ත්‍රිපිටකය_එලි_දැක්වු_කීරමේ_විමල_ජොතී_මහ&#3535

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    It is not my problem you cannot understand Dhamma. Some people have a tendency to accept Adhamma as dhamma. Some people have aversion to specific sutta and rely on rather funny comical "pada nirukthi" I guess that is their Kamma preventing them from understanding true Dhamma.

    I explained in the thread you are referring to, using

    1. Vipallasa sutta

    2. Anichhca sanna sutta

    very clearly what anichcha is. The surprising thing is you agreed accepted and thanked me in that thread, yet you say an entire different story here. I wonder Why??:rofl::rofl:

    Brother, yes you showed me the issues with aniccha explanation by Abhaya thero that day. Thanks again for that. I am not asking that again from you. What I am asking is that: can you show me the correct explanation of aniccha/anithya from tripitaka..Hope you can help with that
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    දුක්ක සුත්‍රයේ පැහැදිලිව කියනවා "සබ්බං දුක්ඛං" - සියල්ල දුකයි! මොකද්ද සියල්ල මෙතන ? රූප, වේදනා, සංඤා, සංකාර , විඥාන! ආස්වාදය වගේ ගොඩේ උපාසකම්මාලාට තේරෙන සිල්ලර කතා නෙවෙයි පංච උපාදානස්කන්දයම දුකයි! අභය , වහරක, මීවනපලානේ කියන බුදු බණ විකෘති කරන පාදඩ බල්ලන්නට කොහෙද එච්චර ගැඹුරු දහමක් තේරෙන්නේ!

    උඹ ඔය කියන එක තේරුම් ගන්න සෑහෙන බුද්ධාගම ගැන අවබෝධයක් ඇතිවෙන්න ඕනේ. උධාහරණයකට සැප වේදනාවත් දුකයි කියන එක මිනිසුන්ට තේරෙන්නේ නෑ. මමත් සෑහෙන කට්ටක් කෑවා ඕක තේරුම් ගන්න. අර උබ දාපු ප්‍රොෆ් රවි ගේ විඩියෝ එකක විස්තර කරනවා ඔය "අනිත්‍ය දුක නම් ඇයි එසේ කීමට හේතුව". ඒ කියන්නේ අපි නොදකින දුකක් තියෙන බව. ආශ්වාදය නිසයි දුකයි කියන එක නම් මහ අපහාසාත්මක කතාවක් බුදු හාමුදුරුවන්ගේ වචනයටත්. පංච උපාදානස්කන්ධයම දුකයි කියන එක තේරුම් ගන්න අමාරුයි හුගක් අයට.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    උඹ ඔය කියන එක තේරුම් ගන්න සෑහෙන බුද්ධාගම ගැන අවබෝධයක් ඇතිවෙන්න ඕනේ. උධාහරණයකට සැප වේදනාවත් දුකයි කියන එක මිනිසුන්ට තේරෙන්නේ නෑ. මමත් සෑහෙන කට්ටක් කෑවා ඕක තේරුම් ගන්න. අර උබ දාපු ප්‍රොෆ් රවි ගේ විඩියෝ එකක විස්තර කරනවා ඔය "අනිත්‍ය දුක නම් ඇයි එසේ කීමට හේතුව". ඒ කියන්නේ අපි නොදකින දුකක් තියෙන බව. ආශ්වාදය නිසයි දුකයි කියන එක නම් මහ අපහාසාත්මක කතාවක් බුදු හාමුදුරුවන්ගේ වචනයටත්. පංච උපාදානස්කන්ධයම දුකයි කියන එක තේරුම් ගන්න අමාරුයි හුගක් අයට.

    pancha upadanaskandaya kiyanne mokadda?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    මේව තියා පන්සිල් පද පහේ තේරුම වත් කියන්න දන්නෙ නෑ ඔය මිවනපලානෙය, අභයට කඩේ යන sj91 ඇතුලු ක්‍රිස්තියානි ගං කබරයො ටික..ඔහේ කොහෙන් හරි උන්ගෙ ගොං මොලේට තේරෙන්න මොකක් හරි බේගලයක් ඇද බෑව නම් ඒක තමා පිලිගන්නෙ උං.. අංගුලිමාල මීනිමැරුවෙ මරණ චේතනාවෙන් නෙමෙයි කියලා ඔය මීවනපලානෙයගෙ බණක තිබ්බා...ගුරු පූජාව කරන චේතනාව තිබ්බ නිසා පව් නෑලු:lol::lol::lol: ඔය මීවනපලානෙය පොලොව පලාගෙන නරකාදියේ යන්න ඕනෙ කියපු බේගල් ටිකට :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    yampi ichhcan na labathi thampi dukkan

    යමක් නොලැබෙන කොට ඇතිවන එක දුක්ඛ දුකට යි අයිති. ඒක සංකාර දුකට අයිති නැහැ. අනික ත්‍රිපිටකයේ මේක තියෙනවා තමයි, ඒ පූර්ව ප්‍රතිප්‍රදාවට අසුරෙන් විග්‍රහ කරන දුක. වහරක අභය වගේ ගොන්-බල්ලෝ උන්ට පාලි දැනුමක්වත්, ධර්මය ගැන ගැඹුරු දැනුමක් නැති කමින් මේක අල්ලන් මිනිස්සුන්ට ලනු දුන්නා. මේ දුක ගැන කියන්න බුදුවරයෙක් පහල වෙන්න ඕනේ නැහැ කඩේ නානාගෙන් අහපන්, ඌත් කියයි ඒ දුක ගැන. ඒ දුකයි පිරිසිඳ දැකිය යුතු දුකයි දෙකක්. :rofl::rofl::rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පෝරිසාදයා;24071491 said:
    මේව තියා පන්සිල් පද පහේ තේරුම වත් කියන්න දන්නෙ නෑ ඔය මිවනපලානෙය, අභයට කඩේ යන sj91 ඇතුලු ක්‍රිස්තියානි ගං කබරයො ටික..ඔහේ කොහෙන් හරි උන්ගෙ ගොං මොලේට තේරෙන්න මොකක් හරි බේගලයක් ඇද බෑව නම් ඒක තමා පිලිගන්නෙ උං.. අංගුලිමාල මීනිමැරුවෙ මරණ චේතනාවෙන් නෙමෙයි කියලා ඔය මීවනපලානෙයගෙ බණක තිබ්බා...ගුරු පූජාව කරන චේතනාව තිබ්බ නිසා පව් නෑලු:lol::lol::lol: ඔය මීවනපලානෙය පොලොව පලාගෙන නරකාදියේ යන්න ඕනෙ කියපු බේගල් ටිකට :lol:

    මේ හාමුදුරුවරු ටික තමයි ලොකුම විනාශය කලේ. ගොඩ දෙනෙකු අතර වැරදි මතයක් පැතුරුවා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    pancha upadanaskandaya kiyanne mokadda?
    ආහ්! හැබෑටම ඔබතුමා ඒක දන්නෙ නැත්නම් ලොකූ අඩුවක්. එය වහ වහා දැනගන්න, ඒ කියන්නේ අවබෝධ කරගන්න. ඉතින් මම මෙතනින් නවතිනවා, මොකද මම දන්නවා මේ ප්‍රශ්නය එන තැන! එය අවසන් වන හැටිත් පැහැදිලියි. හැබැයි ඔබතුමා ඇත්තටම ඒක දන්නේ නැහැ. ඒක නම් මට අවිවාදයෙන් කියන්න පුලුවනි.:D:D:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    It is not my problem you cannot understand Dhamma. Some people have a tendency to accept Adhamma as dhamma. Some people have aversion to specific sutta and rely on rather funny comical "pada nirukthi" I guess that is their Kamma preventing them from understanding true Dhamma.

    I explained in the thread you are referring to, using

    1. Vipallasa sutta

    2. Anichhca sanna sutta

    very clearly what anichcha is. The surprising thing is you agreed accepted and thanked me in that thread, yet you say an entire different story here. I wonder Why??:rofl::rofl:

    Bro! you really nailed it! I cant get the sinhala wordings bcos it is already quoted. That's awesome, I think this was first explained by Kumara Kassapa thero.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    Bro! you really nailed it! I cant get the sinhala wordings bcos it is already quoted. That's awesome, I think this was first explained by Kumara Kassapa thero.

    Cool. I would like to see the meaning of aniccha dukka anatta in your word referenced from tripitaka here if you dont mind. I am asking just for my knowledge. Please dont post links.

    Thanks.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පෝරිසාදයා;24071622 said:

    මිත්‍රයා මේකත් හරි ඇති, මම දැන් සොයන විට හම්බුනා අර ප්‍රොෆ් රවිගේ විඩියෝ එක. ඒකෙදි පෙන්වනව තවත් ගැබුරට ගොස් අනිච්ච සංඥාව බලන විදිය. මේක සංස්කාර ලෝකයක් කියන තැනින් බලන හැටි. ඔබගේ දැකීම වෙනස්කරන විදිහේ දේශනාවක්
    .

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    Cool. I would like to see the meaning of aniccha dukka anatta in your word referenced from tripitaka here if you dont mind. I am asking just for my knowledge. Please dont post links.

    Thanks.

    With All due respect mate, Why on earth, you don't want any LINKS if you are sincere in searching for dhamma?? I am Baffled!:oo::oo::baffled::baffled:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    With All due respect mate, Why on earth, you don't want any LINKS if you are sincere in searching for dhamma?? I am Baffled!:oo::oo::baffled::baffled:

    Many times I was answered by bunch of links (which are not even related) instead of an answer to the question I asked. Also, I thought it woudnt be hard for you to answer it in your word. Hope you will understand.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    යමක් නොලැබෙන කොට ඇතිවන එක දුක්ඛ දුකට යි අයිති. ඒක සංකාර දුකට අයිති නැහැ. අනික ත්‍රිපිටකයේ මේක තියෙනවා තමයි, ඒ පූර්ව ප්‍රතිප්‍රදාවට අසුරෙන් විග්‍රහ කරන දුක. වහරක අභය වගේ ගොන්-බල්ලෝ උන්ට පාලි දැනුමක්වත්, ධර්මය ගැන ගැඹුරු දැනුමක් නැති කමින් මේක අල්ලන් මිනිස්සුන්ට ලනු දුන්නා. මේ දුක ගැන කියන්න බුදුවරයෙක් පහල වෙන්න ඕනේ නැහැ කඩේ නානාගෙන් අහපන්, ඌත් කියයි ඒ දුක ගැන. ඒ දුකයි පිරිසිඳ දැකිය යුතු දුකයි දෙකක්. :rofl::rofl::rofl:

    කඩේ නානත් දන්නව නං ඉතින් පෙර නොනැසූ විරූ දහමක් නෙවෙයිනේ. යමක් නොලැබෙන කොට දුකයි කියන්න නම් බුදුවරු ඔනේ නම් නෑ තමයි. හැබැයි "සංකිතේන පංච උපාදනක්ඛන්ධා දුක්කා" කියන්නේ නම් බුදුවරයෙක්ම පමණයි!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    Many times I was answered by bunch of links (which are not even related) instead of an answer to the question I asked. Also, I thought it woudnt be hard for you to answer it in your word. Hope you will understand.

    Okay. Well that's part of the game I suppose. Dhamma will not come to you my friend. You have to go find it, AND MOST IMPORTANTLY, realize it. There are no Short cuts to realization of dhamma.

    Anyway Anichcha should be very clear to you now? Becos it has been very well explained based on Suttas from Thripitaka? You Agree??
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    Okay. Well that's part of the game I suppose. Dhamma will not come to you my friend. You have to go find it, AND MOST IMPORTANTLY, realize it. There are no Short cuts to realization of dhamma.

    Anyway Anichcha should be very clear to you now? Becos it has been very well explained based on Suttas from Thripitaka? You Agree??

    No, anicca is not clear to me. Listened to many links, but couldnt get a strong idea. That is why i am keep asking. Will that be hard for you to explain here?