ත්‍රිල් වලට ආස අයට...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ත්‍රිල් වලට ආස අයට...

    ඩිස්ගස්ටින් හොරර් සහ ෆැන්ටසි මූවිස් වලට ආස නැති කට්ටියට පෝය දවසේ ගෙදරට වෙලා බලන්න මෙන්න මරැ ෆිල්ම් එකක්.. මෙක්සිකෝවේ ඉදල කාන්තාර පෙදෙසක බෝඩරයක් හරහා ඇමරිකාවල ඇතුලුවීමට උත්සාහ කරන කන්ඩායමක් මුහුන දෙන ත්‍රාසජනක අත්දැකීමක් තමයි මේ ෆිල්ම් එකේ කථා තේමාව.. වැඩි විස්තර කියන්න බෑ ට්‍රෙිලර් එක බලන්නකෝ.. මෙක්සීකෝ ජාතිකයින් කථාකරන්නේ ස්පාඤ්ඤ බස නිසා සබ් එකක් එක්ක බලනවනම් හොදයි.. හැබැයි සබ් එකක් නැතුව බැලුවත් රසයේ නම් අඩුවක් වෙන්නේ නෑ..

    ඕන සයිස් එකකින් ගන්න...

    ds.jpg

    Last edited:
    • Like
    Reactions: malakadss

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ ලින්ක් දෙන්නත් ඕනද? ඔය ෆිල්ම් එකේ නම ගූගල් කරපන්කෝ ටොරන්ට් කියල... හිටු අප්ඩේට් එකක් දාන්න..

    daddi sampuren dapan yako. ehema nathiwa be. :P
    oya wage kawuru hari recommon karoth thamai balanne. dan issara wage welawe nane :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    man dakke threewheel walata asa un wage 😒

    :rofl::rolleyes: math mulinma :P

    අඩේ මමත් දැක්කේ ඒ විදිහටමනේ.. :sorry:
    වැරදි ත්‍රෙඩ් එකක් ක්ලික් උනා කියලා හිතාගෙන ආයේ හෙඩිං එක දිහා බැලුවා දඩස් ගාලා..:eek:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    අඩේ මමත් දැක්කේ ඒ විදිහටමනේ.. :sorry:
    වැරදි ත්‍රෙඩ් එකක් ක්ලික් උනා කියලා හිතාගෙන ආයේ හෙඩිං එක දිහා බැලුවා දඩස් ගාලා..:eek:

    ඇස් චෙක් කර ගත්තෝතින් නරකද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඩිස්ගස්ටින් හොරර් සහ ෆැන්ටසි මූවිස් වලට ආස නැති කට්ටියට පෝය දවසේ ගෙදරට වෙලා බලන්න මෙන්න මරැ ෆිල්ම් එකක්.. මෙක්සිකෝවේ ඉදල කාන්තාර පෙදෙසක බෝඩරයක් හරහා ඇමරිකාවල ඇතුලුවීමට උත්සාහ කරන කන්ඩායමක් මුහුන දෙන ත්‍රාසජනක අත්දැකීමක් තමයි මේ ෆිල්ම් එකේ කථා තේමාව.. වැඩි විස්තර කියන්න බෑ ට්‍රෙිලර් එක බලන්නකෝ.. මෙක්සීකෝ ජාතිකයින් කථාකරන්නේ ස්පාඤ්ඤ බස නිසා සබ් එකක් එක්ක බලනවනම් හොදයි.. හැබැයි සබ් එකක් නැතුව බැලුවත් රසයේ නම් අඩුවක් වෙන්නේ නෑ..

    REP ++

    ඩිරෙක්ට් ඕනේ උන්ට මන් ගානේ
    Desierto (2015) 720p BRRip 800MB - MkvCage
    https://www.seedr.cc/zip/20795541?s...5c21e53c30979b6d5a9190cdd9f496cc&e=1507222697

    REP ++
     
    • Like
    Reactions: Kasippu Sira

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :rofl:

    අඩේ මමත් දැක්කේ ඒ විදිහටමනේ.. :sorry:
    වැරදි ත්‍රෙඩ් එකක් ක්ලික් උනා කියලා හිතාගෙන ආයේ හෙඩිං එක දිහා බැලුවා දඩස් ගාලා..:eek:

    ekane mn baluwama mokakda film ekak :P mn hithuwa modify karapu tuk da kiyala :P