ත්‍රිපිටකය_එලි_දැක්වු_කීරමේ_විමල_ජොතී_මහ&#3535

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ත්‍රිපිටකය_එලි_දැක්වු_කීරමේ_විමල_ජොතී_මහ&#3535

    ත්‍රිපිටකය එලි දැක්වු කීරමේ විමලජොතී මහා නායක තෙරනුවෝ

    Watch from 29min 30sec on wards:

    මෙතුමා විතරයි බුද්ධජයන්ති ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන ලද ස්වාමින් වහන්සේලාගෙන් ඉතිරීවෙලා සිටින්නේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පෙර ආත්ම භවය බලපු අයත් ඒ අත්දැකීම් ගැන කියනවා....

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වලස්මුල්ලේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා..බුද්දගෝෂ බෞද්දයන්ට එරෙහිව නිර්මල බුදුදහමේ යුද්ධය ආරම්භ වූ වගයි​
    .:cool::cool::cool:

    40019651_10213296155021195_1123388304457203712_n.jpg

    47577074_2234962086781119_1498151834852786176_n.jpg
     
    • Like
    Reactions: netlife007

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    කිරම විමල ජෝතියා බිස්නස් කාරයෙක්. ඌ කියනවනම් අනිත්‍ය කියන්නේ අනිච්ච නෙවෙයි අන්-ඉච්ඡ කියලා ඌට පිස්සු. එච්චරයි. ඌ ත්‍රිපිටකය පරිවර්තනය කරන මන්ඩලේක සුලු කාලයක් හිටියා කියල ඌ රහත් නෙවෙයි. වහරක, වලස්මුල්ලේ අභය, මීවණපලානේ සිරි දම්මාලංකාර වගේ සසුන කාපු බල්ලොන්ට එකතුවුන තවත් බල්ලෙක්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    කිරම විමල ජෝතියා බිස්නස් කාරයෙක්. ඌ කියනවනම් අනිත්‍ය කියන්නේ අනිච්ච නෙවෙයි අන්-ඉච්ඡ කියලා ඌට පිස්සු. එච්චරයි. ඌ ත්‍රිපිටකය පරිවර්තනය කරන මන්ඩලේක සුලු කාලයක් හිටියා කියල ඌ රහත් නෙවෙයි. වහරක, වලස්මුල්ලේ අභය, මීවණපලානේ සිරි දම්මාලංකාර වගේ සසුන කාපු බල්ලොන්ට එකතුවුන තවත් බල්ලෙක්.

    මිත්‍රයා.... සිවුරක් දරන කෙනෙක්ව අමතන ඔබේ ඒ සුන්+දර වාග් විලාශය නිරයට ගෙනියයි ‍තෝව... අඩුම ගානෙ තමන්ගෙ අනාගතේ ගැන හිතපන්කො බන්.. අනුන් නිසා තමන් ද්වේශයක් හදාගෙන ආර්ය නොවන උපවාදයක් කලත් පවක්නේ.... පරිස්සම් වෙන්න...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234

    ඇයි කිරිබත්ගොඩ, සමන්ත බඩ්ඩත් ඉන්නවා...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113

    කිරම විමල ජෝතියා බිස්නස් කාරයෙක්. ඌ කියනවනම් අනිත්‍ය කියන්නේ අනිච්ච නෙවෙයි අන්-ඉච්ඡ කියලා ඌට පිස්සු. එච්චරයි. ඌ ත්‍රිපිටකය පරිවර්තනය කරන මන්ඩලේක සුලු කාලයක් හිටියා කියල ඌ රහත් නෙවෙයි. වහරක, වලස්මුල්ලේ අභය, මීවණපලානේ සිරි දම්මාලංකාර වගේ සසුන කාපු බල්ලොන්ට එකතුවුන තවත් බල්ලෙක්.
    කිරම විමලජෝති මාධ්‍ය ප්‍රකාශනේකුත් නිකුත් කලා වහරක අධර්මයට රැවටුනා කියලා ..දැන් ආයෙ වලස්මුල්ලේ අභයට කඩේ යනවා:lol: මෙයට් හරියට දේසපාලුවෙක් වගේ...:)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිත්‍රයා.... සිවුරක් දරන කෙනෙක්ව අමතන ඔබේ ඒ සුන්+දර වාග් විලාශය නිරයට ගෙනියයි ‍තෝව... අඩුම ගානෙ තමන්ගෙ අනාගතේ ගැන හිතපන්කො බන්.. අනුන් නිසා තමන් ද්වේශයක් හදාගෙන ආර්ය නොවන උපවාදයක් කලත් පවක්නේ.... පරිස්සම් වෙන්න...

    ඔකුන් NGO කාරයෝ..රෑවටෙන්න එපා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24061415 said:
    කිරම විමලජෝති මාධ්‍ය ප්‍රකාශනේකුත් නිකුත් කලා වහරක අධර්මයට රැවටුනා කියලා ..දැන් ආයෙ වලස්මුල්ලේ අභයට කඩේ යනවා:lol: මෙයට් හරියට දේසපාලුවෙක් වගේ...:)

    :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිපිටකය එලි දැක්වු කීරමේ විමලජොතී මහා නායක තෙරනුවෝ

    Watch from 29min 30sec on wards:

    මෙතුමා විතරයි බුද්ධජයන්ති ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන ලද ස්වාමින් වහන්සේලාගෙන් ඉතිරීවෙලා සිටින්නේ.

    :yes:ත්‍රිපිටකය පරිවර්තනය කරපු හාමුදුරුවොත් පිලිගන්නවනම් වලස්මුල්ලේ හාමුදුරුවෝ හරියි කියලා එතනින්ම අනිත් උන්ගේ කතා සියල්ලම ඉවරයි .පොරිසාදයාට අබ සරණයි :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    වලස්මුල්ලේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා..බුද්දගෝෂ බෞද්දයන්ට එරෙහිව නිර්මල බුදුදහමේ යුද්ධය ආරම්භ වූ වගයි​
    .:cool::cool::cool:

    40019651_10213296155021195_1123388304457203712_n.jpg

    ZgHcNq9

    Capture-7.png

    දවසක් ඔබතුමා නේද , පන්චනීවරන කියලා පහක් නෑ දහයක් තියෙන්නේ කියල කිවේ. ඒක මතුකරලා ගත්තේ වලස්මුල්ලේ හාමුදුරුවන් විසින්ද.පන්චානීවරන පහක් කියන්නේ බමුනු මත කියල නේද කිව්වෙ.
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    කිරම විමල ජෝතියා බිස්නස් කාරයෙක්. ඌ කියනවනම් අනිත්‍ය කියන්නේ අනිච්ච නෙවෙයි අන්-ඉච්ඡ කියලා ඌට පිස්සු. එච්චරයි. ඌ ත්‍රිපිටකය පරිවර්තනය කරන මන්ඩලේක සුලු කාලයක් හිටියා කියල ඌ රහත් නෙවෙයි. වහරක, වලස්මුල්ලේ අභය, මීවණපලානේ සිරි දම්මාලංකාර වගේ සසුන කාපු බල්ලොන්ට එකතුවුන තවත් බල්ලෙක්.
    උඹලගෙ රනිල් මැතිතුමා මාර්ගයෙන් ඉක්මනට action එකක් ගනින්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    47577074_2234962086781119_1498151834852786176_n.jpg

    අන්තිමට සත්යය ජයගත්තා.harved bio වැනි ngo පිල්ලි වලට ඇඩ්‍රස් නැති වුනා :lol::lol::lol:

    profilepic514405_6.gif

    මිත්‍යාවේ ජීවත් වෙන්න එපා බං.:P