ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිත් ඉතින් ත්‍රිවිල් එකක ගියොත් වයසක පහේ අන්කල් කෙනෙක් බලල තමා යන්නෙ :yes: කොල්ලෝ එක්ක යන්න බයයි බෙල්ල කඩාගන්න වෙයි කියල. :no:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අපිත් ඉතින් ත්‍රිවිල් එකක ගියොත් වයසක පහේ අන්කල් කෙනෙක් බලල තමා යන්නෙ :yes: කොල්ලෝ එක්ක යන්න බයයි බෙල්ල කඩාගන්න වෙයි කියල. :no:

    Breaking News: Katussek mahamaga 3wheel ekata asu wee nasi :(
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මේක හොද වැඩක්. වයස් සීමාව 30 වගේ කළාට කමක් නැහැ. අද ලංකාවේ වුර්තීය පුහුණු ආයතනවලින් ග්‍රාම සේවකලාට ලියුම් එවනවා ළමයි හොයලා දෙන්න කියලා. එත් ඒවාට යවන්න ළමයි නැහැ. මෙහෙම කළාම දෙමව්පියන් වගේම ළමයිනුත් නිරායාසයෙන්ම පෙලෙබෙනවා වැඩි දුරටත් අධ්‍යාපනයට යොමු කරන්නට හා ලබන්නට
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:Surface එකේ ජීවත් වෙන රටක් ආර්ථිකයක් ගැන මෙලෝ දැනීමක් නැති උන්ට මේවා තේරෙන්නේ නැහැ බන්. මේ ත්‍රී වීල් කෙරුවාව දැන් රටේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

    මේක හොද වැඩක්. වයස් සීමාව 30 වගේ කළාට කමක් නැහැ. අද ලංකාවේ වුර්තීය පුහුණු ආයතනවලින් ග්‍රාම සේවකලාට ලියුම් එවනවා ළමයි හොයලා දෙන්න කියලා. එත් ඒවාට යවන්න ළමයි නැහැ. මෙහෙම කළාම දෙමව්පියන් වගේම ළමයිනුත් නිරායාසයෙන්ම පෙලෙබෙනවා වැඩි දුරටත් අධ්‍යාපනයට යොමු කරන්නට හා ලබන්නට
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම නං කියන්නේ මේක හොඳ වැඩක්...

    ගොඩක් ටෙක් ළමයි නැතුව වේලෙනවා (නොමිලේ කොසස් කරන).... ස්කිල් ලේබර් ලංකාවේ හොයාගන්න ගොඩක් අමාරුයි.... මේ ඔක්කොටොම හේතුව ළමයි O/L - A/L ෆේල් උනාම ත්‍රී වීලර් වලට යන එක...

    අනිත් එක ඉස්කෝල අද්යපනයෙන් පස්සේ වුර්තීය අද්‍යාපනය ලංකාවේ අනිවාර්ය කරන්න ඕනේ.....
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලොකු සයිට් ගැනම කතා වෙන නිසා මං මේ අහන්නේ
    ගෙවල් හදන්න කොන්ත්‍රාත් කරන මිනිස්සු බාස් කෙනෙකුට කීයක් වගේ අතට දෙනවද ?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොහොමත් ලංකාවේ මිනිස්සු කම්මැලි සමස්තයක් විදියට.
    ඒක නිසා තමයි ප්‍රයිවට් කොම්පැනි වල හොඳ රස්සා කරපු මිනිස්සු දහදාහේ පඩියට රජයේ රස්සාවට ගිහින් කරන්න වැඩකුත් නෑ , පඩිත් මදි කියා කියා කුරු කුරු ගගා රජයේ රස්සවේම ඉන්නේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Aaa kattiya kalabala wenna epa anna kamkaruwo ratin genawa kiyala thread ekak thiyenawa ethakota depattama shape ape unta puluwan ne ratin ena kamkaruwanta transport eka denna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න පොන්න රනිල අවුරුදු 35 අඩු කොල්ලො කෙල්ලන්ව වහල් සේවයේ යොදවන්ඩ ගෙනාපු කැබිනට් යෝජනාව, අපේ විරෝධය හමුවේ ජනාධිපති නිවට සිරිසේනයා විසින් අත් හිටෝල.:cool::cool:..දැන් මෙතන අවුරුදු 35ට අඩු උන්ව වහල්ලු කරගන්ඩ බලාගෙන උන්න පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන unp මීහරක් වැලලියල්ල..:dull::dull: තොපි වගේ වහල්ලුන්ට ඕන ඔනෙ දේ කරන්ඩ අපි ඉඩ තියන්නෙ නැ.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ද ගැන නොහිතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවානම් හොඳයි.
    මේ යෝජනාව ගොඩක් පරණයි. යුනිවසිටීස් වලින් ගොඩක් ඇනලිටිකල් සර්වේස් කරලා කිව්වා ත්‍රීවීල් රියදුරා කියලා තරුණයින්ව මුලදිම කොටු වෙන සංස්කෘතිය නවත්වන්න ඔඒනේ කම. ඕලෙවල්/ඒ ලෙවල් ලීවර්ස්ලව වෘත්තීය පුහුණුවකින් ශිල්පීයන් බිහි කරන්න යොමුකරවන්නත්.

    ලංකාවේ ශිල්පීන් (මේසන්, ප්ලම්බර්, වඩු, ඉලෙක්ට්‍රීෂියන්, HVAC වගේ) බිහි කරන්න අඩු වෙන්න හේතුව සමාජ පිළිගැනීම. මෙන්ටලි සීන් එකක්. මගේ පුතා මේසන් කියන්න කොහොමටවත් අම්මා තාත්තා කැමති නෑ...
    කොල්ලා රස්තියාදු වෙනකොට අපිට ලැජ්ජා නොකර ත්‍රීවීල් පැදපන් කියලා අරන් දෙනවා ජීවිතේ එක තැනකදි.

    2012 දි වගේ ව්‍යාපෘති යෝජනාවක් යවලා තිබුණා අර මම කිව්ව ශිල්පීන්ට සමාජ තත්වයක් ලබාදීමත් එමගින් සමාජ චින්තන පරිවර්තනයක් ඇති කිරීමේ යෝජනාවක්.
    ලොකු වියදම් ව්‍යාපෘතියක් නෙවෙයි.
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ යටතේ තියෙන සියලු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල ඒ ශිල්පීන් රෙජිස්ටර් කරගන්න එක ( ඒ ඒ ප්‍රදේශ වල එන්.වී.කිව්. සහතික ලාභීන් අදාල පුහුණු ආයතනයෙන් ඉවත් වෙනකොටම මේ රෙජිස්ට්‍රේශන් කරන එක, ඒ අයට රජයෙන් නිල ඇඳුමක් සහ අයිඩෙන්ටිට් කාඩ් එකක් නිකුත් කිරීම, රේන්බෝ වගේ ඔන්ලයින් ශිල්පී ලිස්ට් එකක් පවත්වාගෙන යාම සහ එමගින් ජනතාවට අවශ්‍ය පරිදි ශිල්පීන් ඕඩර් කිරීම....
    විමල් නේ ඉතින් ඉංජිනේරු ඇමටි. මිනිහට හිතෙන්න ඇති අනිත් අමාත්‍යාංශ එක්ක එකතුවෙලා මෙහෙම වැඩක් කරන්න ගියාම මදි පුංචිකමක් වගේ කියලා.. තව ගොඩක් දේ අහලා තියේ..

    දැන් ඉන්න ත්‍රීවීල් රියදුරන්ට හැබැයි විශේෂ රැකියා අවස්තා ටිකක් හදලා නොදුන්නොත් තමා සාධාරණ...

    අනිත් කාරනේ තමයි මේ උබල කියන වෘර්තීය පුහුනුව ...මට කියපන්කො කොහෙන්ද ඔය වෘර්තීය පුදුනුව ගන්ඩ පුලුවන් කියල..පොඩ්ඩක් ඔලුව තියෙනවනම් කල්පනා කරල කියපන් ඔය ජාත්යෙ ආයතන කීයක් ලකාවෙ හරියට ක්‍රියාත්මක වෙනවද..උබල ඔය කියන හරුප ප්‍රායෝගිකද කියල?????

    ලැප් එකක් ඉස්සරහ වාඩිවෙලා පොර ටෝක් එකට වෘර්තීය පුහුනුව වගේ ටෝක් එකක් දෙන්ඩ ලේසියි...හැබැයි ඉතින් ඉගෙන ගන්නෙ අහවල් තැනින්ද ඇහුවොත් දෙන්ඩ උත්තර කාටවත් නැ.. :no::no:

    ලංකාවේ තියෙන වෘත්තීය පුහුණු ආයතන

    1. College of Technical COT, Technical Colleges
    ලංකාවෙ තුන්සීයකට වඩා තියෙනවා

    2. යුනිවසිටි කොලේජස් 5ක් , යුනිවොටෙක් එකෙන් ඩිග්‍රී

    3. ‍යූත් සෙන්ටර්ස් NYC

    4. යූත් කෝප්ස්

    5. NAITA

    6 NIFNE - Ocean Universities

    7. Vocational training Authority - more than 300 centers

    8. ගාමිණී දිසානායක පදනම හා ලලිත් ඇතුලත්මුදලි පදනම

    9. ජර්මන් ටෙක්

    ලංකාවේ ආයතන අඩුපාඩුවක් නෑ.. කෝසස් පවා යම්තාක් හොඳප්‍රමාණයකට අප්ඩේට් වෙමින් යනවා.. හැබැයි තාම එන්.වී.කිව්. සහතිකය ඉක්මනින් ලබාදීමේ ප්‍රමාදයක් තියෙනවා ආයතනක අඩුපාඩු නිසා...

    :yes::yes: ඔය ඔක්කොම ඉන්ටනෙට් එකේ නම් තියෙනව... මට කියපන්කො අම්පාර මඩකලපුවෙ කාත්තන්කුඩි වැලිඔය කොකාවිල් කන්කසන්තුරේ මුලතිවු ගල්ගමුවෙ පිලිමතලාවෙ වීරවිල අමපාරෙ ඔය වගේ එකි නොකි මෙකි දුශ්කර පාලාත්වල තියෙන එකම එක වෘර්තිය පුහුනු ආයතනයක්..ඉනටනෙට් එකේ හරි කොලබ හරි තියෙන ඒවගෙන් වැඩක් නැ රටම ආවරනය වෙන්ඩ ඔනෙ කොලබ දිස්තීක්කයෙ නෙමේ 18වැඩි උන් ඉන්නෙ නිකන් වහල් ටෝක් දෙන්ඩ එපා...

    යකෝ මෙච්චර ප්‍රසිද්ධියේ ගොනෙක් වෙන්න එපා... 🤣🤣🤣🤣😂😂😂

    ඉන්ටනෙට් එකේ තියෙන ඒවා මම ලිව්වා කියලද හිතුවේ? වෘත්තීය පුහුණු අධිකාරිය සහ ටෙක්නිකල් කොලේජස් ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතාව අනූව කෝසස් ඩිසයින් කරලා දැනටමත් කෝස් යනවා... උඹ අහලත් නෑ 360 ගානක වීටීඒ සෙන්ටර්ස් තියෙන ගම් වල නම්.
    උඹ ඔය ලියලා තියෙන පැතිවල NYC,NYSC,VTA තුනෙන් එකක් හෝ දෙකක් තියෙනවා...

    සයින්දු මරුන්දු වල සෙන්ටර් එක ගැන හොයලා බලපන්.. ලොල්.

    ට්‍රින්කෝ වල නිෆ්නි සෙන්ටර් ගැන දන්නවද?

    මොට්ටයෝ, හැම දිස්ත්‍රික්කයකම හැම ප්‍රධාන නගරයකම අනිවා සෙන්ටර් එකක් තියෙනවා...

    සමහර රූරල් පැතිවල ලංගම බස් එකක් යනවා ස්ටුඩන්ට් කලෙක්ට් කරගෙන යන්නත්.

    උඹ දන්න මඟුලක් නෑ

    තියෙනව සෙන්ටර් පක..පොන්න රනිලගෙ වහල්ලුන්ට ඇති සෙන්ටර් නැතුව අනිත් උන්ට වෘර්තිය පුහුනුව ලබන්ඩ තැන් හැම දිස්ත්‍රික්කෙකම නැ..:no::no: අනික දිස්ත්‍රීක්කෙකට 1ක් තියෙනවමයි කියමුකො ඒ ඇද්ද?? ඔක්කොටම ප්‍රමානවත්ද??? වෘර්තීය පුහුනුව දෙන්ඩ ගුරුවරු ඉන්නව ඔක්කොටම??? අඩුම ගානෙ පාසල්වල ගුරුවරුවත් නැති රටේ ..:dull: නිකන් වහල්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා බන් උබල රියල් වහල්ලු ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද..:dull::dull: පොන්න රනිලගෙ අශුචි හෝදන්ඩ එපා ඔහොම වහල්කමේ සීමා තියාගනින්..:dull::dull:

    <b>
    ගොන්පොසාන් කියන්නේ නිකන්‍ නෙවෙයිනේ...

    දිස්ත්‍රික්කෙට එකක් තිබ්බොත් 600 ක් සෙන්ටර්ස් තියෙන්න දිස්ත්‍රික්ක කීයක් තියෙන්න ඕනෙද බූරුවෝ

    රනිලා ඉන්න කාලේ නෙවෙයි ඩලස් සහ ගමගේ ඉන්න කාලේ ගෙනාපු ව්‍යාපෘතිවලින් තමා වෘත්තීය පුහුණු අධිකාරිය, ටෙක් වලට එහෙම ගොඩක් ලොකු වටිනාකමින් යුතු ලේටස්ට් මැශින් ඇපරේටස් ගෙනල්ලා සෑහෙන්න ලොකු උද්දීපනයක් කලේ... විමලයා බාල්දි ඇද්ද එකෙන් ලොකු පාඩුවක් උනා
    </b>

    ආන්න පොන්න රනිල අවුරුදු 35 අඩු කොල්ලො කෙල්ලන්ව වහල් සේවයේ යොදවන්ඩ ගෙනාපු කැබිනට් යෝජනාව, අපේ විරෝධය හමුවේ ජනාධිපති නිවට සිරිසේනයා විසින් අත් හිටෝල.:cool::cool:..දැන් මෙතන අවුරුදු 35ට අඩු උන්ව වහල්ලු කරගන්ඩ බලාගෙන උන්න පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන unp මීහරක් වැලලියල්ල..:dull::dull: තොපි වගේ වහල්ලුන්ට ඕන ඔනෙ දේ කරන්ඩ අපි ඉඩ තියන්නෙ නැ.. :yes::yes:
    :baffled::baffled::baffled::baffled:මේ ගොන්පොසානයා මෛත්‍රී එක්ක සෙට් උන සතුටක්ද පෙන්නන්නේ... උඹෙ බොසා නම් රනිල්ගේ රාජිතගේ ඔඩොක්කුවේ කේස් ශේප් කරගන්න...

    මම කලින්ම කියලා ඇති මේ වගේ තීරණ ක්‍රියාත්මක කරන එකයි ඡන්දයි දෙකම හිතලා කරන්න බෑ... මිනිස්සු පිස්සු කෙළිද්දි....
    ඕවා කතාවෙලා ඉදිරිපත් කරන පනත් ද මන්දා... නිව්ස් ක්‍රියේටින්. පිට රටින් ලේබර් ගෙන්වන්න මතයක් හදාගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled::baffled::baffled::baffled:මේ ගොන්පොසානයා මෛත්‍රී එක්ක සෙට් උන සතුටක්ද පෙන්නන්නේ... උඹෙ බොසා නම් රනිල්ගේ රාජිතගේ ඔඩොක්කුවේ කේස් ශේප් කරගන්න...

    මම කලින්ම කියලා ඇති මේ වගේ තීරණ ක්‍රියාත්මක කරන එකයි ඡන්දයි දෙකම හිතලා කරන්න බෑ... මිනිස්සු පිස්සු කෙළිද්දි....
    ඕවා කතාවෙලා ඉදිරිපත් කරන පනත් ද මන්දා... නිව්ස් ක්‍රියේටින්. පිට රටින් ලේබර් ගෙන්වන්න මතයක් හදාගන්න

    පුක රතු උපුල, අපරාදෙ පච දෙසල දෙසල පොන්නයට කඩේ ගියෙ නේද ඇද්ද 35ට අඩු උන්ට නිති ගෙනාවද ලොල් :lol::lol::lol: දැන් ඉතින් දුකට අඩපන් ලේබර්ල ගේනව කියල:lol::lol::lol::lol: ඒකත් බලාගමු ගේන්ඩ කියපන්කො පොන්න රනිලට ඔහොම යන් .. :yes::yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපරාදෙ පච දෙසල දෙසල පොන්නයට කඩේ ගියෙ නේද ඇද්ද 35ට අඩු උන්ට නිති ගෙනාවද ලොල් :lol::lol::lol: දැන් ඉතින් දුකට අඩපන් ලේබර්ල ගේනව කියල:lol::lol::lol::lol: ඒකත් බලාගමු ගේන්ඩ කියපන්කො පොන්න රනිලට ඔහොම යන් .. :yes::yes:

    Ranilata bana bana uuth ekkama nidi wadina nisai umbe bossawa trol wenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranilata bana bana uuth ekkama nidi wadina nisai umbe bossawa trol wenne.

    පුක රතු උපුල් බුවා දකින හීන නේද...දැන් හරිද 35ට අඩු උන්ට නීති ගෙනාවද නොදකින් පච උනා.. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්න පොන්න රනිල අවුරුදු 35 අඩු කොල්ලො කෙල්ලන්ව වහල් සේවයේ යොදවන්ඩ ගෙනාපු කැබිනට් යෝජනාව, අපේ විරෝධය හමුවේ ජනාධිපති නිවට සිරිසේනයා විසින් අත් හිටෝල.:cool::cool:..දැන් මෙතන අවුරුදු 35ට අඩු උන්ව වහල්ලු කරගන්ඩ බලාගෙන උන්න පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන unp මීහරක් වැලලියල්ල..:dull::dull: තොපි වගේ වහල්ලුන්ට ඕන ඔනෙ දේ කරන්ඩ අපි ඉඩ තියන්නෙ නැ.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුක රතු උපුල් බුවා දකින හීන නේද...දැන් හරිද 35ට අඩු උන්ට නීති ගෙනාවද නොදකින් පච උනා.. :lol::lol::lol::lol::lol::lol::lol:

    Pacha une 2012 idan.owa kriythmaka nokara. Umbe gon wassage pare yanne my3.

    Ranila korai meen kiyala...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pacha une 2012 idan.owa kriythmaka nokara. Umbe gon wassage pare yanne my3.

    Ranila korai meen kiyala...

    තොපිනෙ නිවට සිරිසේනයට හoසය කියල රැවටිලා චන්දෙ දුන්නෙ,පච උනාට පස්සෙ කතාව හරියට අපි චන්දෙ දුන්න වගේ...:lol::lol::lol::lol: ඇද්ද දැම්මද නීති :lol::lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තොපිනෙ නිවට සිරිසේනයට හoසය කියල රැවටිලා චන්දෙ දුන්නෙ,පච උනාට පස්සෙ කතාව හරියට අපි චන්දෙ දුන්න වගේ...:lol::lol::lol::lol: ඇද්ද දැම්මද නීති :lol::lol::lol::lol::lol:

    උඹනේ මෛත්‍රියා ශෝක් කියා කියා පෝස්ට් දැම්මේ... දැන් හොරෙන් හොරෙන් රනිල්ගේ ගෙවල් ගානේ යන්නෙත් ... දෙස්ශපාලන හිකනල්ලු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹනේ මෛත්‍රියා ශෝක් කියා කියා පෝස්ට් දැම්මේ... දැන් හොරෙන් හොරෙන් රනිල්ගේ ගෙවල් ගානේ යන්නෙත් ... දෙස්ශපාලන හිකනල්ලු...

    අයියෝ පව් කියාගන්ඩ දෙයක් නැතුව නහයෙන් අඩන ඇඩීම, ඇද්ද පොන්න රනිල නිති දැම්මද පව් යකෝ උබල... :lol::lol::lol::lol::lol: