ත්‍රිපිටකය පරිවර්තනය කරපු හාමුදුරුවොත් පිලිගන්නවනම් වලස්මුල්ලේ හාමුදුරුවෝ හරියි කියලා එතනින්ම අනිත් උන්ගේ කතා සියල්ලම ඉවරයි .පොරිසාදයාට අබ සරණයි
![]()

ත්‍රිපිටකය පරිවර්තනය කරපු හාමුදුරුවොත් පිලිගන්නවනම් වලස්මුල්ලේ හාමුදුරුවෝ හරියි කියලා එතනින්ම අනිත් උන්ගේ කතා සියල්ලම ඉවරයි .පොරිසාදයාට අබ සරණයි
![]()

අන්තිමට සත්‍යය ජයගත්තා.harved bio වැනි ngo පිල්ලි වලට ඇඩ්රස් නැති වුනා![]()
පෙර ආත්ම භවය බලපු අයත් ඒ අත්දැකීම් ගැන කියනවා....
ත්‍රිපිටකය පරිවර්තනය කරපු හාමුදුරුවොත් පිලිගන්නවනම් වලස්මුල්ලේ හාමුදුරුවෝ හරියි කියලා එතනින්ම අනිත් උන්ගේ කතා සියල්ලම ඉවරයි .පොරිසාදයාට අබ සරණයි
![]()
මිත්‍යාවේ ජීවත් වෙන්න එපා බං.![]()

දුක යනු පිරිසිඳ දැකිය යුතු සත්‍යක් . ඒත් වහරක් අභය වගේ ගොන්නුන් හිතුවේ දුක කියන්නේ සිතට සහ ගතට දැනෙන වේදනා දුක කියායි. ඒ හැරුනු කොට "සංකාර දුක" තිබෙන බවත් අවබෝදයක් නැති මෝඩ වහරක, අභය වගේ හරක්, හරි කියන්නේ පෙර පව් නිසා දහම වැසුනු එවුන්.

මෙම සිදුවීම සිදු වුයේ වලස්මුල්ල හිමිගේ නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානය විවෘත කල දිනයේදීය
මෙම සිදුවීමත් සමග එල්ලවූ මරු පහරෙන් මෙරට බුද්දගෝෂ බෞද්දයන් බහුතරයක් මතවාදීව සමූලඝාතනය වී ඇත .

දුක යනු පිරිසිඳ දැකිය යුතු සත්‍යක් . ඒත් වහරක් අභය වගේ ගොන්නුන් හිතුවේ දුක කියන්නේ සිතට සහ ගතට දැනෙන වේදනා දුක කියායි. ඒ හැරුනු කොට "සංකාර දුක" තිබෙන බවත් අවබෝදයක් නැති මෝඩ වහරක, අභය වගේ හරක්, හරි කියන්නේ පෙර පව් නිසා දහම වැසුනු එවුන්.
මචෝ ඔයා කියන්නේ බොරු.... 23 වෙනි විනාඩියෙ ඉදන් අහන්න..
දුක එකක්, - ඒක බල්ලොත් දන්නවා.. ඒකනෙ ගලෙන් ගැහුවම කෑගහගෙන දුවන්නෙ.
දුක්ඛ ආර්ය සත්‍ය වෙනම එකක්, - ඒක ගෝචර වෙන්නෙ ප්‍රඥාවට.. ආශ්වාදයට තමයි බුද්ධ ශාසනයේ දුක කියා හදුන්වන්නේ... (මේවා මම කියන්න අවශ්‍ය නැහැ. ඔයා හොදට දන්නවා)

කිරම විමල ජෝතියා බිස්නස් කාරයෙක්. ඌ කියනවනම් අනිත්‍ය කියන්නේ අනිච්ච නෙවෙයි අන්-ඉච්ඡ කියලා ඌට පිස්සු. එච්චරයි. ඌ ත්‍රිපිටකය පරිවර්තනය කරන මන්ඩලේක සුලු කාලයක් හිටියා කියල ඌ රහත් නෙවෙයි. වහරක, වලස්මුල්ලේ අභය, මීවණපලානේ සිරි දම්මාලංකාර වගේ සසුන කාපු බල්ලොන්ට එකතුවුන තවත් බල්ලෙක්.
Ehenam aniccha kiyana eke hari terum thripitakaya asurin pahada denna... I asked this question from you in a different thread, but no reply. Please answer this time.

Ehenam aniccha kiyana eke hari terum thripitakaya asurin pahada denna... I asked this question from you in a different thread, but no reply. Please answer this time.

යමක් ධර්මය මත තබායි බැලිය යුත්තේ එය ධර්මයට ගැලපෙනෙවාද කියා. ඔබ ඔය වචන දෙකම {අනිච්ච සහ අනිච්ඡ ( අන්-ඉච්ඡ )} විපල්ලාස සුත්‍රයට තබා පිරික්සන්න. විපල්ලාස සූත්‍රයේ බුදුපියාණන් විස්තර කරනවා පෘතග්ජනයා ඉන්න විපල්ලාස 4ක්. ඒ මොනවාද?
දුක දේ සුඛ වශයන් ගැනීම
අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීම
අනාත්ම දේ ආත්ම වශයෙන් ගැනීම
අසුබ දේ සුභ වශයෙන් ගැනීම.
අනිච්ච දේ ඉච්ඡ වශයෙන් ගැනීමක් ගැන බුදු පියාණන් වදාලාද? නෑ නේද? අනිච්ච දේ නිච්ච වශයෙන් ගැනීමයි විපල්ලාසය. නිච්ච කියන්නේ කාලාර්තය හඟවන පදයක්, ආසාව, තන්හාව හඟවන පදයක් නෙවෙයි.
තේරුණාද අනිච්ඡ කියන එක ගැලපෙන්නේ නැහැ.
දැන් නැවතත් අනිච්චසඤ්ඤා සුත්‍රයට බහා බලමු.
කොහොමද අනිච්ච සඤ්ඤාව වඩන්නේ?
ඉති රූපං - රූපය මෙයයි
ඉති රූපස්ස සමුදයෝ - රූපයේ සමුදය මෙයයි
ඉති රූපස්ස අත්තන්ගමෝ - රූපයේ නිරෝධය මෙයයි (හට නොගැනීම )
දැන් මෙතනට "කැමති සේ පවත්වා ගන්න බෑ" කතාවක් ගැලපෙනවාද? මේ කියන්නේ සමුදය සහ නිරෝධය දකින්න පුරුදු කරන්න කියායි. එය නැවත නැවත වඩන විට ඔබට රූපයේ නිරෝධය පෙනෙන්න ගන්නවා. මෙතනට ආස්වාදයක කතාවක් හෝ කැමැත්තක් (ඉච්ඡාවක්) ගැන විග්‍රහයක් ගැලපෙන්නේ නැති බව පෙනෙනවා.
සූත්‍ර දෙකකට ම "ඉච්ඡ කතාව" නොගැලපේ නම් යෝනිසෝමනසිකාරයෙන් ධර්මය පිරික්සන ශ්රාවකයා මොකක්ද කල යුත්තේ?
අනිත් කරුණ නම් මේ අනිච්ඡ= "කැමතිසේ පවත්වා ගත නොහැකි" කියන එක අලි බොරුවක්. ඉච්ඡ කියන්නේ කැමැත්තටයි පාලියෙන්. එහෙනම් අනිච්ඡ යනු ඇකැමත්තයි. "සේ පවත්වා ගත නොහැකියි" යන්න අතින් දාපු එකක්.
මේක අනිච්ච සූත්‍රය මත තබා පිරික්සන්න.
රූපං අනිච්ඡා - රූපය අකැමතියි
සඥා අනිච්ඡා - සඥාව අකැමතියි
වේදනා අනිච්ඡා - වේදනාව අකැමැතියි
සංකාර..
විඥාන..
අනිච්ච වරදවා විකෘති අරුත් ගන්වන වහරක, වලස්මුල්ලේ අභය, මීවනපලානේ වැනි හොර තක්කඩියනි! ඇවිත් උත්තර දෙන්න.
එහෙනම් මෙතන දුක කියන්නේ මොන අර්තයෙන්ද බලමු කියා දුකට වැරදි අර්තකතන දෙන්නේ අනිච්ච තෝරා ගන්න බැරි ගොනා නිසා නේද?
මෙතන කියනවා "සබ්බං දුක්කං කිව්වොත් පරස්පරයක්ලු", ඇයි, සැප වේදනා වල දුක නැතිලු! එහෙම කියලා බුද්ධ වචනයට, එනම් දුක්ක සූත්‍රයට එරෙහි වෙන මූ වගේ හොර තක්කඩි ගල් අඳාන්ගෙන් ගැලවියල්ලා!
දුක්ක සුත්‍රයේ පැහැදිලිව කියනවා "සබ්බං දුක්ඛං" - සියල්ල දුකයි! මොකද්ද සියල්ල මෙතන ? රූප, වේදනා, සංඤා, සංකාර , විඥාන! ආස්වාදය වගේ ගොඩේ උපාසකම්මාලාට තේරෙන සිල්ලර කතා නෙවෙයි පංච උපාදානස්කන්දයම දුකයි! අභය , වහරක, මීවනපලානේ කියන බුදු බණ විකෘති කරන පාදඩ බල්ලන්නට කොහෙද එච්චර ගැඹුරු දහමක් තේරෙන්නේ!