ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අයියෝ පව් කියාගන්ඩ දෙයක් නැතුව නහයෙන් අඩන ඇඩීම, ඇද්ද පොන්න රනිල නිති දැම්මද පව් යකෝ උබල... :lol::lol::lol::lol::lol:

    උඹ දැන් ගොනෙක් කියලා ප්‍රදර්ශනය කරලා ඉවරයි.
    දේශපාලන කුරුහල් මනස :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ දැන් ගොනෙක් කියලා ප්‍රදර්ශනය කරලා ඉවරයි.
    දේශපාලන කුරුහල් මනස :rofl:

    උබනෙ බන් ගොනා,35 අඩු එවුන්ට නිති දාන්ඩ හුරේ දාල සිරිසේනයගෙන් ඇරෙගෙන අඩනව :lol::lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබනෙ බන් ගොනා,35 අඩු එවුන්ට නිති දාන්ඩ හුරේ දාල සිරිසේනයගෙන් ඇරෙගෙන අඩනව :lol::lol::lol::lol::lol:

    නාඩන්න කුංජු:lol:
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    අවම වයස් සීමාව ඕන නෑ - ත්‍රීරෝද රථ වෘත්තියේ අවම වයස් සීමා යෝ්ජනාව ගැන ජනපති අවධාරණය කරයි.

    රජය විසින් ත්‍රිරෝද රථ රියදුරන් ලෙස වෘත්තියේ නියලීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීමට යෝජනා කිරීමත් සමඟ ඒ පිළිබඳ විශාල කතාබහක් ඇති වුනා. කෙසේ නමුත් අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ අද (21) කර තිබුනේ ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීම අවශ්‍ය නොවන බවයි.

    එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරන බවයි.

    මේ අතර ත්‍රීරෝද රථ වෘත්තියට අවම වයස් සීමාවක් පැනවීමත් සමඟ ‍මෙරට තරුණයින් 90,000කගේ පමණ රැකියා අහිමි වන බවත්, 8,50,000 පමණ ත්‍රිරෝද රථවලින් මගීන් ප්‍රවාහනය කරන බවත් පෙන්වා දෙමින් මෙම තීරණය නුසුදුසු බව ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක්ද නිකුත් කර තිබුණා.