ත්‍රීවීලරලාධීශිවර

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ත්‍රීවීලරලාධීශිවර

    yDj6vMC.jpg


    මහින්ද රජෙක්......... රජවරු පයින් යන්නේ නෑ......... පිරිවර පයින් යනවා...... රජ්ජුරුවෝ ත්‍රීවීලර් එකේ වඩිනවා.......... :rofl: :rofl: :rofl:

    හරියට දළදා හාමුදුරුවෝ ත්‍රී වීලර් එකේ වැඩ්ඩා වගේ කියහංකො. :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    මීට හිතවත් ඉරෝසාන් :eek: :eek:
     
    • Like
    Reactions: Kalu_Banda

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මහින්ද වාහනේකිං ගිය එක තමා රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ :rolleyes: :rolleyes:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    දැන් මහින්ද වාහනේකිං ගිය එක තමා රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ :rolleyes: :rolleyes:

    ඔය සරල පඹයායි... මොලේ ඇති නලුවයි... එස්.බී ගෙ අම්මගේද කොහෙද මල ගෙදර ආවේ හෙලිකොප්ටරෙන්.. හිටං....