ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මම ළඟදී දැක්ක paper article තියෙනවා ලංකාවේ දැනට construction වැඩ කරන කම්කරුවන්ගෙන් 80%ක් විතර ඉන්නේ ඉන්දියානු සහ චීන කම්කරුවන් කියල. එකේ හැටියට මාස දෙකින් දෙකට හෝ තුනෙන් තුනට අලුත් සෙට් එකක් වැඩට බහිනවා පරණ සෙට් එක අයින් වෙලා.

    අනික ගොඩක් පොඩි උන් බලන්නේ ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් 3 වීල් එකක් එලවලා ගානක් හොයා ගන්න. මේක ඇත්තටම අපරාධයක්.

    වැඩේ වෙනවනම් මම නම් 500% කැමතී.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    Hodayie. Vinayak onee ratak hadenna.
    Madya sandarshanada danna.
    Katu lewa kana ekekuth meke comments daka thiyenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    මම ළඟදී දැක්ක paper article තියෙනවා ලංකාවේ දැනට construction වැඩ කරන කම්කරුවන්ගෙන් 80%ක් විතර ඉන්නේ ඉන්දියානු සහ චීන කම්කරුවන් කියල. එකේ හැටියට මාස දෙකින් දෙකට හෝ තුනෙන් තුනට අලුත් සෙට් එකක් වැඩට බහිනවා පරණ සෙට් එක අයින් වෙලා.

    අනික ගොඩක් පොඩි උන් බලන්නේ ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් 3 වීල් එකක් එලවලා ගානක් හොයා ගන්න. මේක ඇත්තටම අපරාධයක්.

    වැඩේ වෙනවනම් මම නම් 500% කැමතී.

    Construction walin hambenne eda wela kana ganane ban.okun nidiyaneth ethanamai.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිව ඔය ත්‍රීවිල් කාරයො නැත්තටම නැති කරලම දාන්ඩ ඔනෙ..එතකොටයි රටටම යහපාලනය උදා වෙන්නෙ..ත්‍රීව්ල් කාරයො ඒකට බාදාවක් එදාවේල හොයාගෙන කන උන්ව සාගතේ තියල මරල රනිල්ට සතුට උදාකරවමු..

    දුප්‍පත් එවුන් මරල රට සන්වර්දනය කරන්න හදන්නෙ:rofl:
    ඔය පක්කුතමයි අඩුවට කන්න දෙයි කියල යහපාලනේට කෙලියෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama adahas kare three wheelers tika nathi karala wena wahanayak e wenuwata daanna one kiyana eka. me ratey palakayanta me rata goda ganna bari bawa api kohamath dannawa.

    මොකක්ද දෙන වෙන වාහනේ කුලියාපිටියෙ පොන්න රනිලගෙ වොක්ස්වැගන් එකක්ද???? :rolleyes::rolleyes: හැම පාලකයට බැරි කතාවකුත් නැ, පොන්න රනිලට නම් බැ... එච්චරයි...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ගම් වල කොල්ලෝ ඉස්කෝලේ ගිහින් ඉවර උන ගමන් කරන්නේ ත්‍රීවීල් එකක් ෆිනෑන්ස් කරලා අරගෙන හයර් කරන එක. හැබැයි රටේ අර්තිකෙට එක ලොකුවට බලපානවා... රැකියා වලට තරුණයෝ නැතුව...
    මේක හොද තීරණයක් මේ ගොබ්බ ආණ්ඩුවෙන් ගත්ත. හැබැයි ඉතින් ක්‍රියාත්මක වෙන එක විස්වාස නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගම් වල කොල්ලෝ ඉස්කෝලේ ගිහින් ඉවර උන ගමන් කරන්නේ ත්‍රීවීල් එකක් ෆිනෑන්ස් කරලා අරගෙන හයර් කරන එක. හැබැයි රටේ අර්තිකෙට එක ලොකුවට බලපානවා... රැකියා වලට තරුණයෝ නැතුව...
    මේක හොද තීරණයක් මේ ගොබ්බ ආණ්ඩුවෙන් ගත්ත. හැබැයි ඉතින් ක්‍රියාත්මක වෙන එක විස්වාස නෑ

    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.
    කලොත් මේ ආණ්ඩුව කරන හොඳම වැඩේ මේක වෙයි.

    අද මේ ත්‍රී වීල් ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තව ටික කලකින් වඩු වැඩ, යකඩ වැඩ, ගරාජ් වැඩ, plumbing, ඉලෙක්ට්‍රික්, මේසන් වැඩට etc .. පිට රටින් මිනිස්සු ගේන්න වෙනවා සුවර් මෙහෙම ගියොත්. මොකද වැඩිය පාසල් අධ්‍යාපනයකට වෙහෙසෙන්න කම්මැලි කොල්ලෝ ඔක්කොම 8-9 වසරේදීම හිත හදා ගන්නවා ලොකු වෙලා ත්‍රී වීල් එකක් එලවනවා කියල. ඉතින් උන් 8-9 වසරේ ඉඳම්ම ඉස්කෝල වල කරන්නේ පිස්සු කෙලින එක. ඉගෙන ගන්න එකෙක්ට වත් ඉගෙන ගන්න දෙන්නෙ නැහැ. අවුරුදු 35 නීතිය නියමයි. මොකද කොල්ලෙක්ට අවුරුදු 35 වෙනකල් ත්‍රී වීල් එලවන්න බලාගෙන ඉන්න බැරි නිසා ඌ පුරුදු වෙනවා පෙර කියපු වැඩක වුර්තීය පුහුණුවකට යන්න.

    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ලොල් පට්ට ඔහොම තමයි ඔකුන්ට කරන්ඩ ඔනෙ..කන්ඩ බොන්ඩ හොයාගන්ඩ බැරිව මහ මග මැරිල ගියාවෙ...එතකොට මේක සිගප්පුරුවක් කරන්ඩ ලේසියි..ආර්තික ඔස්තර් පොන්න රනිලගෙ මොලේ කොහොමද නලුවෙක් නොව මොලයක්.. :):)

    අපිත් ආන්ඩු විරෝදී තමඉ මචන් ඒත් උබෙ ගානට අන්තෙට ගිහින් නෑ.
    මොනවා උනත් හරියට කරනවා නම් හොද වැඩක්. මේක කලින් ආන්ඩුවෙනුත් කරන්න හැදුවා
    ඒත් හරි ගියෙ නෑ. විශේශයෙන්ම අවුරුදු 18 ත් 30 ත් අතර තරුන පරපුරේ හැකියාවන් මොට කරනවා මේ ත්‍රීවීල් රස්සාව.
    රටේ ශ්‍රම බලකාය නිකන් නාස්ති වෙනවා. නිදහස වැඩි නිසා මත්ඩ්‍රව්‍යය වලටත් පෙලබෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    3wheel karayek detected

    උබල මහා ලොකු කුරුදු වත්තෙ උපන්න ත්‍රීවිල් එකක ජීවිතේට ගිහිල්ල නැති මහා වොක්ස්වැගන් කාර වල යන යුරෝපීය ඇදුම් අදින උගත්තුනෙ නේද...:dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද ගැන නොහිතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවානම් හොඳයි.
    මේ යෝජනාව ගොඩක් පරණයි. යුනිවසිටීස් වලින් ගොඩක් ඇනලිටිකල් සර්වේස් කරලා කිව්වා ත්‍රීවීල් රියදුරා කියලා තරුණයින්ව මුලදිම කොටු වෙන සංස්කෘතිය නවත්වන්න ඔඒනේ කම. ඕලෙවල්/ඒ ලෙවල් ලීවර්ස්ලව වෘත්තීය පුහුණුවකින් ශිල්පීයන් බිහි කරන්න යොමුකරවන්නත්.

    ලංකාවේ ශිල්පීන් (මේසන්, ප්ලම්බර්, වඩු, ඉලෙක්ට්‍රීෂියන්, HVAC වගේ) බිහි කරන්න අඩු වෙන්න හේතුව සමාජ පිළිගැනීම. මෙන්ටලි සීන් එකක්. මගේ පුතා මේසන් කියන්න කොහොමටවත් අම්මා තාත්තා කැමති නෑ...
    කොල්ලා රස්තියාදු වෙනකොට අපිට ලැජ්ජා නොකර ත්‍රීවීල් පැදපන් කියලා අරන් දෙනවා ජීවිතේ එක තැනකදි.

    2012 දි වගේ ව්‍යාපෘති යෝජනාවක් යවලා තිබුණා අර මම කිව්ව ශිල්පීන්ට සමාජ තත්වයක් ලබාදීමත් එමගින් සමාජ චින්තන පරිවර්තනයක් ඇති කිරීමේ යෝජනාවක්.
    ලොකු වියදම් ව්‍යාපෘතියක් නෙවෙයි.
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ යටතේ තියෙන සියලු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල ඒ ශිල්පීන් රෙජිස්ටර් කරගන්න එක ( ඒ ඒ ප්‍රදේශ වල එන්.වී.කිව්. සහතික ලාභීන් අදාල පුහුණු ආයතනයෙන් ඉවත් වෙනකොටම මේ රෙජිස්ට්‍රේශන් කරන එක, ඒ අයට රජයෙන් නිල ඇඳුමක් සහ අයිඩෙන්ටිට් කාඩ් එකක් නිකුත් කිරීම, රේන්බෝ වගේ ඔන්ලයින් ශිල්පී ලිස්ට් එකක් පවත්වාගෙන යාම සහ එමගින් ජනතාවට අවශ්‍ය පරිදි ශිල්පීන් ඕඩර් කිරීම....
    විමල් නේ ඉතින් ඉංජිනේරු ඇමටි. මිනිහට හිතෙන්න ඇති අනිත් අමාත්‍යාංශ එක්ක එකතුවෙලා මෙහෙම වැඩක් කරන්න ගියාම මදි පුංචිකමක් වගේ කියලා.. තව ගොඩක් දේ අහලා තියේ..

    දැන් ඉන්න ත්‍රීවීල් රියදුරන්ට හැබැයි විශේෂ රැකියා අවස්තා ටිකක් හදලා නොදුන්නොත් තමා සාධාරණ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිත් ආන්ඩු විරෝදී තමඉ මචන් ඒත් උබෙ ගානට අන්තෙට ගිහින් නෑ.
    මොනවා උනත් හරියට කරනවා නම් හොද වැඩක්. මේක කලින් ආන්ඩුවෙනුත් කරන්න හැදුවා
    ඒත් හරි ගියෙ නෑ. විශේශයෙන්ම අවුරුදු 18 ත් 30 ත් අතර තරුන පරපුරේ හැකියාවන් මොට කරනවා මේ ත්‍රීවීල් රස්සාව.
    රටේ ශ්‍රම බලකාය නිකන් නාස්ති වෙනවා. නිදහස වැඩි නිසා මත්ඩ්‍රව්‍යය වලටත් පෙලබෙනවා

    අනිත් කාරනේ තමයි මේ උබල කියන වෘර්තීය පුහුනුව ...මට කියපන්කො කොහෙන්ද ඔය වෘර්තීය පුදුනුව ගන්ඩ පුලුවන් කියල..පොඩ්ඩක් ඔලුව තියෙනවනම් කල්පනා කරල කියපන් ඔය ජාත්යෙ ආයතන කීයක් ලකාවෙ හරියට ක්‍රියාත්මක වෙනවද..උබල ඔය කියන හරුප ප්‍රායෝගිකද කියල?????

    ලැප් එකක් ඉස්සරහ වාඩිවෙලා පොර ටෝක් එකට වෘර්තීය පුහුනුව වගේ ටෝක් එකක් දෙන්ඩ ලේසියි...හැබැයි ඉතින් ඉගෙන ගන්නෙ අහවල් තැනින්ද ඇහුවොත් දෙන්ඩ උත්තර කාටවත් නැ.. :no::no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:
    uba ochcharatama moda ai ban?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nati beri un hadisiyakata kohe hari yanne thoge walle ellilada:angry::angry::angry:

    ඔය ත්‍රිවිල් එකක ජීවිතේට ගිහින් නැ වගේ රගන්නෙ පොන්න රනිලගෙ වහල්ලු...උන් වහල්ලු විතරයි මචන් උන් වහල්ලු...උන්ගෙ වහල් හාම්පුතා කියන ඕනම දෙයක් උන් පිලි ගන්නව...
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    වැරැද්ද පෙන්නපන් වහල්කමට කියවන්නෙ නැතුව..:dull:

    වැරැද්ද පෙන්නපන් වහල්කමට කියවන්නෙ නැතුව :lol::lol: