CV ගැන දන්න අය එන්න
මචන්ලා CV එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න. පුළුවන් කෙනෙක් කියනවද?

1. CV එකට දාන ෆොටෝ එක Professional වෙන්න ඕනෙද? ඒ කිව්වේ studio එකක ගන්නවා වගේ ගන්න ඕනෙද? Smart Casual ඇඳලා ගත්ත ෆොටෝ එකක් දැම්මොත් අවුල්ද? (Selfie ගහලා වගේ ඒවා නෙවෙයි. හොඳ එකක්)
2. CV එකක qualification දාන්න ඕනේ පිළිවෙල කොහොමද? මුලින්ම contact details දාල පස්සේ විස්තරද? නැත්තම් මුලින්ම සුදුසුකම් දාලා ඊටපස්සේ contact details ද?
3. CV එකක් නිකන් Word වල හදන්නේ නැතුව ලස්සනට design එකකින් හැදුවට අවුලක් නැද්ද?
4. Email කරන CV වල අත්සන දාන්න බෑනේ. එකේ අන්තිමට අත්සන් කරන තැන හිස්තැනක් විදියට යැව්වට ප්‍රශ්නයක් නැද්ද?
5. Non-related referee ලට කෝල් කලොත් එයාලගෙන් අහන්නෙ මොන වගේ ප්‍රශ්න ද? හදිස්සියේ එයාලා වැරදිලාවත් මතක නෑ කිව්වොත් ජොබ් එක එතැනින්ම ඉවරද?
මේ ටික තමයි දැනට තියෙන ප්‍රශ්න ටික. පුළුවන් අය උදව්වක් දෙන්න

ඒත් ඒ මිනිස්සුන්ට මතක් කරලා තියපන් ..
හොඳට ඉංග්‍රීසි පුළුවන් අයගේ නම් දාන්න ..
පංසලේ හාමුදුරුවෝ , ග්‍රාම සේවක , සාමවිනිසුරු වගේ උන්ගේ නම් දාන්න එපා..