


ඔව් මචං මම දන්නවාපාලි භාශාවෙන් සිංහල ලියද්දි එකට එක ලංවෙලා ඇලිලා තියෙන අකුරු දෙකක් ගනිද්දි මුල් අකුරේ "හල්" කිරීම සහිතව ශබ්ද කරන්න ඕනේ කියලා උඹ දන්නවා ඇති කියලා සිතමි. උදාහරණයක් හැටියට උඩ සූත්‍ර දේශනාවේ නම "බ්‍රහම ජාල" සූත්‍රය නෙමෙයි මචං. "හ" සහ "ම" එකට ඇලිලා තුරුල් වෙලා ඉන්න නිසා "හ්ම" වෙන්න ඕනේ. එතකොට ඔය "බ්‍රහ්ම ජාල සූත්‍රය"![]()

