න තමන්ගේ ජිවිතය නෑතිකරගත්තනේ............

    බෞද්ද ආගමත් එක්ක කියනවනම්..
    බෝදිසත්වයොත් එක ආත්මයකදි තමන් ගේ ජිවිතය සින්හ දේනුවකට බිලි දුන්න කියල තියෙනේ සින්හ
    පෑටව් ටික ආරක්ශා කරන්න

    මම අහල තියෙනව එක හාමුදුරුවො කෙනෙක් වේදනානුපස්සනව වඩද්දි තමන්ගෙ බෙල්ල තමන් ම කපාගෙන ඈ මොහොතෙම රහත් වෙලා අපවත් උනා කියලා...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දෑන් අපි හිතමු විශාල පිරිසකගේ ජිවිත බේරන්න තව කෙනෙක් තමන් ගේ ජිවිතය තමන් අතින්ම නෑති කරගන්නව කියල........... උදාහරනයක් විදිහට කාල සිටු පුතාව ගමු.....එයත් වෑව් බෑම්ම රකින්න තමන්ගේ ජිවිතය නෑතිකරගත්තනේ............

    බෞද්ද ආගමත් එක්ක කියනවනම්..
    බෝදිසත්වයොත් එක ආත්මයකදි තමන් ගේ ජිවිතය සින්හ දේනුවකට බිලි දුන්න කියල තියෙනේ සින්හ
    පෑටව් ටික ආරක්ශා කරන්න

    මම අහල තියෙනව එක හාමුදුරුවො කෙනෙක් වේදනානුපස්සනව වඩද්දි තමන්ගෙ බෙල්ල තමන් ම කපාගෙන ඈ මොහොතෙම රහත් වෙලා අපවත් උනා කියලා...

    ඔබ නිවෑරදි සහොදරයා.........

    එ කියන්නෙ, 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන කියන 3 ඔය ඔබ දුන් උදාහරන 1/3 ක්‍රියත්මක වෙල තියෙන අකාරය අපහු බලන්න

    සහ ඔබෙ 2 උදාහරනය -

    "බෞද්ද ආගමත් එක්ක කියනවනම්..බෝදිසත්වයොත් එක ආත්මයකදි තමන් ගේ ජිවිතය සින්හ දේනුවකට බිලි දුන්න කියල තියෙනේ සින්හ පෑටව් ටික ආරක්ශා කරන්න"

    ඔකම අනිත් පෑත්තට හරවල 1. අවස්තාව 2. හෑකියාව 3. සහ අරමුන ක්‍රියාත්හමක වෙල තියෙන ව්දිහ බලන්න අර මම කලින් කිව්ව කෑලෙ උදාහරනෙත් එක්ක සසදල..
     
    :yes::yes::yes::yes: ඔව් පවක්

    අක්කෙ එහෙමනම් ඔයගෙ අදහස කියනවද මට මෙ ගෑන.....

    ..........ත්‍රිකොටි පාරිශුද්ද නොවන මාන්ශයක් අනුබව කරන්න වෙනවා..........."

    ම්ම්ම් හරි අක්කේ මට තේරෙනවා අපි හිත වෙන්ස් කර ගෑනිම තුලින් ඈ දෙය පවක් නොවෙනවා කියල හිතා ගන්න පුලුවන්...... නමුත් ඈ දෙය සාදාරනද කියන එකයි හෑම තිස්සෙම මට දෑනෙන්නේ..........මට මොනාහරි දෙයක් කරන්න කලින් හිතෙන්නේ පව පින කියන එක නෙමේ ඈ දෙය හරිද වෑරදිද කියන එකයි.......
    හරි දෙන්නම තියන -හිතෙන දේ අර ලින්ක් එකේ ඇවිත් ලියන්න.මම දන්න උපරිමය කියා දෙන්නම්.:yes::Dඊට පෙර ඒ ත්රෙඩ් එක හිමීට සම්පූර්ණ කියවන්නකෝ..උත්තර තියනවා-නැති ඒවට උත්තර දෙන්නම්.http://www.elakiri.com/forum/showthread.php?t=579010
     
    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    සත්‍යය

    මේ සියළු සීල වෘත පසකලා අවබෝධ කල යුතු දුක,දුකට හේතුව, දුක නැතිවීම, දුක නැතිවන්නාවූ ප්‍රතිපදාව යන චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධ කල යුතු වේ.

    මේ සදහා ධර්ම කාරණා දැන ගැනීමට භාවනාව ප්‍රගුණ කිරීමට http://mahamevnawa.blogspot.com/2010/02/blog-post_4844.html යන මහමෙවුනාව වෙබ් පිටුව උදව්වක් කර ගන්න. මේ ධර්මය ප්‍රගුණ කරන්න.
    අපි භාවනා කරමු, මූලික භාවනා ක්‍රම හදුනාගනිමු, සම්මා සතිය කුමක් ද, සතර සතිපට්ඨානය, ආනාපානසතිය, සතිසම්පජඤඤය, ඉරියාපථ භාවනාව, අසුභ භාවනාව, ධාතු මනසිකාරය, නවසීවථිකය, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, පංච නීවරණ, පංච උපාදානස්කන්ධය, ආයතන භාවනාව, බොජ්ඣංග භාවනාව, චතුරාර්්‍ය සත්‍ය, සිති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය, බුද්ධානස්සුතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය, පංච සේඛ බල.
    ආයේ ආයේමත් මේ ඉපදෙන මැරෙන සංසාරයට නොයෙන කෙනෙක් වෙන්න.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනිවාර්‍යෙන්ම මාංශ මිලදීගෙන අනුභව කරන අපිට වෙන්නෙ පවක් :yes:
    නමුත් දානයක් විදියට එහෙම නැත්නම් තමන්ට ලැබන දෙයක් විදියට මාංශ අනුභව කිරන භික්ශූන්ට ඒකෙන් පවක් වෙනව කියල මං හිතන්නෙ නෑ :no:

    නමුත් බුදුන්වහන්සේ තදබල විදියට මාංශ අනුභව නොකරන විදියට දේශනා කළ බවක් මම දන්නෙ නෑ.

    කොහොම නමුත් අද විද්‍යාවෙන් කියවෙන විදියට මාංශවලින් ලැබෙන හැම පෝශ්‍ය පදාර්ථයක්ම ශාක වලින් නිසි ආකාරයෙන් ලැබෙන්නෙ නෑ

    "Vegetarian diet is found to be low in proteins, calcium, vitamin B12, iron and zinc"

    source : http://www.buzzle.com/articles/advantages-and-disadvantages-of-being-vegetarian.html

    .....

    මේ සදහා ධර්ම කාරණා දැන ගැනීමට භාවනාව ප්‍රගුණ කිරීමට http://mahamevnawa.blogspot.com/2010/02/blog-post_4844.html යන මහමෙවුනාව වෙබ් පිටුව උදව්වක් කර ගන්න. .....

    මමනං පෞද්ගලිකවම කිරිබත්ගොඩ හාමුදුර්වන්ගේ දේශනා වලට ආස නෑ. උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්‍ය උත්සහය අනිවාර්‍යෙන්ම අගය කරන්න ඕනෙ. නමුත් උන්වහසේගේ ශ්‍රද්ධාව පැත්තට ටිකක් නැඹුරු වැඩ්යි. කොහොම උනත් ඒක මගේ තනි පෞද්ගලික මතයක්
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ම්ම්ම් මුල් එකනම් අත්ත තමා නමුත් එක අපි ජිවත් වෙන ඈත්ත ලොකෙට ගන්න පුලුවන්ද ...... අද මිනිස්සු මස් ගන්නේ මස් විකුනන්න තියෙන තෑන් වලින්... ඒ තෑන් වල තියෙන්නේ මස් සදහා මරපු සත්තුන්ගේ මස්.......... තමන්ට කමතිනම් එතන තියෙන්නේ තමන් සදහාම මරපු සත්තුන් ගේ මස් නෙමේ නේ කියල හිත හදා ගන්න පුලුවන් ඈති... ඒත් එක හරිද කියල කිසිම ආගමක් දෘශ්ටියක් ඔලුවට ගන්නේ නෑතුව විවෘත මනසකින් හිතල බෑලුවොත්._________

    උඹ ඉතාම හොඳ point එකක් මෙතනදි ගේනව මචං :yes:

    මොනව උනත් අපිට හිත පාලනය කරගන්න පුළුවන් නම් හිතේ සිතුවිලි හසුරුවන්න පුළුවන්නම්
    ඕන පවක් කරන්න පුළුවන්
    "චෙතනා භික්කවේ කම්මං වදාමි" නමුත් ඒ දේ හැමවිටම ප්‍රායෝගික නෑ

    නමුත් මෙතනදි ප්‍රයෝගිකයි
    කඩේ තියෙන මස් අපි ගත්තෙ නැත්තත් වෙන මොකෙක් හරි ගයි කියල හිතල ගත්තොත් ඕං අවුලක් නෑ

    නමුත් ඒ වෙනුවට
    අපි ගන්න නිසානෙ ඒගොල්ලො මස් මරන්නෙ කියල හිතුනොත් ඕං බඩුපැකට් වෙනවා:yes:
     
    "චෙතනා භික්කවේ කම්මං වදාමි" නමුත් ඒ දේ හැමවිටම ප්‍රායෝගික නෑ'මට තේරෙන්නෙ නෑ අග ඉඳන් මුලට මුල ඉඳන් අගට කොහොම කිව්වත් එකම තැන හිරවෙන්නේ ඇයි කියලා?සියළු කර්ම සිදුවන්නේ චේතනාව ඇතොත් පමණයි.පුංචි වෙලාවක් අරගෙන අභිධර්මය සරළව කියලා තියන පොතක් බලන්නකෝ.තත්පරයකින් කෝටි වාරයකින් එකක් ඇතුළත වදින කුලුගෙඩි පහරකින් වුව යමෙක් මැරෙන්නේ වුවත් මරණාසන්න චිත්තවීථි සියල්ලම පහළවෙනවා.මේ ගැඹුර අපට වටහාගන්න අපේ සිත් ව්‍යාකූල වැඩියි.චේතනාවකින් තොරව කර්ම රැස්වෙන එකම එක උදාහරණයක්ඔයා කිව්වොත් එළකිරිය දාලා යන තරමට උත්තර ලැබිලා වස ලැජ්ජාවක් දැනෙයි.
    කඩේ තියෙන මස් අපි ගත්තෙ නැත්තත් වෙන මොකෙක් හරි ගයි කියල හිතල ගත්තොත් ඕං අවුලක් නෑ
    :lol:
    අපි ගන්න නිසානෙ ඒගොල්ලො මස් මරන්නෙ කියල හිතුනොත් ඕං බඩුපැකට් වෙනවා:no:
    මම වාහනයක් හැදුව නිසානේ පාරෙ ඉන්න සේරම සත්තු මැරෙන්නෙ කියලත් ඕන නං ඉල්ලංකන්න පුලුවන්නේ:lol:
    සිත හා සිත හැසිරෙන විදිහ ගැන (වංචනික ධර්මතා)ගැන ඉගෙන ගන්නම වෙනවා.තමන්ට කැමති ඕනම චේතනාවක් තමන්ට හදාගන්න පුලුවන්.ඒකයි මේ ධර්මය ප්‍රඥාවන්තයට පමණක් ගෝචරවෙන දහමක් කියා කියන්නේ.:yes::D
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    අනිවාර්‍යෙන්ම මාංශ මිලදීගෙන අනුභව කරන අපිට වෙන්නෙ පවක් :yes:

    මේ එක දැනුයි දක්කේ. මගේ අදහසට අනුව ඔබ හරියටම හරි.