අඩෝ ප්‍රවාහන ඇමති, නිදිද?
ත්‍රීවිල් යක්කු තවම පරණ ගාණටම දුවන්නේ
සමහර යක්කු 120 මීටරේ සමහර එවුන් 100 මීටරේ
තවත් එවුන් පෝන් එකේ ඇප් එකක් දාගෙන දුවනවා
ත්‍රිවිල් සංගමයේ එවුන් තවම මික් නැද්ද?
එක්කෝ පාරවල් වලින් ත්‍රිවිල් යක්කු අයින් කරපල්ලා, පාරක යන්න බැහැ එහෙන් මෙහෙන් දාගෙන යනවා