ado patta bn ape ge gawa thiyenne , gihin ganna oni







it has milk powder mixed with it. thats just stupid.![]()
මචං ෆැක්ටරි එකෙන් විතරද ගන්න තියෙන්නේ?
ඩිස්ට්‍රිබියුෂන් නැද්ද?
පොඩ්ඩක් විස්තර කියපං.....ප්ලීස්....
මම ත්‍රි පොෂ මාරයෙක් මි.
අම්මේ රහ.......![]()




..Factory යට නම් යන්න වෙන්නේ නැ බන් .දුර වැඩි බන් ..මෙහෙට එනකම් බලන් ඉන්න තමයි වෙන්නේ ..





factory eke number ekak nadda hoyaganna ????
කාගීල්ස් ෆුඩ්සිටි වල තියනවා ගනින්
sirawata essara ewa thama rahaඋඹලා ඉස්සර කිව්වෙ මොන කාලේ වගේද? 1980 වගේ තමා අන්තිමට රසටම ත්‍රිපෝස හැදුවේ
පස්සෙ අර කුකුල් කෑම හදන බැල්ලියෙක් ගෑවුනත් හරි මෙලෝ රහක් නැති උනා![]()





මචන්ලා කාගීල්ස් එකේ තියනො බඩු . 75,50,195 ට පැකට් තියනව .ගනිල්ලා........![]()