ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ කෑගල්ල මාතුල අ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේ thread එක දාපු ගොන් බුරුවට කියන්නේ ...තොට මොලයක් කියල කළදක් නැද්ද යකෝ..මේ සිවුරක් දාගත්ත චීවරදාරිය කියන්නේ බොරු කියල ඕනිම පොඩි එකෙකුට උනත් තේරෙනවා..ධර්මයේ අර්ථ විග්‍රහය ...සිල් පද විග්‍රහය සම්පුර්ණයෙන්ම වැරදි ...තෝ ඉස්සරවෙලාම ඉන්දියාවේ තියන දබදිව සිද්දස්ථාන බලන්ඩ ගිහින් තියනවද කියපන්කො ...තෝ මේ බයිලා අහලා අනික් එවුන්වත් අමාරුවේ දාන්ඩ එපා ..තොට අප්‍රමාණ පවු පිරෙනවා ..කාලකන්නියා ...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ thread එක දාපු ගොන් බුරුවට කියන්නේ ...තොට මොලයක් කියල කළදක් නැද්ද යකෝ..මේ සිවුරක් දාගත්ත චීවරදාරිය කියන්නේ බොරු කියල ඕනිම පොඩි එකෙකුට උනත් තේරෙනවා..ධර්මයේ අර්ථ විග්‍රහය ...සිල් පද විග්‍රහය සම්පුර්ණයෙන්ම වැරදි ...තෝ ඉස්සරවෙලාම ඉන්දියාවේ තියන දබදිව සිද්දස්ථාන බලන්ඩ ගිහින් තියනවද කියපන්කො ...තෝ මේ බයිලා අහලා අනික් එවුන්වත් අමාරුවේ දාන්ඩ එපා ..තොට අප්‍රමාණ පවු පිරෙනවා ..කාලකන්නියා ...

    බුද්ධ ශක්තිය අනුගතව පවතින නියම සිද්ධස්තාන අපේ රටේ තියෙද්දි බුදුහාමුදුරුවන්ට කිසිම සම්බන්ධයක් නැති කොහෙවත් රටක තියෙන හින්දුන්ගෙ ජයිනයින්ගෙ ගඩොල් ගොඩවල් බලන්න යන්න මට නම් කිසිම අවශ්‍යතාවයක් නෑ.හැබැයි පව්කාරයින්ටනම් කවදාවත් නියම ස්ථාන වල තියෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න තියා ඒ ස්ථාන කිට්ටුවටවත් යන්න අවස්තාවක් ලැබෙන්නෙ නැති බවත් කියන්න ඕනෙ.උඹල වගේ උන්ගෙ පෘතක්ජන ඥාණයට ගෝචර නොවුන පමණින් ධර්මය අසත්‍යය වෙන්නෙ නැති බවත් දැනගනින්.

    උඹල මෙහෙම නින්දා අපහාස කරල ඒ පව් කවදහරි ගෙවාගත්ත දාක මතු බුද්ධ සාසනයකදිවත් බුදු බණ අහල නිවන් දැකගනිල්ලා.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    තම හට නැති නැණ පවසා
    බොරුවෙන් පිම්බෙනු හැදුවා
    උත්තර දෙන්නට බැරුවා
    බක පණ්ඩිත හෙළි වූවා

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21630144

    Skylark
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේ thread එක දාපු ගොන් බුරුවට කියන්නේ ...තොට මොලයක් කියල කළදක් නැද්ද යකෝ..මේ සිවුරක් දාගත්ත චීවරදාරිය කියන්නේ බොරු කියල ඕනිම පොඩි එකෙකුට උනත් තේරෙනවා..ධර්මයේ අර්ථ විග්‍රහය ...සිල් පද විග්‍රහය සම්පුර්ණයෙන්ම වැරදි ...තෝ ඉස්සරවෙලාම ඉන්දියාවේ තියන දබදිව සිද්දස්ථාන බලන්ඩ ගිහින් තියනවද කියපන්කො ...තෝ මේ බයිලා අහලා අනික් එවුන්වත් අමාරුවේ දාන්ඩ එපා ..තොට අප්‍රමාණ පවු පිරෙනවා ..කාලකන්නියා ...

    සුපිරි බෞද්ධයෙකුගේ නිවුනු වාග් විලාශය. . . . . . . . !!!!!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සුපිරි බෞද්ධයෙකුගේ නිවුනු වාග් විලාශය. . . . . . . . !!!!!

    තවත් කෙනෙකුගේ වාග් විලාශය ...

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=21634205

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    --

    ගෙන ඒම

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    අඳබාල මීවනපලානේ පචෝරිස් හිමි විසින් මෑත කාලයේදී බොහෝ දහම් කරුණු වැරදි ආකාරයට විස්තර කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන් ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක සේ මනා වගවිභාගයකින් තොරවම එම විස්තර හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසාගෙන සසර දිගු කර ගන්නා බවට තවත් උදාහරණයක්!

    --

    Skylark
     
    • Like
    Reactions: Boomslang