ත්‍රිිකුණාමලය වරාය ඉන්දියාවටයි!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ත්‍රිිකුණාමලය වරාය ඉන්දියාවටයි!

    ත්‍රිකුණාමල වරාය ඉන්දියාවටයි!

    SarathFonseka_AFP.jpg

    ත්‍රීකුණාමලය වරාය ඉන්දියාවට දීමට කතා කරන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එම ගනුදෙනුව ඉතා ඉක්මනින් සිදුවනු ඇති බව ෆොන්සේකා මහතා පවසා ඇත්තේ හින්දු පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමිනි.

    වරායේ ස්වභාවික තත්ත්වයන් ආරක්ෂා කරලීම මෙන්ම චීනයට හා ඉන්දියාවට ශ්‍රි ලංකාවේ වරායන් සම්බන්ධයෙන් සමාන ඉඩක් ලබාදීමක් සිදුකරන බව හෙතෙම සඳහන් කළේය.

    අනවශ්‍ය ලෙස වියදම් සිදුකරනු ලැබූ හම්බන්තොට වරයාද චීනයට පවරාදීමට කටයුතු කළ බවත්, එම ගනුදෙනුව ශ්‍රී ලංකාවට වඩා වාසිදායක වූ බවත් ෆොන්සේකා මහතා මෙහිදී පෙන්වාදී තිබේ.

    Ada derana
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    :no::no::no::dull::dull:

    මිනින්දෝරු දෙපාර්තුමේන්තුවත් USA කොම්පැනි එකකට දෙන්න යනවලු
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හම්බන්තොට චීනෙට දෙනවා නම් බලය තුලනය කරන්න අරුන්ටත් මොනව හරි දෙන්න වෙනවා නේද?

    :confused::confused::confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හම්බන්තොට චීනෙට දෙනවා නම් බලය තුලනය කරන්න අරුන්ටත් මොනව හරි දෙන්න වෙනවා නේද?

    :confused::confused::confused:

    Ow neda baage baage dennama ona.maru mole.thawa tikak thulanaya karanna tamil untai muslim untai baage baage demu.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Ow neda baage baage dennama ona.maru mole.thawa tikak thulanaya karanna tamil untai muslim untai baage baage demu.

    හා හරි හරි..චීන්නු ඇවිල්ලා හම්බන්තොට අටෝගෙන උන්ගෙ නැවු සබ්මැරීන් යන්න එන්න ගත්තම අර යක්කු දැක්කෙ නෑ වගේ ඉඳීවි නේ.
    දැක්කනෙ කොළඹ වරායට චීන සබ්මැරීන් ආව එකටත් ඉන්දියාව ඤරු ඤුරු ගාපු හැටි.
    "දෙන්න ඕනෙ" කියලා නෙවෙයි කිව්වෙ "නොදී බේරිල්ලක් නැතිවෙයි" කියලා. :(
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එක එකාට මේ රට බෙදලා දීලා ඉවරයක් කරමු !!
    මේ රටේ ඉපැදුනාට උන් (කලු)සුද්දෝ කියලා හිතන් ඉන්න අවජාතික හැත්තට මේක ඇතුලෙම රට-රටවලට ගියෑකි.

    මේ යහපාලන යූඇන්පී හැත්ත අන්තිමට මොනවා නොවිකුණයිද?:growl:

    මහලොකු යුධ වීරයා.. රෙදි ඇදගෙනද දන්නෙ නෑ කියන්නෙ!!:growl::growl:

    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පුක දෙමු රට කමු
    ලංගමේ පරිපාලනය ඩයලොග්.එකට.දෙන්න හදන්නෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    :no::no::no::dull::dull:

    මිනින්දෝරු දෙපාර්තුමේන්තුවත් USA කොම්පැනි එකකට දෙන්න යනවලු

    අඩො මිනින්දොරු එක තමා ලංකාවෙ පරණම ඩිපාර්ට්මන්ට් එක.
    එකටත් කෙළිනවද ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,226
    9,018
    113
    Dubai
    ත්‍රීකුණාමලය වරාය කියන්නේ අපේ රටේ තියෙන වටිනා සම්පතක්. මේක අල්ලපු රටට විකුනන්න හදන්නේ මුන්ගේ අම්මගේ අප්පගේ බූදලයක් කියලා හිතාගෙනද දන්නේ නෑ. මේ වරාය මීට ගොඩ කාලෙකට ඉස්සර ඇමරිකාව ඉල්ලලා තිබුනා. ඒ කාලේ හිටපු කිසිම රජයකින් මේ වරාය කිසිම රටකට දුන්නේ නෑ. යුධමය අතින් සවාභාවිකව පිහිටි ඉතාම වාසිදායක වරායක්. නැව් සෑහෙන ප්‍රමාණයක් හංගලා තියන්න පුලුවන් රටේ හදවතක් වගේ වටින වරායක්. හැමිනෙන්න ඒ වගේ වරායක් අල්ලපු රටට විකුනන්න මුන්ට තියෙන අයිතිය මොකක්ද. මෝඩ සිංහලු තවත් හුරේ දාපන් මේ වගේ කලවැද්දන්ට.. රට විනාසයි යකෝ.. බැහැපල්ලා සිංහලු පාරට. ආණ්ඩු පෙරලන්න නෙවෙයි මේ වගේ තුප්පහි වැඩ නතර කරන්න. මේ වගේ කාලකන්නි රට විනාස කරනකල් බලාහිටියොත් අනාගත පරපුරේ දරුවෝ හෙන ඉල්ලයි සිංහලු. මැරුන දවසක වලටත් හෙනගහයි.
     
    මට පේන්නේ රට ඉන්න අපිට තමා රට ගැන දුකක් තියෙන්නේ ලංකාවේ ඉන්න උන්ට වඩා.මේවා දානකොට අපිට බයියෝ කියනවා.මටනම් මොන පක්ෂේ උනත් වැරදි නම් වැරදියි.වැරැද්දක් කරනවා නම් නම් අම්මා තාත්තා කරත් පෙන්නලා දෙනවා..ඒ කාලේ මම මේකේ ඕනතරම් බැනලා ඇති මහින්දට.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,226
    9,018
    113
    Dubai
    මට පේන්නේ රට ඉන්න අපිට තමා රට ගැන දුකක් තියෙන්නේ ලංකාවේ ඉන්න උන්ට වඩා.මේවා දානකොට අපිට බයියෝ කියනවා.මටනම් මොන පක්ෂේ උනත් වැරදි නම් වැරදියි.වැරැද්දක් කරනවා නම් නම් අම්මා තාත්තා කරත් පෙන්නලා දෙනවා..ඒ කාලේ මම මේකේ ඕනතරම් බැනලා ඇති මහින්දට.

    ඒ කතාව ඇත්ත බන්. ලංකාව ඇතුලේ ඉන්න එව්න්ට මේවා පේන්නේ නෑනේ. ගොඩක් දුරට රටින් පිට ඉන්න අය තමයි මේවා ගැන කතා කරන්නේ. අනේ මන්දා මචන්.
    මහින්ද හෝ වේවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ වෙවා වැරැද්දක් කරා නම් වැරැද්දමයි. පක්ෂයක් පාටක් වැඩක් නෑ. සිංහලයාට හැමදාම වැරදුනේ පක්ශ පාට ඔලුවේ පපුවේ ගහගෙන ඉන්න නිසා. බලපන් දෙමල මිනිහා වගේම මුස්ලිම් මිනිහා. උන් වැඩ කරන්නේ උන්ගේ ජාතිය වෙනුවෙන්. මොන ගේමක් හරි දීලා උන් බලන්නේ උන්ගේ ජාතිය නැගිට්ටවන්න. ඒ වගේද අපේ සිංහලු. එක එකාගේ පක්ෂ වලට ඕන විදියට FB එකෙයි එලකිරියෙයි වගේම හැම මේඩියාවලින්යි පක්ෂයෙන් කරන වැරැද්ද වහලා ඒ වැරැද්ද නිවැරදි එකක් කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ගොරකා දඩ මස් කරන මිනිස්සු ඉන්නකල් මේ රටට ජාතියට කිසිම සෙතක් නෑ
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,900
    1,943
    113
    අනන්තයේ

    :no::no::no::no::no::no::no: