ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    apahu parana prashnayak ahannam.. kalin eka tikak wenas kala.

    uba mokakda thora ganne? awankawa kiyapan.:D

    mama nam thoraganne deweni eka.

    පලවෙනි එක , මොකද ඔය පෝස්ට් එකේ ඒ ලෙවල් එකේ මැරෙනකල්ම ඒක කරන්නෙ නැති හින්දා, උඩට යන්ඩ චාන්ස් තියෙන හින්දා,

    ත්‍රීවිල් :oo:කඩයක් දාගන්න වගේ වැඩ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පලවෙනි එක , මොකද ඔය පෝස්ට් එකේ ඒ ලෙවල් එකේ මැරෙනකල්ම ඒක කරන්නෙ නැති හින්දා, උඩට යන්ඩ චාන්ස් තියෙන හින්දා,

    ත්‍රීවිල් :oo:කඩයක් දාගන්න වගේ වැඩ

    අඩොව් දැන් අඩියෙන් අඩිය ෆුඩ් සිටි තියෙද්දී මොකටද කඩ.සේරම වහලා දාලා සේරමල්ලව ෆැක්ට්‍රි වලට දක්කන්න ඕනි.කඩයක් දාන්න නම් මිලියන 50ක වත් දේපලක් පෙන්වන්න ඕනි කියලා නීතියක් ගේන්න ඕනි.මුන් මේ කඩ දාගෙන වැඩ කරන්න මිනිස්සු නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    apahu parana prashnayak ahannam.. kalin eka tikak wenas kala.

    uba mokakda thora ganne? awankawa kiyapan.:D

    mama nam thoraganne deweni eka.

    දෙවෙනි ඔප්ෂන් එකට වයස් සීමාවක් දානවා.:baffled:.

    ඒ වයස් සීමාවේ නොවන ඔඹ තෝරාගන්නේ මොන ඔප්ෂන් එකද??

    තුන්වෙනි හතරවෙනි ඔප්ශන් තියෙද්දි එකටයි දෙකටයි සීමා වෙන්න එපා..:)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩොව් දැන් අඩියෙන් අඩිය ෆුඩ් සිටි තියෙද්දී මොකටද කඩ.සේරම වහලා දාලා සේරමල්ලව ෆැක්ට්‍රි වලට දක්කන්න ඕනි.කඩයක් දාන්න නම් මිලියන 50ක වත් දේපලක් පෙන්වන්න ඕනි කියලා නීතියක් ගේන්න ඕනි.මුන් මේ කඩ දාගෙන වැඩ කරන්න මිනිස්සු නෑ.

    :lol:උබත් කඩයක් හරි බිස්නස් එකක් හරි පටන් ගන්න ගියාවත්ද ඇත්තටම :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙවෙනි ඔප්ෂන් එකට වයස් සීමාවක් දානවා.:baffled:.

    ඒ වයස් සීමාවේ නොවන ඔඹ තෝරාගන්නේ මොන ඔප්ෂන් එකද??

    තුන්වෙනි හතරවෙනි ඔප්ශන් තියෙද්දි එකටයි දෙකටයි සීමා වෙන්න එපා..:)

    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ හැම එකටම දේශපාලනේ ගාවගෙන නිකන් උඩු බුරන්න එපා, ඔය වගේ දෙයක් කරනවනම් එකේ තියෙන වැරැද්ද මොකක්ද ? දේශපාලනේ කරාට කමක් නැහැ, හැබැයි අන්තගාමී වෙන්න එපා. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දැකපන්. එතකොටයි උබගේ අදහස් අනිත් මිනිස්සු පිලිගන්නේ.

    ඕක උබට තමයි ගැලපෙන්නෙ, උබයි හරි දේ හරි විදිහටයි වැරදි දේ වැරදි විදිහටයි දකින්නෙ නැත්තෙ...උබ මොකාද බන් උබ එද ඉදන් පොන්න රනිලගෙ පස්ස ලොවපු එකානෙ, එනව දුවගෙන තවත් හෝදන්ඩ, ලැජ්ජ වෙයන් මිනිහො ලැජ්ජ වෙයන්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    දැන් උබ කරන රස්සාවෙ උබ ඔතනම ඉන්නද යන්නෙ, නැත්තං උඩට යන්නෙ නැද්ද, qs එකක් කරනවා කීවෙ ,

    ඒක නැවැත්තුව කියලා කිවුවේ මතක නැද්ද?

    මේකම කරගෙන යනවා.නිදහස්,වගකීම් අඩු,ස්ට්‍රෙස් රස්සාවක් නෙව.රස්සාවත් එක්ක ප්‍රයිවට් වැඩක් කලානම් මාසෙට ශේප්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක

    පලවෙනි එක , මොකද ඔය පෝස්ට් එකේ ඒ ලෙවල් එකේ මැරෙනකල්ම ඒක කරන්නෙ නැති හින්දා, උඩට යන්ඩ චාන්ස් තියෙන හින්දා,

    ත්‍රීවිල් :oo:කඩයක් දාගන්න වගේ වැඩ

    mata kiyapu eka terune na. :sorry: peli deke adahas 2k tiyena nisa.

    palaweni eka? or threewheel? or kadayak daganna eka?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක නැවැත්තුව කියලා කිවුවේ මතක නැද්ද?

    මේකම කරගෙන යනවා.නිදහස්,වගකීම් අඩු,ස්ට්‍රෙස් රස්සාවක් නෙව.රස්සාවත් එක්ක ප්‍රයිවට් වැඩක් කලානම් මාසෙට ශේප්.

    ආ ඒකනෙ, එක්ස්පීරියස් එද්දි උඩට යැවෙනවනෙ , වෙන වැඩත් කරනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩොව් දැන් අඩියෙන් අඩිය ෆුඩ් සිටි තියෙද්දී මොකටද කඩ.සේරම වහලා දාලා සේරමල්ලව ෆැක්ට්‍රි වලට දක්කන්න ඕනි.කඩයක් දාන්න නම් මිලියන 50ක වත් දේපලක් පෙන්වන්න ඕනි කියලා නීතියක් ගේන්න ඕනි.මුන් මේ කඩ දාගෙන වැඩ කරන්න මිනිස්සු නෑ.
    දාපන් පලා කඩයක් තොගේට. (එදා තේ කඩේ දාපු උන් ඔන්න ලොකු හෝටල් පවා හදලා )

    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    අඩොව් දැන් අඩියෙන් අඩිය ෆුඩ් සිටි තියෙද්දී මොකටද කඩ.සේරම වහලා දාලා සේරමල්ලව ෆැක්ට්‍රි වලට දක්කන්න ඕනි.කඩයක් දාන්න නම් මිලියන 50ක වත් දේපලක් පෙන්වන්න ඕනි කියලා නීතියක් ගේන්න ඕනි.මුන් මේ කඩ දාගෙන වැඩ කරන්න මිනිස්සු නෑ.

    aniwaryen lokka aniwaryen.. mamath ekagai ekata udinma. :yes:

    food city wala okkoma badu tiyeddi godak minissu dan kadawal gane rastiyadu wenne na. minissunta rastiyadu wenna salaswala tiyena than wahala danna ona. :yes:

    ehema karama tawa tikak super market diyunu wela tawa jobs hadenawa. minissu aduwen ena nisa kale kaka hitapu podi mudalali lata masika padiyata stheera rakiyawak karanna puluwan food city eke. :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පලවෙනි එක , මොකද ඔය පෝස්ට් එකේ ඒ ලෙවල් එකේ මැරෙනකල්ම ඒක කරන්නෙ නැති හින්දා, උඩට යන්ඩ චාන්ස් තියෙන හින්දා,

    ත්‍රීවිල් :oo:කඩයක් දාගන්න වගේ වැඩ

    ම්ම මේ කල්පනා කලේ මේසන්, වඩු වගේ ඒවා කරලා මොකක්ද ඉහලට යන්න පුලුවන් තනතුර කියලා.ඔන්න ගෝලයා විදියට ගියානම් බාස් වෙනකම් උසස් වීමක් හම්බෙයි.ඊට එහා උසස් වීමක් සිරි ලංකාවේ නෑනේ.ඔන්න පිට රටක හිටියනම් මේසන් බාස්ට ඉන්ජෙක්/ආකියෙක් වෙන්න වත් පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ආ ඒකනෙ, එක්ස්පීරියස් එද්දි උඩට යැවෙනවනෙ , වෙන වැඩත් කරනව

    වෘත්තීය අද්යාපනය ලබපු එකෙක්ට එහෙම උසස් වීම් සෙට් වෙනවා හරි අඩුයි.මොකද ඒ ඒ පාඨමාලා කරලා තියෙන්නේ එක වෘත්තියක් ඉලක්ක කරලා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    මේසන් වැඩ වඩු වැඩ වලින් ලොවෙත් 3WL එකට වඩා හොයන්න පුලුවන් මචං..

    කොලඹ නෙමේනෙ සේරම ඒව දුවන්නෙ.. කොලඹ තරම් පිට හොයන්න බෑ..

    ඔයා කියනව වගේ සිස්ටම් එකක් හදල මිනිස්සුන්ව ඒවට හුරු කරන්නත් මේකෙන් ගලවගන්න පාරක් තියෙන්න ඕනෙ නේද..

    මෙහෙම කලාම කොල්ලො පොඩි කාලෙන් 3Wl එකට අහු වෙන එක නතර වෙයි..
    කරන්න දෙයක් ඕනෙ නිසා වෘත්තීය අද්‍යාපනයක් ලබල ගානක් හම්බ කරගන්න ගමන්ම රටේ ආර්ථිකයටත් දායක වෙයි..

    මේසන් වැඩ කරන මනුස්සයටත් ගෞරවයක් ලබාදෙන එක සමාජයෙ වැඩක්
    ලංකාව වගේ රටකට දියුණු රටක තියෙන මට්ටමේම කාර් වලින් ටැක්සි යොදාගන්න එක ප්‍රායෝගික නෑ. ඒ නිසා ත්‍රී විලර් ලංකාවට අවශ්‍ය වෙනව ආරක්ෂාව ගැන ප්‍රශ්න තිබුනත්. ඒත් මම පුද්ගලිකව විශ්වාස කරන විදියට දැන් ලංකාවෙ ත්‍රී විලර් අවශ්‍ය ප්‍රමාණයට වැඩියි. මම දැකල තියෙනව සමහර ත්‍රීවිලර් පාක් වල ගොඩක් වෙලා හයර් එනකන් බලං ඉන්නව නිකං. පාක් වසංගතේ නිසා කාර් තියා බයික් එකක් වත් ටවුන් එකේ නවත්වන්න අමාරුයි. ලැබෙන්න තියෙන හයර් ප්‍රමාණයට සාපේක්ෂව ත්‍රී විලර් වැඩි වුනාම ලොකු ගාස්තුවක් ගන්න පෙලඹෙන එකත් සාධාරණයි. තමන්ට එන්න තියෙන හයර් බෙදිල යනව. ත්‍රී විලර් උප සංස්කෘතියට අනුව ත්‍රී විලර් පාක් එකක සීමාවෙදි වෙන පැත්තක ත්‍රී විලර් එකක් අතරමඟදි වෙන කෙනෙක් නග්ගගත්තොත් ගුටි කන්න වෙනව (ෆේස්බුක් එකේ මේක ගැන වීඩියෝ එකකුත් ගියා). ඒ විදියට හයර් වැඩි වුනාම ඒවයි යන උදවියට තමයි වියදම වැඩි වෙන්නෙ. ත්‍රී විලර් වැඩි වීම එක අතකින් සමාජ ව්‍යසනයක් වෙන්නෙ ඒකයි. තරුණ උදවිය මේකට එන්න පෙලඹෙන්නේ වැඩිපුර මහන්සි වෙන්න අනවශ්‍ය නිසා කම්මැලිකමට.

    ත්‍රී රෝද රථ රියදුරෙක් හොයන ගානෙන් සැලකිය යුතු ගානක් යනව ඉන්ධන වලටයි ලීසිං වාරික වලටයි. මම දන්න විදියට ගොඩක් ත්‍රීවිලර් අමාරුවෙන් වාරික ගෙවන්නෙ, රිකවරි ඔෆිසර්ස් ලගෙන් මම දැනගත්ත විදියට. ත්‍රී විලර් වලින් ඔය කියන තරම්ම ලොකු ආදායමක් නෑ සමස්ථයක් විදියට. තියෙන ත්‍රීවිලර් ටික හරිහැටි උපයෝජනය වෙන විදියට කළමනාකරණය කරොත් ත්‍රී විලර් වෘත්තියෙ ඉන්න අයටයි යන අයටයි දෙගොල්ලොන්ටම ලාබයි. ත්‍රී විලර් ගාස්තුව වැඩිවෙනකොටත් ත්‍රී විලර් වල යන්න පෙලඹෙන එක අඩුවෙනව.

    ලංකාවෙ ළමයින්ට වෘත්තීය පුහුණු වඩු පාසල් මීට කලින් ගොඩක් තිබුන දැන් ඒව ගොඩක් වැහීගෙන යනව ළමයි අඩුයි, ඒවයි උගන්වන්නෙත් නොමිලේ ඒ වගේම පුහුණු කාලෙදි දීමනාත් දෙනව. ලුහු ඉංජිනේරු (යකඩ වැඩ) රජයේ පුහුණු පාසල් තියෙනව ඔය විදියට පුහුණු වීම් දෙන ඒවයි තත්වය නං වඩු පාසල් වලට වඩා හොඳයි ඒත් ඒවායින් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. රටක් වශයෙන් ගත්තොත් මේක ප්‍රශ්නයක් වෙනව පුහුණු ශ්‍රමිකයො අඩුවෙලා. පැහැදිළිවම ආකල්ප ගැන ප්‍රශ්නයක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආ ඒකනෙ, එක්ස්පීරියස් එද්දි උඩට යැවෙනවනෙ , වෙන වැඩත් කරනව

    එක්ස්පීරියන්ස් වැඩිවෙලා ඕකාට තේ යම් ගානක් අතේ ඉතුරු වෙනකොට, සුදු කෑල්ලක් ගොඩ දාලා වැඩේ ලස්සනට යනකොට ඕකා පොඩි කඩ කාමරයක් රෙන්ට් එකට අරන් "ශමී ඩිසයින්ස්" කියලා පොඩියට බිස්නස් එකක් පටන් ගන්නවා... මුදේ ආදායම වැඩි වෙනකොට ඉඩම් කෑල්ලක් ගන්නවා... වයිෆ් ක්ෂේත්‍රයේම නිසා වැඩේ ලේසි වෙනවා.. මුගෙන් වැඩ කරගත්ත මිනිස්සු තව අයට කියලා බිස්නස් වැඩිවෙනවා.. ලෝන් එකක් අරන් ( ණයක් නෙවෙයි :P) ලස්සන බිල්ඩින්ග් කෑල්ලක් ගහලා ඩිස්‍අයින් ශෝ රූම් එකක් කරනවා..
    ...

    ..

    ..

    දැන් කොච්චරක් ඩිසයින් සෙන්ටර්ස් තිබ්බද අදාල උනේ නෑ ශමින්දට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්ස්පීරියන්ස් වැඩිවෙලා ඕකාට තේ යම් ගානක් අතේ ඉතුරු වෙනකොට, සුදු කෑල්ලක් ගොඩ දාලා වැඩේ ලස්සනට යනකොට ඕකා පොඩි කඩ කාමරයක් රෙන්ට් එකට අරන් "ශමී ඩිසයින්ස්" කියලා පොඩියට බිස්නස් එකක් පටන් ගන්නවා... මුදේ ආදායම වැඩි වෙනකොට ඉඩම් කෑල්ලක් ගන්නවා... වයිෆ් ක්ෂේත්‍රයේම නිසා වැඩේ ලේසි වෙනවා.. මුගෙන් වැඩ කරගත්ත මිනිස්සු තව අයට කියලා බිස්නස් වැඩිවෙනවා.. ලෝන් එකක් අරන් ( ණයක් නෙවෙයි :P) ලස්සන බිල්ඩින්ග් කෑල්ලක් ගහලා ඩිස්‍අයින් ශෝ රූම් එකක් කරනවා..
    ...

    ..

    ..

    දැන් කොච්චරක් ඩිසයින් සෙන්ටර්ස් තිබ්බද අදාල උනේ නෑ ශමින්දට

    මට පේන හීන :lol::lol::lol: