CV ගැන දන්න අය එන්න

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    CV ගැන දන්න අය එන්න

    මචන්ලා CV එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. පුළුවන් කෙනෙක් කියනවද? :dull::dull::dull::dull:

    1. CV එකට දාන ෆොටෝ එක Professional වෙන්න ඕනෙද? ඒ කිව්වේ studio එකක ගන්නවා වගේ ගන්න ඕනෙද? Smart Casual ඇඳලා ගත්ත ෆොටෝ එකක් දැම්මොත් අවුල්ද? (Selfie ගහලා වගේ ඒවා නෙවෙයි. හොඳ එකක්)

    2. CV එකක qualification දාන්න ඕනේ පිළිවෙල කොහොමද? මුලින්ම contact details දාල පස්සේ විස්තරද? නැත්තම් මුලින්ම සුදුසුකම් දාලා ඊටපස්සේ contact details ද?

    3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?

    4. Email කරන CV වල අත්සන දාන්න බෑනේ. එකේ අන්තිමට අත්සන් කරන තැන හිස්තැනක් විදියට යැව්වට ප්‍රශ්නයක් නැද්ද?

    5. Non-related referee ලට කෝල් කලොත් එයාලගෙන් අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද? හදිස්සියේ එයාලා වැරදිලාවත් මතක නෑ කිව්වොත් ජොබ් එක එතැනින්ම ඉවරද?

    මේ ටික තමයි දැනට තියෙන ප්‍රශ්න ටික. පුළුවන් අය උදව්වක් දෙන්න :nerd:
     
    • Like
    Reactions: tintinonline

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    1. CV එකට දාන ෆොටෝ එක Professional වෙන්න ඕනෙද? ඒ කිව්වේ studio එකක ගන්නවා වගේ ගන්න ඕනෙද? Smart Casual ඇඳලා ගත්ත ෆොටෝ එකක් දැම්මොත් අවුල්ද? (Selfie ගහලා වගේ ඒවා නෙවෙයි. හොඳ එකක්)
    Professional kiyanne ithin shirt ekak adala Tie pollak daala gatthama athi, phone eken ganin photo eka. studio yanna ona na

    2. CV එකක qualification දාන්න ඕනේ පිළිවෙල කොහොමද? මුලින්ම contact details දාල පස්සේ විස්තරද? නැත්තම් මුලින්ම සුදුසුකම් දාලා ඊටපස්සේ contact details ද?
    mage cv eke nam thiyenne mulin basic info, eeta passe work exp, eeta passe edu info. etc

    3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?
    aulak na, untath hamadama ekama style wala CV dakala epa wela athi

    4. Email කරන CV වල අත්සන දාන්න බෑනේ. එකේ අන්තිමට අත්සන් කරන තැන හිස්තැනක් විදියට යැව්වට ප්‍රශ්නයක් නැද්ද?
    aulak na, interview yaddi hard copy aran yanna, eeka sign karanna

    5. Non-related referee ලට කෝල් කලොත් එයාලගෙන් අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද? හදිස්සියේ එයාලා වැරදිලාවත් මතක නෑ කිව්වොත් ජොබ් එක එතැනින්ම ඉවරද?
    ungen ahanawa meyawa danne kohomada, meyage me me wage qualities thiyenawada etc
    mamath eka sarayak CV yawala ee HR gani mata call karala kiwwa eka referee kenek kiyala mawa danne na kiyala, wena kenek ge details ewanna kiwwa mata.. ithin ee wage hoda minissuth innawa ehen mehen.. sure ma un witharak daapan :lol:
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1. CV එකට දාන ෆොටෝ එක Professional වෙන්න ඕනෙද? ඒ කිව්වේ studio එකක ගන්නවා වගේ ගන්න ඕනෙද? Smart Casual ඇඳලා ගත්ත ෆොටෝ එකක් දැම්මොත් අවුල්ද? (Selfie ගහලා වගේ ඒවා නෙවෙයි. හොඳ එකක්)

    උඩුකය නොර්මල් පිංතූරයක් තිබ්බනම් ඇති සරල.. හැබැයි ප්‍රොෆෙෂනල් වෙනවනම් ගොඩක් හොදයි :(

    2. CV එකක qualification දාන්න ඕනේ පිළිවෙල කොහොමද? මුලින්ම contact details දාල පස්සේ විස්තරද? නැත්තම් මුලින්ම සුදුසුකම් දාලා ඊටපස්සේ contact details ද?
    CV හදන ක්‍රම 20 ක් විතර අද වෙද්දී තියෙන නිසා කමක් නැහැ.. හැබැයි මෙග් තියෙන්නෙත් කංටක් ඩීටෙල්ස් මුළින්ම :frown:

    3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?
    එපා කොහෙත්ම එපා.. ලස්සන ඩිසයින් , මල් වැල් බෝරිච්චි සපුරා තහනම් .. අනික ෆොන්ට් සයිස් එක උනත් 11 ට වඩා අඩු වැඩි කරන්න එපා.. ඒ දේවල් වලට නියමිත standard එක ආරක්ෂා කරන්නම ඕනේ :baffled:

    4. Email කරන CV වල අත්සන දාන්න බෑනේ. එකේ අන්තිමට අත්සන් කරන තැන හිස්තැනක් විදියට යැව්වට ප්‍රශ්නයක් නැද්ද?

    මගේ කිසිම එහෙක අත්සන නැහැ .. අත්සන් දැම්මේ ඉස්සර අතින් ලියන කාලේ. දැන් අත්සන් ඕනේ නැහැ.. හිස් තැන් තියන්න එපා... හිස් තැනක් තිබ්බොත් අත්සන් නොකර යවන්නත් එපා ... :dull:

    5. Non-related referee ලට කෝල් කලොත් එයාලගෙන් අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද? හදිස්සියේ එයාලා වැරදිලාවත් මතක නෑ කිව්වොත් ජොබ් එක එතැනින්ම ඉවරද?
    නැහැ එහෙම වෙන්නේ නැහැ..:no: ඒත් ඒ මිනිස්සුන්ට මතක් කරලා තියපන් ..:frown: අමතක වෙන මිනිස්සු රෙෆර්ට දාන්න එපා ... :growl: හොඳට ඉංග්‍රීසි පුළුවන් අයගේ නම් දාන්න .. :oo:පංසලේ හාමුදුරුවෝ , ග්‍රාම සේවක , සාමවිනිසුරු වගේ උන්ගේ නම් දාන්න එපා.. :baffled:
    උඹ ටෙක්නිකල් සයිඩ් එකේ නම් එන්ජිනියර්ස්ලගේ නම් දාන්න ..:nerd:
    බෑන්කින් නම් මනේජර්ග්ලගේ නම් දාන්න
    :frown:

    • Like
    Reactions: dileeshakr

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    1. CV එකට දාන ෆොටෝ එක Professional වෙන්න ඕනෙද? ඒ කිව්වේ studio එකක ගන්නවා වගේ ගන්න ඕනෙද? Smart Casual ඇඳලා ගත්ත ෆොටෝ එකක් දැම්මොත් අවුල්ද? (Selfie ගහලා වගේ ඒවා නෙවෙයි. හොඳ එකක්)

    Tie ekak dala photo ekak ganin machan,studio gane rasthiyadu wenna one na.
    Hebei piliwelata konde peerala,levula kapala ganin machan.

    2. CV එකක qualification දාන්න ඕනේ පිළිවෙල කොහොමද? මුලින්ම contact details දාල පස්සේ විස්තරද? නැත්තම් මුලින්ම සුදුසුකම් දාලා ඊටපස්සේ contact details ද?
    Mage-

    Basic Infomation

    Objective:

    Academic Qualifications:

    Work Experience:

    Leadership

    Referees

    3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?

    Balana kenata balanna hithena widiyata hadapan machan.
    (A kiwwe wel wataram nathuwa,as walata apahasuwk nodenena pata walin design karanna,mehema scene ekak thiyanawa samaharu oya amuthu widiyata design karala thiyana ewata kemathi na.eth aluth widiyata hithana ayath innawa.)

    4. Email කරන CV වල අත්සන දාන්න බෑනේ. එකේ අන්තිමට අත්සන් කරන තැන හිස්තැනක් විදියට යැව්වට ප්‍රශ්නයක් නැද්ද?

    Signature eka damme nathath awulak na ma hithana widiyata..
    Hebei Signature danna thenak oyage cv eke thiyanawa nam aniwa danna one.

    5. Non-related referee ලට කෝල් කලොත් එයාලගෙන් අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද? හදිස්සියේ එයාලා වැරදිලාවත් මතක නෑ කිව්වොත් ජොබ් එක එතැනින්ම ඉවරද?

    Mekata nam athdekeem na machan.

    Anyway I wish you all the best...
    Mage Cv eke sample ekak one nam kiyapan machan.
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගොඩක් ප්‍රශ්න වලට ගොඩක් නිවැරදි පිළිතුරු තිබුනද, පහල ප්‍රශ්න දෙකට ,

    3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?

    CV ෆොර්මැට් ගොඩක් තියනව. ලංකාවේ බාවිතා වෙන්නේ කීපයක් විතරය්. CV කියන එක resume කියන එක, bio-data එක එකට එකක් වෙනස්. එත් ලංකාවේ උන් ඒවා ඔක්කොම එකක් කරගෙන ඉන්නේ.
    ඒවගේ වෙනස්කම් ගොඩක් වෙලාවට නැතිව තමා පාවිච්චි කරනේ.
    ඒ ඒ රස්සාවට අනුව ලංකාවේ මිනිස්සු සම්මතයන් හදාගෙන ඉන්නවා.

    මල් වැල් නැති, තෝරන් නැති, එත් පොඩ්ඩක් විතර වෙනස් විදිහේ ඒවා ලංකාවෙත් industry එක අනුව භාවිතා වෙනවා

    ඉතින් උබ තාම රස්සාවක් කරන කෙනෙක් නොවන බව තමා මට හිතෙන්නේ. නැත්තන් මේ වගේ ප්‍රශ්න අහන්න එකක් නෑ ගොඩක් වෙලාවට.
    මට කියන්නේ තියෙන්නේ උබ apply කරන රස්සාව අනුව ගැලපෙන එකක් හොයාගන්න. ලේසිම ක්‍රමේ උබේ ෆීල්ඩ් එකේ successful විදිහට රස්සාවක් කරන කීප දෙනෙක් ගෙන් format ඉල්ලගෙන උබට ගැලපෙන, ඒවගේම ඒ ඔක්කොගෙම common formats, logics වෙනස් නොකර එකක් හදාගන.
    උබ apply කරන්නේ banking නම් එකක්, accounting නම් එකක් IT නම් තව එකක් ඔහොම හදාගෙන ඉන්නේ
    apply කරන්නේ advertising firm එකකට, Web designing වගේ creativity use වෙන තැනකට නම් වෙනස්ම එකක් හැදීම ගොඩක් වැදගත් වෙය්. එත් ලංකාවේ ගොඩක් අය වෙනස්කම් වලට කැමති නැති නිසා, එකේ ලොකු risk එකකුත් තියවා. ඉතින් ඒ risk ගන්නවට වඩා මිනිස්සු හදාගත්ත සම්මතයට යන එක වටිනවා.
    දැන් ඔක්කොම තේරෙනවා ඇති කියල හිතනවා...

    මොනවා උනත් බලන්න රටාව, format එක පිළිවෙලට තියන එක. අඩුපාඩු දැකපු ගමන් ගොඩක් CV විසික් කරනවා.... අපිළිවෙලට තියන ඒවත් විසිකරනවා....

    Last edited:
    • Like
    Reactions: dileeshakr

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    e5HDB90.jpg

    8mATwcx.jpg

    Onna professional widiyata hadapu ekak
    Balala hada ganna. Good luck
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මචන්ලා CV එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. පුළුවන් කෙනෙක් කියනවද? :dull::dull::dull::dull:

    1. CV එකට දාන ෆොටෝ එක Professional වෙන්න ඕනෙද? ඒ කිව්වේ studio එකක ගන්නවා වගේ ගන්න ඕනෙද? Smart Casual ඇඳලා ගත්ත ෆොටෝ එකක් දැම්මොත් අවුල්ද? (Selfie ගහලා වගේ ඒවා නෙවෙයි. හොඳ එකක්)
    noop.. hoda clear ekk dapann selfie wage nm epa kiyatawath . but tkk professional unama athi ID eka wage ewa dn danwa adui :dull:

    2. CV එකක qualification දාන්න ඕනේ පිළිවෙල කොහොමද? මුලින්ම contact details දාල පස්සේ විස්තරද? නැත්තම් මුලින්ම සුදුසුකම් දාලා ඊටපස්සේ contact details ද?
    mama damme academic / experience / contact etc...

    3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?
    awlk na bn .. nikann thoranakk wage nathuwa lassanata hadapann..

    4. Email කරන CV වල අත්සන දාන්න බෑනේ. එකේ අන්තිමට අත්සන් කරන තැන හිස්තැනක් විදියට යැව්වට ප්‍රශ්නයක් නැද්ද?

    histhanakk epa .. nodama hitapann

    5. Non-related referee ලට කෝල් කලොත් එයාලගෙන් අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද? හදිස්සියේ එයාලා වැරදිලාවත් මතක නෑ කිව්වොත් ජොබ් එක එතැනින්ම ඉවරද?

    eka haraiyatama kiyanan ba. depend wenawa :dull: koyy katath sure unn wa dapann

    මේ ටික තමයි දැනට තියෙන ප්‍රශ්න ටික. පුළුවන් අය උදව්වක් දෙන්න :nerd:

    Ela but mama kiwwa widyatama oni na. ube industry eka paththata specific ekk hadapnn ubama hithala ... gd luk
     
    • Like
    Reactions: dileeshakr

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    අනිත්වනම් වැඩිය දන්න‍ෙ නෑ ඒත් දැන් cv වල අත්සන දාන්නෙ නෑ..ඉඩ තියන්නත් එපා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා CV එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. පුළුවන් කෙනෙක් කියනවද? :dull::dull::dull::dull:

    1. CV එකට දාන ෆොටෝ එක Professional වෙන්න ඕනෙද? ඒ කිව්වේ studio එකක ගන්නවා වගේ ගන්න ඕනෙද? Smart Casual ඇඳලා ගත්ත ෆොටෝ එකක් දැම්මොත් අවුල්ද? (Selfie ගහලා වගේ ඒවා නෙවෙයි. හොඳ එකක්)

    CV ekata photo dala na. Mage field eke hatiyata penuma wadak na. So no photo.

    2. CV එකක qualification දාන්න ඕනේ පිළිවෙල කොහොමද? මුලින්ම contact details දාල පස්සේ විස්තරද? නැත්තම් මුලින්ම සුදුසුකම් දාලා ඊටපස්සේ contact details ද?

    Udinma name eka tikak lokuwata. Eka yatin email and mobile.

    Ita passe

    Skills
    work exp.
    Paper qualifications
    Non related reference.

    No personal info in cv like birthyear address etc..

    Contact details deka udinma thiyenawane. Mage job eke hatiyata personal info wadakma na. So ewath na.

    Cv eka 2 pagez walin iwara karala thiyenne. Ewath dammoth 3 pages wenawa.

    3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?

    Kamak na. Godak hodai.

    4. Email කරන CV වල අත්සන දාන්න බෑනේ. එකේ අන්තිමට අත්සන් කරන තැන හිස්තැනක් විදියට යැව්වට ප්‍රශ්නයක් නැද්ද?

    CV sign karanne na ban. Mokatada sign karanne. Uta ape sign ekath balanna oneda job ekata ganna
    .

    I hereby bla bla bla....

    Oka danna epa. Cv eka hadanne api nisa aaye confirm karanna deyak na.

    5. Non-related referee ලට කෝල් කලොත් එයාලගෙන් අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද? හදිස්සියේ එයාලා වැරදිලාවත් මතක නෑ කිව්වොත් ජොබ් එක එතැනින්ම ඉවරද?

    Pissuda ban. Eth cv ekata danawanam unta kiyala thiyanna.
    Oka danakota boruwa school eke principle and company eke ceo ge ewa danna epa. Unta owa mathaka na. Yaluwange ewa dapan.