ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ PDF සංස්කරණය

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ PDF සංස්කරණය

    බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ PDF සංස්කරණය file size කුඩා වන සේ සකසා download කිරීම හා පාවිච්චිය පහසු වන සේ සකසා ඇත.

    ත්‍රිපිටකයේ මුළු සයිස් එක 900 MB පමණක් වන අතර, සූත්‍ර පිටකය 540 MB පමණක් වන බැවින් CD එකකට කොපි කර බෙදා හැරිය හැකිය.
    සූත්‍ර පිටකය -> https://www.mediafire.com/folder/wez26c0668l89
    විනය පිටකය -> https://www.mediafire.com/folder/3a887aysoyrdh
    අභිධම්ම පිටකය -> https://www.mediafire.com/folder/5o72nr9h2pku2

    සියලු පොත් භාගත කර ගැනීමට, සියලු පොත් select කර download ක්ලික් කරන්න.
    To download all files, click the topmost check box and click 'Download'.

    තුන් පිටකයම -> https://www.mediafire.com/folder/najd8hdk6bqqf

    හැකිතාක් මේ පණිවිඩය share කර ධර්ම දානයට දායක වන්න.
    මේ මහා කර්තව්‍යට දායක වූ සියලු දෙනාට මේ පින අයත් විය යුතුය.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම පිං සහෝදරයා.. මගේ ගාව තිබ්බේ කොටසයි ආතාපි කියන සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා. මේකේ තියන එක එකට වඩා සයිස් එක අඩු නිසා ඔක්කොම ඉක්මනින් ගත්තා..:):)