ත්‍රිවිල් එපා !!!

ත්‍රිවිල් ඕනෙද ?

  • එපා

    Votes: 79 68.1%
  • ඕනේ

    Votes: 23 19.8%
  • තිබත් එකයි නැතත් එකයි

    Votes: 14 12.1%

  • Total voters
    116

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ලයිසන් නැතිව බයික් පදින ත්‍රීවිලර් පදින සෑහෙන පිරිසක් ඉන්නවා බං. පොලීසියෙනුත් ඉරි කැපුවද, හයි ස්පීඩ් ගියාද වගේ රෙද්දවල්ම හොයන්නැතිව සතියකට එක දවසක් අහඹු ලෙස දාගෙන කොනක ඉඳලා ඇල්ලුවා නම් ලයිසන් නැති රියදුරෝ සෑහෙන ලොට් එකක් අල්ලගන්න පුලුවන්.
    කෙලින්ම 25000 දඩ සෙට් කරලා දෙන්න පුලුවන් ආණ්ඩුවට.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕක වාහනේ අවුලක් නෙමෙයි..ඔහොම එපා කියලා හිතෙන කාර් එලවන උනුත් ඉන්නවා

    ඔතන තියෙන්නේ..වාහනේ ලක්සරි වෙන තරමට..ඒක ඇපෝර්ඩි කරන්න පුලුවන් කියන්නේ, ලොකු සම්බාවිතාවක් තියෙනවා ඒ කෙනා එඩුකේටඩ් සහ හොද සිවිලයිස්ඩ් බැක්ගෞන්ඩ් එකක හැදුන සහ වර්තමානයේ ඉන්න කෙනෙක් වෙන්න. ඉතින් උ මාර්ග නීති, රෝඩ් එතික්ස්, ලේන් ඩිසිප්ලීන් වලට ගරු කරන්න, පිලිපදින්න තියෙන චාන්ස් වැඩියි, ඔහොම නොවෙන උනුත් ඉන්නවා

    ත්‍රිව්ල් නතර කරලා උන්ට කාර් දුන්නත් ඔච්චරම තමයි, එලවන එකාව හදන්නැතුව වාහන මාරු කරලා හරියන්නැහැ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය http ලගේ තියන ලොකුම ප්‍රශ්ණය සිග්නල් දාන්නේ නැතුව ගෙදර යනවා වගේ එකපාරට හරවන එක.

    එක පාරට හරවනවා, නනත්තවා, නවත්තපු තැන ඉදන් මිරර්ස් චෙක් නොකර පාරට දානවා, හරක් වගේ යූ ටර්න් ගහනවා, වමට සිග්නල් දාලා දකුනට හරවනවා, දකුනට දාලා වමට, වමෙන් ඉස්සර කරනවා, ලේන් දෙකක් මැද්දේ යනවා, overtake කරන ලේන එකේ හිමින් යනවා, overtake කරන්න නොදි වාහනේ පාර මැද්දේ තියන් යනවා, junctions වල හරි ලේන් එකේ ඉන්නැතුව ට්‍රැපික් ලයිට් ඔප් වුන ගමන් උට ඕන පැත්තට යනවා..

    Sri Lanka is not for beginners
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    එක පාරට හරවනවා, නනත්තවා, නවත්තපු තැන ඉදන් මිරර්ස් චෙක් නොකර පාරට දානවා, හරක් වගේ යූ ටර්න් ගහනවා, වමට සිග්නල් දාලා දකුනට හරවනවා, දකුනට දාලා වමට..

    Sri Lanka is not for beginners
    සමහර උන් ගෙදරින් දන සිග්නල් එක off කරන්නේ යේ ගෙදට්ර ඇවිල්ල
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    ඒ උනාට ත්‍රීවීල් සහෝදරවරු නැත්නම් අපේ අනුර කුමාර සහෝදරයා කීයටවත් ජනාධිපති වෙන්නේ නැහැ.
    ඒකනිසා අපි ත්‍රීවිල් සහෝදරවරු රැකගන්න ඕන!
    Three weel karayo hitye Poniltai Sajiyatai bn.
     
    • Haha
    Reactions: Elamaz

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Pissuda bun tuk tuk ayin karanna. Kochchara lesida. Sadde poddak adu karanna regulations genawa nam hari.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    එකපාරම ත්‍රීවීලර් තුරන් කරන්න බෑ
    Pick me වගේ taxi දුවන කොම්පැනි වලට විතරක් ත්‍රීවීලර් වෙන් කළ යුතුයි.
    සෑම ත්‍රීවිලරයක්ම taxi කොම්පැනියක ලියාපදිංචි විය යුතුයි.
    Not everyone has BMWs like you
     
    • Like
    Reactions: Asmodeus

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉල්ලුමක් නැතුව සැපයුමක් හැදෙන්නේ නැනේ .ත්‍රිවිල් වලටත් ඒකමයි මේකේ කාර් කාරයන්ට ඩ්‍රයිවින් බැරුවට ත්‍රිවිල් පලි නෑ උන්ට වාහනේ දෙපැත්තේ අක්කරයක් වහේ ඉඩ නැත්නම් අඩියක් ඉස්සරහට යන්න රෙද්දේ රෙවිල වගේ
     
    • Like
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    තඩි ලොරි - බස් - නැව් පදින උන් ඔය ඇල්ටො/වැගන් ආර් පදින හැත්ත ගැනත් ඔහොම්මයි කියන්නෙ!

    හැමොටම බස් ගන්න පුලුවන් ආර්තිකයක් හදන්න ඔන!
     
    • Love
    Reactions: Asmodeus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    wheel aniwaryen ona ban
    tuk tuk kiwwama tourism walatat hoday.
    ugath wayasaka set ekak innawa wheel padina hoda minissu
    karanna ona GPS gahala wheel padina hama ekama register karagena database ekak gahala unwa guide karana eka (balapan mama 9500 ta gatta gps tracking dan 2000ta 3000ta yanawa.
    training dila track karagena hitiya nam oya katandara na
     
    • Like
    Reactions: Asmodeus

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඉල්ලුමක් නැතුව සැපයුමක් හැදෙන්නේ නැනේ .ත්‍රිවිල් වලටත් ඒකමයි මේකේ කාර් කාරයන්ට ඩ්‍රයිවින් බැරුවට ත්‍රිවිල් පලි නෑ උන්ට වාහනේ දෙපැත්තේ අක්කරයක් වහේ ඉඩ නැත්නම් අඩියක් ඉස්සරහට යන්න රෙද්දේ රෙවිල වගේ
    ඇති යන්තම්, එක ත්‍රීවිල් කාරයෙක් ඉන්නවා...
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    ඉල්ලුමක් නැතුව සැපයුමක් හැදෙන්නේ නැනේ .ත්‍රිවිල් වලටත් ඒකමයි මේකේ කාර් කාරයන්ට ඩ්‍රයිවින් බැරුවට ත්‍රිවිල් පලි නෑ උන්ට වාහනේ දෙපැත්තේ අක්කරයක් වහේ ඉඩ නැත්නම් අඩියක් ඉස්සරහට යන්න රෙද්දේ රෙවිල වගේ
    ada hire adui da
     
    • Haha
    Reactions: supun_sg

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    1735019212151.png


    It is not the vehicle's fault but the driver's. Those are useful for small load hauling and city travels. Compared to other cars, these consume significantly less fuel.
     
    • Like
    Reactions: Amith0424