ත්රිල් වලට ආස අයට...
ඩිස්ගස්ටින් හොරර් සහ ෆැන්ටසි මූවිස් වලට ආස නැති කට්ටියට පෝය දවසේ ගෙදරට වෙලා බලන්න මෙන්න මරැ ෆිල්ම් එකක්.. මෙක්සිකෝවේ ඉදල කාන්තාර පෙදෙසක බෝඩරයක් හරහා ඇමරිකාවල ඇතුලුවීමට උත්සාහ කරන කන්ඩායමක් මුහුන දෙන ත්රාසජනක අත්දැකීමක් තමයි මේ ෆිල්ම් එකේ කථා තේමාව.. වැඩි විස්තර කියන්න බෑ ට්රෙිලර් එක බලන්නකෝ.. මෙක්සීකෝ ජාතිකයින් කථාකරන්නේ ස්පාඤ්ඤ බස නිසා සබ් එකක් එක්ක බලනවනම් හොදයි.. හැබැයි සබ් එකක් නැතුව බැලුවත් රසයේ නම් අඩුවක් වෙන්නේ නෑ..

Last edited:

math mulinma 