ත්‍රිපිටකය_එලි_දැක්වු_කීරමේ_විමල_ජොතී_මහ&#3535

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    :yes:ත්‍රිපිටකය පරිවර්තනය කරපු හාමුදුරුවොත් පිලිගන්නවනම් වලස්මුල්ලේ හාමුදුරුවෝ හරියි කියලා එතනින්ම අනිත් උන්ගේ කතා සියල්ලම ඉවරයි .පොරිසාදයාට අබ සරණයි :lol:
    :yes::yes::yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අන්තිමට සත්යය ජයගත්තා.harved bio වැනි ngo පිල්ලි වලට ඇඩ්‍රස් නැති වුනා :lol::lol::lol:

    br4vzpcf
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    47577074_2234962086781119_1498151834852786176_n.jpg

    අන්තිමට සත්යය ජයගත්තා.harved bio වැනි ngo පිල්ලි වලට ඇඩ්‍රස් නැති වුනා :lol::lol::lol:

    උබ කිව්වනේද පන්චනීවරන කියලා පහක් නෑ 10ක් තියෙන්නේ කියලා.පහක් කියන්නේ බමුනෝ කිව්ව නේද
    ඒකත් වලස්මුල්ලේ හාමුදුරුවෝ වදාල එකක්ද.විමලජෝති හාමුදුරුවෝ පිලිගන්නවද ඒක
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    :yes:ත්‍රිපිටකය පරිවර්තනය කරපු හාමුදුරුවොත් පිලිගන්නවනම් වලස්මුල්ලේ හාමුදුරුවෝ හරියි කියලා එතනින්ම අනිත් උන්ගේ කතා සියල්ලම ඉවරයි .පොරිසාදයාට අබ සරණයි :lol:

    ත්‍රිපිටකය පරිවර්තනය කරපු හාමුදුරුවන්ගේ ත්‍රිපිටකයේ කරුනු උබ පිලිගන්නවද.?
    ඔව්ද , නෑද

    1 මම පෙන්නන්නද නෑ කියලා.
    2මම තවදුරටත් පෙන්නනනද උබ ඒවා වෙනස්කරලා මේකේ කියනවා කියලා
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මිත්‍යාවේ ජීවත් වෙන්න එපා බං.:P

    :D:D:Dදුක යනු පිරිසිඳ දැකිය යුතු සත්‍යක් . ඒත් වහරක් අභය වගේ ගොන්නුන් හිතුවේ දුක කියන්නේ සිතට සහ ගතට දැනෙන වේදනා දුක කියායි. ඒ හැරුනු කොට "සංකාර දුක" තිබෙන බවත් අවබෝදයක් නැති මෝඩ වහරක, අභය වගේ හරක්, හරි කියන්නේ පෙර පව් නිසා දහම වැසුනු එවුන්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා සහ Harvard-Bio යන ප්‍රකට බුද්දගෝෂ අනුගාමික NGO රනිල්ගේ කුක්කන් වූ එලකිරිවාසින් දෙපල ත්‍රිපිටක සම්පාදක කිරම විමලජොති හිමියන් විසින් මරාදමා ඇති බව වාර්තා වේ . :eek::eek::eek:
    විපත - 2018/12/8 :sorry::sorry::sorry:

    මෙම මරාදැමීම මතවාදීව සිදු වී ඇත . වලස්මුල්ලේ හිමි ත්‍රිපිටකය විකෘති කරන බවට මිත්යාදුෂ්ටික අදහස් වපුරමින් සිටි මේ දේපල මේ වනවිට මතවාදීව මිය යාමෙන් පසු පරසක්වල සිට කිරම හිමිට අපහාස කරමින් අපාගත වීමට පාරකපමින් සිටින බවට වාර්තා වේ . :shocked:

    කිරම විමලජොති හිමියන් විතරයි බුද්ධජයන්ති ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන ලද ස්වාමින් වහන්සේලාගෙන් ඉතිරීවෙලා සිටින්නේ.උන්වහන්සේ වලස්මුල්ලේ හිමියන් නිවැරදිබවත් ත්‍රිපිටකය වැරදියට පරිවර්තනය කලේ තමන්වහන්සේලා බවත් පිලිගෑනීමෙන් පසු මෙම මරණ සිදු වී ඇත . :baffled:මෙම සිදුවීම සිදු වුයේ වලස්මුල්ල හිමිගේ නිසල අරණ විශ්ව භාවනා මධ්යස්ථානය විවෘත කල දිනයේදීය :oo:මෙම සිදුවීමත් සමග එල්ලවූ මරු පහරෙන් මෙරට බුද්දගෝෂ බෞද්දයන් බහුතරයක් මතවාදීව සමූලඝාතනය වී ඇත .

    47577074_2234962086781119_1498151834852786176_n.jpg

    Watch from 29min 30sec on wards:

    avatar556707_1.gif

    avatar377359_1.gif

    අනිච්චාවත සoකාරා:sorry::(:(:(:(:(

    ඔබත් එක්වන්න නිරපේක්ශකත්වයේ මග සමග :cool::cool::cool::yes:

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    :D:D:Dදුක යනු පිරිසිඳ දැකිය යුතු සත්‍යක් . ඒත් වහරක් අභය වගේ ගොන්නුන් හිතුවේ දුක කියන්නේ සිතට සහ ගතට දැනෙන වේදනා දුක කියායි. ඒ හැරුනු කොට "සංකාර දුක" තිබෙන බවත් අවබෝදයක් නැති මෝඩ වහරක, අභය වගේ හරක්, හරි කියන්නේ පෙර පව් නිසා දහම වැසුනු එවුන්.

    මචෝ ඔයා කියන්නේ බොරු.... 23 වෙනි විනාඩියෙ ඉදන් අහන්න..

    දුක එකක්, - ඒක බල්ලොත් දන්නවා.. ඒකනෙ ගලෙන් ගැහුවම කෑගහගෙන දුවන්නෙ.

    දුක්ඛ ආර්ය සත්‍ය වෙනම එකක්, - ඒක ගෝචර වෙන්නෙ ප්‍රඥාවට.. ආශ්වාදයට තමයි බුද්ධ ශාස‍නයේ දුක කියා හදුන්වන්නේ... (මේවා මම කියන්න අවශ්‍ය නැහැ. ඔයා හොදට දන්නවා)

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත් ගොඩයා කියන්නේ cultඑකක් හදලා Business කරණ එකෙක්.

    kiribathgoda-gnananda-thero.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචෝ ඔයා කියන්නේ බොරු.... 23 වෙනි විනාඩියෙ ඉදන් අහන්න..

    දුක එකක්, - ඒක බල්ලොත් දන්නවා.. ඒකනෙ ගලෙන් ගැහුවම කෑගහගෙන දුවන්නෙ.

    දුක්ඛ ආර්ය සත්‍ය වෙනම එකක්, - ඒක ගෝචර වෙන්නෙ ප්‍රඥාවට.. ආශ්වාදයට තමයි බුද්ධ ශාස‍නයේ දුක කියා හදුන්වන්නේ... (මේවා මම කියන්න අවශ්‍ය නැහැ. ඔයා හොදට දන්නවා)

    :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචෝ ඔයා කියන්නේ බොරු.... 23 වෙනි විනාඩියෙ ඉදන් අහන්න..

    දුක එකක්, - ඒක බල්ලොත් දන්නවා.. ඒකනෙ ගලෙන් ගැහුවම කෑගහගෙන දුවන්නෙ.

    දුක්ඛ ආර්ය සත්‍ය වෙනම එකක්, - ඒක ගෝචර වෙන්නෙ ප්‍රඥාවට.. ආශ්වාදයට තමයි බුද්ධ ශාස‍නයේ දුක කියා හදුන්වන්නේ... (මේවා මම කියන්න අවශ්‍ය නැහැ. ඔයා හොදට දන්නවා)

    එහෙනම් මෙතන දුක කියන්නේ මොන අර්තයෙන්ද බලමු කියා දුකට වැරදි අර්තකතන දෙන්නේ අනිච්ච තෝරා ගන්න බැරි ගොනා නිසා නේද?

    මෙතන කියනවා "සබ්බං දුක්කං කිව්වොත් පරස්පරයක්ලු", ඇයි, සැප වේදනා වල දුක නැතිලු! එහෙම කියලා බුද්ධ වචනයට, එනම් දුක්ක සූත්‍රයට එරෙහි වෙන මූ වගේ හොර තක්කඩි ගල් අඳාන්ගෙන් ගැලවියල්ලා!

    දුක්ක සුත්‍රයේ පැහැදිලිව කියනවා "සබ්බං දුක්ඛං" - සියල්ල දුකයි! මොකද්ද සියල්ල මෙතන ? රූප, වේදනා, සංඤා, සංකාර , විඥාන! ආස්වාදය වගේ ගොඩේ උපාසකම්මාලාට තේරෙන සිල්ලර කතා නෙවෙයි පංච උපාදානස්කන්දයම දුකයි! අභය , වහරක, මීවනපලානේ කියන බුදු බණ විකෘති කරන පාදඩ බල්ලන්නට කොහෙද එච්චර ගැඹුරු දහමක් තේරෙන්නේ!

    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113

    කිරම විමල ජෝතියා බිස්නස් කාරයෙක්. ඌ කියනවනම් අනිත්‍ය කියන්නේ අනිච්ච නෙවෙයි අන්-ඉච්ඡ කියලා ඌට පිස්සු. එච්චරයි. ඌ ත්‍රිපිටකය පරිවර්තනය කරන මන්ඩලේක සුලු කාලයක් හිටියා කියල ඌ රහත් නෙවෙයි. වහරක, වලස්මුල්ලේ අභය, මීවණපලානේ සිරි දම්මාලංකාර වගේ සසුන කාපු බල්ලොන්ට එකතුවුන තවත් බල්ලෙක්.

    Ehenam aniccha kiyana eke hari terum thripitakaya asurin pahada denna... I asked this question from you in a different thread, but no reply. Please answer this time.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ehenam aniccha kiyana eke hari terum thripitakaya asurin pahada denna... I asked this question from you in a different thread, but no reply. Please answer this time.

    It is not my problem you cannot understand Dhamma. Some people have a tendency to accept Adhamma as dhamma. Some people have aversion to specific sutta and rely on rather funny comical "pada nirukthi" I guess that is their Kamma preventing them from understanding true Dhamma.

    I explained in the thread you are referring to, using

    1. Vipallasa sutta

    2. Anichhca sanna sutta

    very clearly what anichcha is. The surprising thing is you agreed accepted and thanked me in that thread, yet you say an entire different story here. I wonder Why??:rofl::rofl:

    යමක් ධර්මය මත තබායි බැලිය යුත්තේ එය ධර්මයට ගැලපෙනෙවාද කියා. ඔබ ඔය වචන දෙකම {අනිච්ච සහ අනිච්ඡ ( අන්-ඉච්ඡ )} විපල්ලාස සුත්‍රයට තබා පිරික්සන්න. විපල්ලාස සූත්‍රයේ බුදුපියාණන් විස්තර කරනවා පෘතග්ජනයා ඉන්න විපල්ලාස 4ක්. ඒ මොනවාද?
    දුක දේ සුඛ වශයන් ගැනීම
    අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීම
    අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම
    අසුබ දේ සුභ වශයෙන් ගැනීම.

    අනිච්ච දේ ඉච්ඡ වශයෙන් ගැනීමක් ගැන බුදු පියාණන් වදාලාද? නෑ නේද? අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීමයි විපල්ලාසය. නිච්ච කියන්නේ කාලාර්තය හඟවන පදයක්, ආසාව, තන්හාව හඟවන පදයක් නෙවෙයි.

    තේරුණාද අනිච්ඡ කියන එක ගැලපෙන්නේ නැහැ.

    දැන් නැවතත් අනිච්චසඤ්ඤා සුත්‍රයට බහා බලමු.
    කොහොමද අනිච්ච සඤ්ඤාව වඩන්නේ?
    ඉති රූපං - රූපය මෙයයි
    ඉති රූපස්ස සමුදයෝ - රූපයේ සමුදය මෙයයි
    ඉති රූපස්ස අත්තන්ගමෝ - රූපයේ නිරෝධය මෙයයි (හට නොගැනීම )

    දැන් මෙතනට "කැමති සේ පවත්වා ගන්න බෑ" කතාවක් ගැලපෙනවාද? මේ කියන්නේ සමුදය සහ නිරෝධය දකින්න පුරුදු කරන්න කියායි. එය නැවත නැවත වඩන විට ඔබට රූපයේ නිරෝධය පෙනෙන්න ගන්නවා. මෙතනට ආස්වාදයක කතාවක් හෝ කැමැත්තක් (ඉච්ඡාවක්) ගැන විග්‍රහයක් ගැලපෙන්නේ නැති බව පෙනෙනවා.

    සූත්‍ර දෙකකට ම "ඉච්ඡ කතාව" නොගැලපේ නම් යෝනිසෝමනසිකාරයෙන් ධර්මය පිරික්සන ශ්‍රාවකයා මොකක්ද කල යුත්තේ?

    අනිත් කරුණ නම් මේ අනිච්ඡ= "කැමතිසේ පවත්වා ගත නොහැකි" කියන එක අලි බොරුවක්. ඉච්ඡ කියන්නේ කැමැත්තටයි පාලියෙන්. එහෙනම් අනිච්ඡ යනු ඇකැමත්තයි. "සේ පවත්වා ගත නොහැකියි" යන්න අතින් දාපු එකක්.

    මේක අනිච්ච සූත්‍රය මත තබා පිරික්සන්න.

    රූපං අනිච්ඡා - රූපය අකැමතියි
    සඥා අනිච්ඡා - සඥාව අකැමතියි
    වේදනා අනිච්ඡා - වේදනාව අකැමැතියි
    සංකාර..
    විඥාන..

    අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    එහෙනම් මෙතන දුක කියන්නේ මොන අර්තයෙන්ද බලමු කියා දුකට වැරදි අර්තකතන දෙන්නේ අනිච්ච තෝරා ගන්න බැරි ගොනා නිසා නේද?

    මෙතන කියනවා "සබ්බං දුක්කං කිව්වොත් පරස්පරයක්ලු", ඇයි, සැප වේදනා වල දුක නැතිලු! එහෙම කියලා බුද්ධ වචනයට, එනම් දුක්ක සූත්‍රයට එරෙහි වෙන මූ වගේ හොර තක්කඩි ගල් අඳාන්ගෙන් ගැලවියල්ලා!

    දුක්ක සුත්‍රයේ පැහැදිලිව කියනවා "සබ්බං දුක්ඛං" - සියල්ල දුකයි! මොකද්ද සියල්ල මෙතන ? රූප, වේදනා, සංඤා, සංකාර , විඥාන! ආස්වාදය වගේ ගොඩේ උපාසකම්මාලාට තේරෙන සිල්ලර කතා නෙවෙයි පංච උපාදානස්කන්දයම දුකයි! අභය , වහරක, මීවනපලානේ කියන බුදු බණ විකෘති කරන පාදඩ බල්ලන්නට කොහෙද එච්චර ගැඹුරු දහමක් තේරෙන්නේ!

    :D:D:D
     
    • Like
    Reactions: neo7x