ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

    ත්‍රීවීල් පදවන්න විශේෂ අනුමැතියක් අනිවාර්යයි. ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම් බැහැ.

    Three_wheelers-0-1.jpg

    පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් පැදවීමට විශේෂ පිටසනක් (endoresement) ලබා ගත යුතු බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත.
    මෙහි සඳහන් පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී නියෝජග අදාළ වන්නා වූ කිසිදු තැනැත්තෙකු විසින් පොදු සේවා මෝටර් ට්‍රයිසිකලයක් පැදවීම නොකළ යුතු බවට අවධාරණය කර තිබේ.
    එසේම අදාළ තැනැත්තන් අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු බවත්, මෝටර් ට්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවත් නියම කර ඇත.
    මීට අමතරව වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම, මෙම විශේෂ පිටසන ලබා ගැනීම සඳහා අනිවාර්ය කර තිබේ.
    කෙසේ වෙතත් මෙම නියෝග ක්‍රියාත්මක වන දිනයක් ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ නැත.
    2081-44_S11-1.jpg

    2081-44_S11-2.jpg

    • Like
    Reactions: EvilEye

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කෙසේ වෙතත් මෙම නියෝග ක්‍රියාත්මක වන දිනයක් ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ නැත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් පට්ට ඔහොම තමයි ඔකුන්ට කරන්ඩ ඔනෙ..කන්ඩ බොන්ඩ හොයාගන්ඩ බැරිව මහ මග මැරිල ගියාවෙ...එතකොට මේක සිගප්පුරුවක් කරන්ඩ ලේසියි..ආර්තික ඔස්තර් පොන්න රනිලගෙ මොලේ කොහොමද නලුවෙක් නොව මොලයක්.. :):)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,879
    113
    ලොල් පට්ට ඔහොම තමයි ඔකුන්ට කරන්ඩ ඔනෙ..කන්ඩ බොන්ඩ හොයාගන්ඩ බැරිව මහ මග මැරිල ගියාවෙ...එතකොට මේක සිගප්පුරුවක් කරන්ඩ ලේසියි..ආර්තික ඔස්තර් පොන්න රනිලගෙ මොලේ කොහොමද නලුවෙක් නොව මොලයක්.. :):)

    He hate young people.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    three wheelers tika nawaththala danna puluwannam loku deyak

    අනිව ඔය ත්‍රීවිල් කාරයො නැත්තටම නැති කරලම දාන්ඩ ඔනෙ..එතකොටයි රටටම යහපාලනය උදා වෙන්නෙ..ත්‍රීව්ල් කාරයො ඒකට බාදාවක් එදාවේල හොයාගෙන කන උන්ව සාගතේ තියල මරල රනිල්ට සතුට උදාකරවමු..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අනිව ඔය ත්‍රීවිල් කාරයො නැත්තටම නැති කරලම දාන්ඩ ඔනෙ..එතකොටයි රටටම යහපාලනය උදා වෙන්නෙ..ත්‍රීව්ල් කාරයො ඒකට බාදාවක් එදාවේල හොයාගෙන කන උන්ව සාගතේ තියල මරල රනිල්ට සතුට උදාකරවමු..

    mama adahas kare three wheelers tika nathi karala wena wahanayak e wenuwata daanna one kiyana eka. me ratey palakayanta me rata goda ganna bari bawa api kohamath dannawa.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    oka hodai ban
    godak kollo job karanne naha, mason bass,wadu,mechanic wage jobs walata minissu naha, hama ekaama dawase gaana 500-1000 ta threewheel duwanawa, aparade unge life eka passe niakn kalakanni wela yanawa...

    ara wage talent ekak hadagena job ekak thamange hayyen karanawa nam kochchara hoda income ekak ganna puluwan da? madi wayasa weddi business eka wadi diyunu karagena inna puluwan, eth threewheel duwana eka hamadama threewheel eken karanne eda wela hoyaganna eka witharai, aparade ithin
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.
    :yes::yes::yes::yes::yes:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පට්ට ඔහොම තමයි ඔකුන්ට කරන්ඩ ඔනෙ..කන්ඩ බොන්ඩ හොයාගන්ඩ බැරිව මහ මග මැරිල ගියාවෙ...
    ඔය ත්‍රීවිල් කාරයො නැත්තටම නැති කරලම දාන්ඩ ඔනෙ..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කලොත් මේ ආණ්ඩුව කරන හොඳම වැඩේ මේක වෙයි.

    අද මේ ත්‍රී වීල් ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තව ටික කලකින් වඩු වැඩ, යකඩ වැඩ, ගරාජ් වැඩ, plumbing, ඉලෙක්ට්‍රික්, මේසන් වැඩට etc .. පිට රටින් මිනිස්සු ගේන්න වෙනවා සුවර් මෙහෙම ගියොත්. මොකද වැඩිය පාසල් අධ්‍යාපනයකට වෙහෙසෙන්න කම්මැලි කොල්ලෝ ඔක්කොම 8-9 වසරේදීම හිත හදා ගන්නවා ලොකු වෙලා ත්‍රී වීල් එකක් එලවනවා කියල. ඉතින් උන් 8-9 වසරේ ඉඳම්ම ඉස්කෝල වල කරන්නේ පිස්සු කෙලින එක. ඉගෙන ගන්න එකෙක්ට වත් ඉගෙන ගන්න දෙන්නෙ නැහැ.

    අවුරුදු 35 නීතිය නියමයි. මොකද කොල්ලෙක්ට අවුරුදු 35 වෙනකල් ත්‍රී වීල් එලවන්න බලාගෙන ඉන්න බැරි නිසා ඌ පුරුදු වෙනවා පෙර කියපු වැඩක වුර්තීය පුහුණුවකට යන්න.
     
    මේකෙ තියෙන ඉතාම වැදගත්ම දේ ඔන්න ඕකයි. නැතිනම් දෙමල මිනිස්සු මුස්ලිම් මිනිස්සු වගේ වෙනත් ජාතීන් වල අය රස්සා වලට යනව ඉස්කෝලෙන් අයින් වුන ගමන්. රස්සාවෙන් අත්දැකීම් අරන් එයාලගෙම බිස්නස් පටන් ගන්නව අවුරුදු 28ක් 30ක් වෙද්දි. අපේ සිංහල අය 35 වෙනකම් ඉඳී ත්‍රීවීලර් එක අතට ගන්න.

    වෙන්න ඕන ඉස්කෝලෙන් අයින් වෙද්දිම අවශ්‍ය දැනුම ලබාදෙන්න ඕන වැඩිදුර අධ්‍යාපනය ලබන්න අකමැති හෝ නොහැකි අයට වෘත්තීමය අධ්‍යාපනය ලබන්න. අවුරුදු 10ක් වගේ යද්දි ඔන්න ඔය තීරණයෙ වැදගත්කම තේරෙයි මිනිස්සුන්ට, දැන් වීල් එලවන පවුලක් නඩත්තු කරන එකාව මරාන කන්න හදනව කිය කිය කෑගැහුවට. අපරාදෙ නිකන් තරුණ කාලෙ ස්ට්‍රෙස් එකෙන්, එදා වේල ගැටගහගන, කිසිම සැපක් විඳින්නෙ නැතුව, සල්ලිත් නැතුව, රස්තියාදු වෙලා, සමාජ මට්ටමක් පිලිගැනීමක් ගරු නම්බුවක් නැතුව නාස්ති වෙලා යනව ඔය ත්‍රීවීල් රස්සාව අවුරුදු 19න් 20න් පටන් ගන්න නිසා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලොල් පට්ට ඔහොම තමයි ඔකුන්ට කරන්ඩ ඔනෙ..කන්ඩ බොන්ඩ හොයාගන්ඩ බැරිව මහ මග මැරිල ගියාවෙ...එතකොට මේක සිගප්පුරුවක් කරන්ඩ ලේසියි..ආර්තික ඔස්තර් පොන්න රනිලගෙ මොලේ කොහොමද නලුවෙක් නොව මොලයක්.. :):)

    3wheel karayek detected