ත්‍රීවිල් ගණන් අඩු වුණාද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අඩෝ ප්‍රවාහන ඇමති, නිදිද?

    ත්‍රීවිල් යක්කු තවම පරණ ගාණටම දුවන්නේ
    සමහර යක්කු 120 මීටරේ සමහර එවුන් 100 මීටරේ
    තවත් එවුන් පෝන් එකේ ඇප් එකක් දාගෙන දුවනවා

    ත්‍රිවිල් සංගමයේ එවුන් තවම මික් නැද්ද?

    එක්කෝ පාරවල් වලින් ත්‍රිවිල් යක්කු අයින් කරපල්ලා, පාරක යන්න බැහැ එහෙන් මෙහෙන් දාගෙන යනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,637
    167,260
    113
    එකමත් එක රටක
    රුපියල් තුනක් අඩු කරනවා කිව්වා... මතක් කරල රුපියල් 3 ඉල්ලගනින්. 🤭

    gN0hvKK.jpg
     
    • Wow
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,637
    167,260
    113
    එකමත් එක රටක
    එහෙනම් ඉතින් පික්මිම දාන්න වෙන්නේ
    පික්මී මගදී දානවනම් ත්‍රීවිල් පාක් එකක් ලගට ගිහින් මුලින් උන්ගෙන් ගාන අහල, එතන ඉදන්ම දාපං .
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    රුපියල් තුනක් අඩු කරනවා කිව්වා... මතක් කරල රුපියල් 3 ඉල්ලගනින්. 🤭

    gN0hvKK.jpg
    අපි පික්මි දාගෙන දිව්වම ඔකුන්ගේ ගණන් නිකම්ම බහීවි
     
    • Like
    Reactions: kinkon