මේ thread එක දාපු ගොන් බුරුවට කියන්නේ ...තොට මොලයක් කියල කළදක් නැද්ද යකෝ..මේ සිවුරක් දාගත්ත චීවරදාරිය කියන්නේ බොරු කියල ඕනිම පොඩි එකෙකුට උනත් තේරෙනවා..ධර්මයේ අර්ථ විග්‍රහය ...සිල් පද විග්‍රහය සම්පුර්ණයෙන්ම වැරදි ...තෝ ඉස්සරවෙලාම ඉන්දියාවේ තියන දබදිව සිද්දස්ථාන බලන්ඩ ගිහින් තියනවද කියපන්කො ...තෝ මේ බයිලා අහලා අනික් එවුන්වත් අමාරුවේ දාන්ඩ එපා ..තොට අප්‍රමාණ පවු පිරෙනවා ..කාලකන්නියා ...
බුද්ධ ශක්තිය අනුගතව පවතින නියම සිද්ධස්තාන අපේ රටේ තියෙද්දි බුදුහාමුදුරුවන්ට කිසිම සම්බන්ධයක් නැති කොහෙවත් රටක තියෙන හින්දුන්ගෙ ජයිනයින්ගෙ ගඩොල් ගොඩවල් බලන්න යන්න මට නම් කිසිම අවශ්‍යතාවයක් නෑ.හැබැයි පව්කාරයින්ටනම් කවදාවත් නියම ස්ථාන වල තියෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න තියා ඒ ස්ථාන කිට්ටුවටවත් යන්න අවස්තාවක් ලැබෙන්නෙ නැති බවත් කියන්න ඕනෙ.උඹල වගේ උන්ගෙ පෘතක්ජන ඥාණයට ගෝචර නොවුන පමණින් ධර්මය අසත්‍යය වෙන්නෙ නැති බවත් දැනගනින්.
උඹල මෙහෙම නින්දා අපහාස කරල ඒ පව් කවදහරි ගෙවාගත්ත දාක මතු බුද්ධ සාසනයකදිවත් බුදු බණ අහල නිවන් දැකගනිල්ලා.
මේ thread එක දාපු ගොන් බුරුවට කියන්නේ ...තොට මොලයක් කියල කළදක් නැද්ද යකෝ..මේ සිවුරක් දාගත්ත චීවරදාරිය කියන්නේ බොරු කියල ඕනිම පොඩි එකෙකුට උනත් තේරෙනවා..ධර්මයේ අර්ථ විග්‍රහය ...සිල් පද විග්‍රහය සම්පුර්ණයෙන්ම වැරදි ...තෝ ඉස්සරවෙලාම ඉන්දියාවේ තියන දබදිව සිද්දස්ථාන බලන්ඩ ගිහින් තියනවද කියපන්කො ...තෝ මේ බයිලා අහලා අනික් එවුන්වත් අමාරුවේ දාන්ඩ එපා ..තොට අප්‍රමාණ පවු පිරෙනවා ..කාලකන්නියා ...
සුපිරි බෞද්ධයෙකුගේ නිවුනු වාග් විලාශය. . . . . . . . !!!!!