ත්‍රිවිල් තෙල් හොරු

Max_r

Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    සුපර්මාකෙට් ටික හිස් කරන්න බැරි වෙයිද සිංහලු?
     
    • Haha
    Reactions: zid2021

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    උබලා වගේ මාලිමාව දිනවලා හොරකම නැති කරන්න ඕනේ කිව්ව කම්ඹ හොරු ඕකුන්
    ඔහොම උබලා උන් වගේ කල්ලතෝනි තමා කැලේ හිටිය මිනීමරු ජෙපි පොන්නයන්ව රජ කරලා රට වෙනස් කලේ
    දැන් උබ උන්ට හොරු කියන්නේ මෙතන වැඩේ කරගන්නකන් විතරද උන් හොඳ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708

    crying-girl-cry-face.gif
     
    • Haha
    Reactions: AnuradhaRa

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උබලා වගේ මාලිමාව දිනවලා හොරකම නැති කරන්න ඕනේ කිව්ව කම්ඹ හොරු ඕකුන්
    ඔහොම උබලා උන් වගේ කල්ලතෝනි තමා කැලේ හිටිය මිනීමරු ජෙපි පොන්නයන්ව රජ කරලා රට වෙනස් කලේ
    දැන් උබ උන්ට හොරු කියන්නේ මෙතන වැඩේ කරගන්නකන් විතරද උන් හොඳ

    Ow oka kallathoniyek..
     
    • Like
    Reactions: HKavinda

    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708
    113
    එහෙම කියන්න එපා ඒ ගොල්ලො තමයි "අපි මාලිමාවට" කියල මුලින්ම ස්ටිකර් ගහගෙන ගියේ...
    ඒ මයින්ද මාතියගේ හරි කජු මුත්තගේ ආණ්ඩුව වගේ කියලා හිතාගෙන.. දැන් උඹලට වගේ උන්ටත් රෙවිලා ඉන්නේ :lol:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ඒ මයින්ද මාතියගේ හරි කජු මුත්තගේ ආණ්ඩුව වගේ කියලා හිතාගෙන.. දැන් උඹලට වගේ උන්ටත් රෙවිලා ඉන්නේ :lol:

    ඇත්ත...

    රෙවිල හින්දා නේන්නං පොලිසියයි CID එකයි දෙකම social media වල තෙල් නැ කියල පෝස්ට් දාන උන් අල්ලන්න දාල තියෙන්නෙ....

    වෙන කාලෙකනන් කට උල් කරල "තෙල්ටික ගෙනත් බෙදා හරින්ද බැරි ආණ්ඩුව ආණ්ඩුවක්ද..? " කියල අහන්න තිබ්බ 🤌🤌🤌
     
    බයි අදෝනාව :(