කෙලින්ම 25000 දඩ සෙට් කරලා දෙන්න පුලුවන් ආණ්ඩුවට.ලයිසන් නැතිව බයික් පදින ත්‍රීවිලර් පදින සෑහෙන පිරිසක් ඉන්නවා බං. පොලීසියෙනුත් ඉරි කැපුවද, හයි ස්පීඩ් ගියාද වගේ රෙද්දවල්ම හොයන්නැතිව සතියකට එක දවසක් අහඹු ලෙස දාගෙන කොනක ඉඳලා ඇල්ලුවා නම් ලයිසන් නැති රියදුරෝ සෑහෙන ලොට් එකක් අල්ලගන්න පුලුවන්.