ත්‍රිපෝෂ දැන් කඩෙන්!

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
බලාගෙන ගියාම ත්‍රිපෝෂ පෙරේතයෝ සෙට් එකක්ම ඉන්නවානේ කිරියේ ;););)
 

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..Factory යට නම් යන්න වෙන්නේ නැ බන් .දුර වැඩි බන් ..මෙහෙට එනකම් බලන් ඉන්න තමයි වෙන්නේ ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචං ෆැක්ටරි එකෙන් විතරද ගන්න තියෙන්නේ?
    ඩිස්ට්‍රිබියුෂන් නැද්ද?
    පොඩ්ඩක් විස්තර කියපං.....ප්ලීස්....

    මම ත්‍රි පොෂ මාරයෙක් මි.
    අම්මේ රහ.......:D:D

    වයසෙ හැටියට හැසිරෙන්න මාමෙ .අපට තියන සුපෝශ ටිකත් කන්න හදන්නෙ:sorry::sorry::sorry::sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ..Factory යට නම් යන්න වෙන්නේ නැ බන් .දුර වැඩි බන් ..මෙහෙට එනකම් බලන් ඉන්න තමයි වෙන්නේ ..

    එන්නෙ නෑ බන් මගදිම ඉවර වෙයි .:(:(:(:(:(
    පැලවත්ත කිරිපිටි වගේ තමා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව කඩ වලට දාල නොමිලේ දෙන එක නතර කරයිද දන් නෑ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උඹලා ඉස්සර කිව්වෙ මොන කාලේ වගේද? 1980 වගේ තමා අන්තිමට රසටම ත්‍රිපෝස හැදුවේ
    පස්සෙ අර කුකුල් කෑම හදන බැල්ලියෙක් ගෑවුනත් හරි මෙලෝ රහක් නැති උනා :lol:
    sirawata essara ewa thama raha :yes::yes::yes::yes::yes: