උබත් වැඩි ගානට විකුණුව නේද ඒ කාලේ ?ලීටරේ 2000ට විකුනපු සමුලුව
ගොල්ෆේස් කියලා දැක්කෙ නැත්තන් හිතන්න ශෙඩ් එකක් ඉස්සරහා පෝලිමක් කියලා ඔයි
ඔව් උබේ අම්මත් මට එයාව එක්ක යන්න කිව්වා.තව ටික දවසකින් පුංචි අම්මලාගේ සමුලුවකුත් තියෙයිවගේ.
ඕක රනිල්ගේ එකක්
සිරාවට. තව ඕකුන්ට වෙනම අඩුවට පෙට්‍රල් දෙන්න ඕන කතාවකුත් මොකෙද්ද එකෙක් කියනව ඇහුන. මරුවට තියෙයි ඕව කරන්න ගියොත්පක්ශෙ අදාල නැහැ
හොර හැත්තගෙ ඉල්ලීම් බලපන්, ඇප් එහෙකට කැමැති නෑ මිනිස්සු හූර කන්න බැරි නිසා
කාලකන්නි
රට හදන්න පුළුවන් මාලිමාවට විතරයි ලු ඉතිං..