පස්සෙකාලෙක එකත් වෙයි. අන්න එතනට තමා ගේන්න ඕනේ... රටක් වශයෙන් අපි කාටහරි යටත් වෙන්න ඕනේ.
අන්න හරි.පස්සේ කාලෙක උන්ව පාර්ලිමේන්තු යවන්න බැරියැයි
පස්සෙකාලෙක එකත් වෙයි. අන්න එතනට තමා ගේන්න ඕනේ... රටක් වශයෙන් අපි කාටහරි යටත් වෙන්න ඕනේ.
ඔය මොකුත්ම නැතුව එකපාරම 35ට අඩු වීල් හයර් කරන උන්ගේ බඩ රස්සාවට එක රැයෙන් කෙලියම වෙන්නේ මොකද කියලා කල්පනා කරපන්.

පස්සෙකාලෙක එකත් වෙයි. අන්න එතනට තමා ගේන්න ඕනේ... රටක් වශයෙන් අපි කාටහරි යටත් වෙන්න ඕනේ.
අනේ මේ.. පැත්තකට වෙලා හිටු. චීන්නු වැඩ කරන්න ගත්තම කන්නවත් ගානක් නෑ. ඉන්දියන්, බංගලි උන්ට රොටියයි, වතුරයි දුන්නම ඇති දවසකට. එහෙම උන් තව තව මේ රටට එන්න ඕනේ අනිවා. උන්ට නිකන් එන්න බෑනේ බන්. ඉසෙල්ලා මෙහෙ ඉන්න skill උන් අඩුකරන්න ඕනේ. ඒකට හොදම ලේසිම වැඩේ පොඩි උන්ට 3විල් අරන් දෙන එක. උන්ගේත් අහිංසක ආසාවල් තියෙනවනේ බන් වීල් එක මොඩිෆයි කරලා තොරණ වගේ. ගමටම ඇහෙන්න අජිත් මුතුකුමරගේ සුදු අරලියා මල දාගෙන යන්න උනුත් කොච්චර ආසද බන්. 16-17 කොල්ලෙක්ට කොච්චර ලොකු ගැම්මක් එනවද එතකොට. දැන් මෙතන අනන් මනං කියන එන්න එපා උන් 30-35 වෙද්දී කරපුව තේරෙනවා, පස්සේ බැදපු ගෑනිත් රට යවලා, ළමයිත් තනි කරලා වෙන වෙන ප්‍රශ්නත් දාගන්නවා කියාගෙන. ඒවා වැඩක් නෑ ..ඕකේ


අන්න හරි.පස්සේ කාලෙක උන්ව පාර්ලිමේන්තු යවන්න බැරියැයි


එහෙම නෙමේ අලුතෙන් එන අයටයි බැරි කරන්න ඔන නැතිව ඉන්න අයව අයින් කරන්ඩ අමාරුනෙ
threewheel ekak ganne anith wahana ganna salli nathi un.
marutiyak wath ganna puluwan ekek threewheel ekak ganne na.
un threewheel rassawata enne anith wahanayak ganna bari nisa. nattan unuth oya uda kiyapu ekak gannawa.
mama dakala tiyenawa ehema un. kisideyak igenagatte nati, hariyata iskolewath giye nathi eth yamak kamak tiyena pawul wala un oya uda kiyapu ewata gihin tiyenawa iskole kale iwara una gaman. un tech eka gana danne natuwa newei.
etakota anith wahana walata masika padiyata yana drivers la? threewheel ekakwath ganna baruwa or ganna puluwan unath kamathi nathuwa driving job ekata yana aya?
iskole iwarauna gaman ehema yana un ona taran innawa.
mata eeyeth hambuna ekek ape company eke wadata awilla hire karapu wahanekata.
etakota unwath nawattanna oneda? nadda?
.හයර් කරන ලයිසන් එක දෙනකොට ඉස්සෙල්ලාම මුන්ට හරියට පාරේ යන හැටි,මාර්ග නීති වගේ දේවල් ආයිමත් උගන්වලා ටෙස්ට් එකක් කරලා ලයිසන් එක දෙන්නෝනා.

අනේ මේ.. පැත්තකට වෙලා හිටු. චීන්නු වැඩ කරන්න ගත්තම කන්නවත් ගානක් නෑ. ඉන්දියන්, බංගලි උන්ට රොටියයි, වතුරයි දුන්නම ඇති දවසකට. එහෙම උන් තව තව මේ රටට එන්න ඕනේ අනිවා. උන්ට නිකන් එන්න බෑනේ බන්. ඉසෙල්ලා මෙහෙ ඉන්න skill උන් අඩුකරන්න ඕනේ. ඒකට හොදම ලේසිම වැඩේ පොඩි උන්ට 3විල් අරන් දෙන එක. උන්ගේත් අහිංසක ආසාවල් තියෙනවනේ බන් වීල් එක මොඩිෆයි කරලා තොරණ වගේ. ගමටම ඇහෙන්න අජිත් මුතුකුමරගේ සුදු අරලියා මල දාගෙන යන්න උනුත් කොච්චර ආසද බන්. 16-17 කොල්ලෙක්ට කොච්චර ලොකු ගැම්මක් එනවද එතකොට. දැන් මෙතන අනන් මනං කියන එන්න එපා උන් 30-35 වෙද්දී කරපුව තේරෙනවා, පස්සේ බැදපු ගෑනිත් රට යවලා, ළමයිත් තනි කරලා වෙන වෙන ප්‍රශ්නත් දාගන්නවා කියාගෙන. ඒවා වැඩක් නෑ ..ඕකේ
ඔය කියන වෘත්තියකට වඩා පහසුවෙන් වැඩි මුදල් උපයන්න පුලුවන් වීම.
සාපේක්ශව අඩු මහන්සියක් තිබීම.
තමන්ට කැමති පරිදි කැමති වේලාවක යන්න එන්න නිදහස තිබීම
නිසි මගපෙන්වීමක් නොමැති වීම.
ක්‍රමවේදයක් නම් ඔන්න උඩ කමෙන්ට් එකක දැම්මා.හයර් කරන ලයිසන් එක දෙනකොට ඉස්සෙල්ලාම මුන්ට හරියට පාරේ යන හැටි,මාර්ග නීති වගේ දේවල් ආයිමත් උගන්වලා ටෙස්ට් එකක් කරලා ලයිසන් එක දෙන්නෝනා.
චන්ද ගැන නොහිතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවානම් හොඳයි.
මේ යෝජනාව ගොඩක් පරණයි. යුනිවසිටීස් වලින් ගොඩක් ඇනලිටිකල් සර්වේස් කරලා කිව්වා ත්‍රීවීල් රියදුරා කියලා තරුණයින්ව මුලදිම කොටු වෙන සංස්කෘතිය නවත්වන්න ඔඒනේ කම. ඕලෙවල්/ඒ ලෙවල් ලීවර්ස්ලව වෘත්තීය පුහුණුවකින් ශිල්පීයන් බිහි කරන්න යොමුකරවන්නත්.
ලංකාවේ ශිල්පීන් (මේසන්, ප්ලම්බර්, වඩු, ඉලෙක්ට්‍රීෂියන්, HVAC වගේ) බිහි කරන්න අඩු වෙන්න හේතුව සමාජ පිළිගැනීම. මෙන්ටලි සීන් එකක්. මගේ පුතා මේසන් කියන්න කොහොමටවත් අම්මා තාත්තා කැමති නෑ...
කොල්ලා රස්තියාදු වෙනකොට අපිට ලැජ්ජා නොකර ත්‍රීවීල් පැදපන් කියලා අරන් දෙනවා ජීවිතේ එක තැනකදි.
2012 දි වගේ ව්‍යාපෘති යෝජනාවක් යවලා තිබුණා අර මම කිව්ව ශිල්පීන්ට සමාජ තත්වයක් ලබාදීමත් එමගින් සමාජ චින්තන පරිවර්තනයක් ඇති කිරීමේ යෝජනාවක්.
ලොකු වියදම් ව්‍යාපෘතියක් නෙවෙයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ යටතේ තියෙන සියලු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල ඒ ශිල්පීන් රෙජිස්ටර් කරගන්න එක ( ඒ ඒ ප්‍රදේශ වල එන්.වී.කිව්. සහතික ලාභීන් අදාල පුහුණු ආයතනයෙන් ඉවත් වෙනකොටම මේ රෙජිස්ට්‍රේශන් කරන එක, ඒ අයට රජයෙන් නිල ඇඳුමක් සහ අයිඩෙන්ටිට් කාඩ් එකක් නිකුත් කිරීම, රේන්බෝ වගේ ඔන්ලයින් ශිල්පී ලිස්ට් එකක් පවත්වාගෙන යාම සහ එමගින් ජනතාවට අවශ්‍ය පරිදි ශිල්පීන් ඕඩර් කිරීම....
විමල් නේ ඉතින් ඉංජිනේරු ඇමටි. මිනිහට හිතෙන්න ඇති අනිත් අමාත්‍යාංශ එක්ක එකතුවෙලා මෙහෙම වැඩක් කරන්න ගියාම මදි පුංචිකමක් වගේ කියලා.. තව ගොඩක් දේ අහලා තියේ..
දැන් ඉන්න ත්‍රීවීල් රියදුරන්ට හැබැයි විශේෂ රැකියා අවස්තා ටිකක් හදලා නොදුන්නොත් තමා සාධාරණ...
තවත් කළයුතුම දෙයක් රිසර්ච් කරලා තියෙනවා...
ස්කූල් වෑන්/බස් ස්ටාෆ්...
ප්‍රධාන නගරාශ්‍රිතව ඇතිකළ යුතු මධ්‍යස්තාන සමබන්ධයෙනුත් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා..
මේවා ගොඩාක් වියදම් ව්‍යාපෘති නෙවෙයි. කොමිස් ගන තරම් දේකුත් නෑ.. තව පිට්ටනි හදන්න තියෙන උනන්දුව මේවටයි එන්න ඕනේ... මිනිස්සුන්ටත් වටින්නේ මෑස් ප්‍රොජෙක්ට් ... එතනයි වැරදුනේ කියලා තේරෙයි... සමාජ පරිහානිය නවත්වා නොගෙන අපරාධ වැඩියී කිය කිය අඬන්න පුරුදු වෙලානේ අපි
මාසික පඩියට හරි යන එක හොදයිනෙ, මොකද නිකන් හිටියොත් දවසක් හරි අවුල්,, එතන වගකීමකුත් තියෙනවා , මේක එහෙම නෙමේනෙ, හන්දියක ටවුමක ඉන්ඩම ඕන කියල වගකීමක්වත් නෑ හිතුන වෙලාවට යන්ඩ පුලුවන් උපරිම නිදහසක් බලාපොරොත්තු වෙනවනෙ





u illegal deyak newei nam kaaranne ehema kiyanna puluwanda? e wage tamai three wheel driver kenektat. wihilu ne ban oya katha..ලොල් පට්ට ඔහොම තමයි ඔකුන්ට කරන්ඩ ඔනෙ..කන්ඩ බොන්ඩ හොයාගන්ඩ බැරිව මහ මග මැරිල ගියාවෙ...එතකොට මේක සිගප්පුරුවක් කරන්ඩ ලේසියි..ආර්තික ඔස්තර් පොන්න රනිලගෙ මොලේ කොහොමද නලුවෙක් නොව මොලයක්..![]()
යකෝ හැම එකටම දේශපාලනේ ගාවගෙන නිකන් උඩු බුරන්න එපා, ඔය වගේ දෙයක් කරනවනම් එකේ තියෙන වැරැද්ද මොකක්ද ? දේශපාලනේ කරාට කමක් නැහැ, හැබැයි අන්තගාමී වෙන්න එපා. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දැකපන්. එතකොටයි උබගේ අදහස් අනිත් මිනිස්සු පිලිගන්නේ.අනිව ඔය ත්‍රීවිල් කාරයො නැත්තටම නැති කරලම දාන්ඩ ඔනෙ..එතකොටයි රටටම යහපාලනය උදා වෙන්නෙ..ත්‍රීව්ල් කාරයො ඒකට බාදාවක් එදාවේල හොයාගෙන කන උන්ව සාගතේ තියල මරල රනිල්ට සතුට උදාකරවමු..
ඔබේ අවධානයට ... කොහෙන් හරි ඉනීශියේට් වෙන්න ඕනි
යකෝ හැම එකටම දේශපාලනේ ගාවගෙන නිකන් උඩු බුරන්න එපා, ඔය වගේ දෙයක් කරනවනම් එකේ තියෙන වැරැද්ද මොකක්ද ? දේශපාලනේ කරාට කමක් නැහැ, හැබැයි අන්තගාමී වෙන්න එපා. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දැකපන්. එතකොටයි උබගේ අදහස් අනිත් මිනිස්සු පිලිගන්නේ.



පාරට හරි හමන් බස් ටිකක් දාලා,කෝච්චි ටික වැඩි කරලා ඒවා කලට වෙලාවට දුවවන්න පුලුවන් නම් ඔය වීල් දුවන එකත් අඩුවෙනවා.එතකොට ඉබේම වීල් දුවන උන් අඩු වෙනවා.තව අලුතින් වාහන ගන්න එක වගේ දේවල් අඩු කරගන්න පුලුවන්.



eka hari wenne kohomada ban?
wena kenekge wahanayaka masika padiyata weda karanawa kiyanne u yatath sewakayek.
tamange threewheel kattak aran hire duwanawa kiyanne taman tamnge swamiya. e deke kochchara loku wensak tiyenawada.
anika driver job ekata yana ayata maseta 25000k + OT wage hamabwenne.
okkoma 35000 k wei uparima bahutareka ge.
threewheel eka duwana eka eeta wada hoyanawa. uuta kamathi welawata gihin. ekata api waraddak kiyanne kohomada ban?
town eke loku kadeka mudalali kenek ta hamawelema kade inna kiyannawath, hituna hituna welawata yanna enna ba , uparima nidahasak balaporottu wenna ba kiyannawath puluwanda kenekuta?u illegal deyak newei nam kaaranne ehema kiyanna puluwanda? e wage tamai three wheel driver kenektat. wihilu ne ban oya katha..
ඔය හන්දියක පාක් එකක ඉන්න වීල් කාරයෙක්ගෙන් අහපන් අයියා රස්සාවක් තියෙන්වා අපි ට්‍රේනින් එක දෙනවා මාස්ට මෙච්චර පඩියක් දෙනවා අයියා එන්න කැමතිද කියලා.පොඩ්ඩක් ඌ දෙන උත්තරේ මෙතන ඩාපන්කෝ.අවුරුදු 35-40 වගේ එකෙක්ගෙන් අහපන්.

ඔව් ඒකත් ඇත්ත, ඒත් පොඩි උන් වැඩියෙන් ත්‍රීවිල් වගේ ඒවට යන්ඩ කැමති ඔය හේතුම හින්ද නේද, හිතුන හිතුන වෙලාවට වැඩකරන්නයි වගකීමක් ගන්න කැමති නැතිකමයි කැමති ගානක් හොයාගන්ඩ පුලුවන් හින්දයි කියල
මෙහෙම හිතපන්.රස්සාවල් 2ක් තියෙනවා.
පළවෙනි එක උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් සතියට දවස් 6ක් වැඩකරන්න ඕනි.අවුව,වැස්ස කියලා වෙනසක් නෑ.සෑහෙන මහන්සි වෙන්න ඕනි.දවසට 2000ක් ගෙවනවා.උඹට ඕනි වෙලාවට නිවාඩු ගන්න බෑ.පරක්කු උනොත් වරුවක පඩිය දෙන්නේ.
දෙවනි එක ත්මන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.එන්න පුලුවන්.හිතුන වෙලාවට නිවාඩු ගන්න පුලුවන්.දවසට සාමාන්‍යයෙන් 2000ක් විතර හොයාගන්න පුලුවන්.ලොකු මහන්සියක් නෑ.
උඹ කෝකද තෝර ගන්නේ?

පාරට හරි හමන් බස් ටිකක් දාලා,කෝච්චි ටික වැඩි කරලා ඒවා කලට වෙලාවට දුවවන්න පුලුවන් නම් ඔය වීල් දුවන එකත් අඩුවෙනවා.එතකොට ඉබේම වීල් දුවන උන් අඩු වෙනවා.තව අලුතින් වාහන ගන්න එක වගේ දේවල් අඩු කරගන්න පුලුවන්.