ත්‍රීවිල් කාරයන්ගේ ගණිතය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උලු හෙවිල්ලල කොස් ලීයෙන් උලුවහු ජනෙල් දැම්මම අවුලක් නෑ. කාපට් වෙනුවට කුබුක් ලී දාන්න තියෙන්නෙ.
    ටයිල් ඇල්ලුවොත් අවුල්ද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    තෙල් බිස්නසුත් නෑ. හයරුත් නෑ.
    දැන් ඉතින් ජොඩු ටිකක්වත් රූම්ස් වලටවත් ගෙනිහින් දාන්න ඔනේ
    - මීට 3වීල් මහතෙක්
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ තියෙන ලොකුම කරුමයක් තමා ඕක. අඩු ගානේ සීමාවක් වත් නෑ. ඔය පකේ ත්‍ර්‍ර්වීල් තහනම් කලාත් හොදයි. රස්සාවක් කරන්න. මහන්සි වෙන්න ක්ම්මැලි අපතයො සේරම ලේසියට වීල් දුවන්නෙ

    එකඟයි..

    Supiri 3wil eka


    තෙල් කරනවද දන්නේ නෑ නේද?
    ------ Post added on Mar 31, 2023 at 7:47 PM