ත්‍රිවිල් වල පිටුපස ඈති රස බර වදන්

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    me paarawal mage yako...!

    horn thiyenne gaha gaha yanna...!

    kaha iri thiyenne apita nawaththanna

    dakunu peththa mage thamai..

    pavmnt thiyenne ovrtake karannna...

    doubl line thiyenne "methanin U turn karann"

    oana thenaka break hondai..

    wama dakuna mage, maaru wee ethe...

    signal demmoth demmamai.....


    3whl sukz....neethiya nodanna harak...


    උබ නිකන් සෝබන ටෝක් මේකේ කොටන්න එපා ඔය ටික ත්‍රීවිල් පාර්ක් එකක් ගාවට ගිහිල්ල කියපන්
    මතක ඇතුව කැඩුම් බිදුම් වේදමහත්තයෙක් ගෙදර මිනුස්සුන්ට හොයාගන්න කියල පලයන්
     
    Jun 14, 2012
    420
    47
    0
    උදේ පාන්දර අවදි වෙලා....
    දුම් අල්ලාලා මල් තියලා.....
    ඇන්ජින් තෙල් හුලනුත් බලලා...
    දැම්මා පාරට රූං කියලා....

    කික් එක ඇදලා ස්ටාට් කලා...
    බීට් එකට දැන් ටියුන් කලා...
    රිසව් එකෙන් දැං යං කියලා..
    මගින් ගහනවා තෙල් බලලා...

    එකසිය පනහක තෙල් දාලා....
    ටූටී හතලිහකම දාලා......
    රිසව් එකෙන් ඔන් එක දාලා...
    පාගලා යනවා පාක් බලලා...

    ඊයෙත් උදයේ ඈ සමගින්...
    මුල්ම හයර් එක ගිය සතුටින්...
    දවසම මට වාසනාවකින්..
    පිබිදුනු හැටි පෙනුනා හීනෙන්...

    අදත් ඈව මුන ගැසේවිදෝ...
    ඇය මට අද අත දමාවිදෝ...
    වෙන කොල්ලෙක් ඇය උස්සයිදෝ...
    අනේ මටම හුලං යයිදෝ.....

    හෙමීට සෙට් එක ඔන් කරලා...
    මොඩියුලේටරේ ප්ලග් කරලා...
    පෙන් එක ඒකට සෙට් කරලා ...
    පුන්සිරි සොයිසා සිං කරලා...

    සුභා කියා මා ඔබ අමතන්නද..
    ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද..
    තේරෙන් නෑ මට කථා කරන්නද
    නැත්තං පෙර මෙන් නිහඩව ඉන්නද...

    රන්වෙන සින්දුව ලස්සන තාලෙට...
    මුමුණනවා ඇය හෙමින් ඇසෙයි මට...
    දිමුතු දසන් පෙන්වා හෙමි හෙමිහිට...
    ගයයි ගීතයක් ආදර තාලෙට.....

    ටික දුරයිනෙ ඈ මේකෙන් යන්නේ...
    හන්දියෙ සිට බස් එකෙනුයි යන්නේ...
    කවදද ඔබ මට අවසර දෙන්නේ...
    ඔපිසිය ගාවින් ගොස් බස්සන්නේ....

    වෙන අයගෙන් පනහක් ගත්තත් මම...
    තිහයි ඔබෙන් ගන්නේ තාම මම....
    සුදෝ ඔයා ගෙන් ‍අරං සල්ලි මම...
    වාවන් නෑ‍ හිත මගේ නොවේ මම...

    සල්ලි එපා කී විටදි ඉවතලා...
    යන්න ගියොත් ඔබ මාව පසෙකලා...
    හදවත බිදිලා හිත සුන් වීලා...
    ඒකයි සල්ලි ගත්තෙ ශෂිකලා...

    අදත් ඔයා දැං මෙතනිං බැහැලා...
    සල්ලි දික් කරයි සුරතින් පුදලා..
    ගම්දෝ ගම්දෝ මගෙ හිත ඇදිලා..
    පපුවම රත්වෙයි දෑස තෙත් වෙලා...

    රථයෙන් බැහැලා ඔබ යන විටදී...
    ඔබගේ සුවදයි රථයෙම පිබිදී...
    ඈතින් ඈතට පියමැන යද්දී...
    හැරිලා බලයිදෝ ආයේ සිතදී...

    හරි හැටි රස්සාවක් නැති හින්දා...
    මුදලක් හරියට අත නැති හින්දා...
    තුන්සකරිය එක මං පදවන හින්දා..
    ඔබ මට අකමැති වෙයිදෝ මන්දා...


    මේක ලිව්වේ Dinushasankalpa අයියා ..!
    http://www.elakiri.com/forum/showthread.php?t=1130266
     

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    me paarawal mage yako...!

    horn thiyenne gaha gaha yanna...!

    kaha iri thiyenne apita nawaththanna

    dakunu peththa mage thamai..

    pavmnt thiyenne ovrtake karannna...

    doubl line thiyenne "methanin U turn karann"

    oana thenaka break hondai..

    wama dakuna mage, maaru wee ethe...

    signal demmoth demmamai.....


    3whl sukz....neethiya nodanna harak...
    :shocked::shocked:
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    me dan Kollupitiye abans eka langa nathara karapu 3wl ekaka gahala thiyenawa dakka..

    අපේම නයි, අපේම කයි..
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අද ජාතික එකේ උදේ ගිය වැඩසටහනකදී පොලිසියෙ ලොක්කෙක් කීවා ඔහොම ඒවා ගහන් එක තහනම් කියලා.පිටිපස්සෙ ගහන්න පුලුවන් ටැක්සි කියලා විතරලු.

    ඒවා නම් උඩ පැන පැන අල්ලයි, පොඩි මිනිහටම තමයි කෙලින්නෙ:frown:
    හැබැයි ත්‍රීවිල් වලින් පුදුම කරදරයක් නම් තමයි තියෙන්නෙ පාරේ යන්න ගියාම.:growl:
    ඒ උනාට හදිසියකට ඇක්සිඩන්ට් එකක් උනත් ගොඩක් වෙලාවට නවත්තන්නේ 3වීල් විතරනේ:)
    ඇතුවත් බෑ නැතුවත් බෑ:(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඒවා නම් උඩ පැන පැන අල්ලයි, පොඩි මිනිහටම තමයි කෙලින්නෙ:frown:
    හැබැයි ත්‍රීවිල් වලින් පුදුම කරදරයක් නම් තමයි තියෙන්නෙ පාරේ යන්න ගියාම.:growl:
    ඒ උනාට හදිසියකට ඇක්සිඩන්ට් එකක් උනත් ගොඩක් වෙලාවට නවත්තන්නේ 3වීල් විතරනේ:)
    ඇතුවත් බෑ නැතුවත් බෑ:(:(
    :)
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    55890223323306014109612.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    පොඩ්ඩා1;13926314 said:
    පස්සෙන් ආවොත් dadi ට කියනවා

    සැමියා බිරිද ගේ ටෝමියා ය

    ලිද මගේ නම් මම ලිදේ නම් කාටත් ඇයි වේදනා ..



    :lol::lol::lol:
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    අඉසෙක් නිව්ටන් අපිත් දකින්නෙති..
    ගනන් හදන්නෙති එ කාලෙ..
    campus යන්නට ලකුනු මදි නිසා
    එකඉ තවමත් මහ පාරෙ.