ත්‍රීවීල් ඵක චප්ප වෙන හැටි බලපංකො CCTV
neyohk Well-known member Oct 31, 2015 16,293 17,313 113 Apr 9, 2021 #1 Reactions: ncpasan, Boralugoda01, hodakolla and 13 others
Anonymous_ Well-known member Feb 12, 2014 2,620 1,533 113 Apr 9, 2021 #2 Ado Reactions: hodakolla, Champ HB, Ragna_SL and 1 other person
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Apr 9, 2021 #3 Lankawe baasla uuwa eliyta ganna yaddi thawath damage Wenna athi Reactions: ncpasan, hodakolla, Big Cass and 4 others
aruna1 Well-known member Apr 22, 2008 10,911 6,792 113 39 Galle Apr 9, 2021 #4 Elama. More gene cleansing Reactions: hodakolla, Roxxy2K, shenat and 7 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Apr 9, 2021 #5 reckless driving Reactions: ncpasan, ThisaraMalintha, hodakolla and 8 others
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,144 113 Apr 9, 2021 #6 old news right ? Reactions: hodakolla and Solo Rider
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Apr 9, 2021 #7 ඉස්සරහ එකා ස්ලෝ කරද්දි කඟවේනා වගේ ඉස්සර නොකර ඇයි ස්ලෝ කරේ කියල පොඩ්ඩක් වට පිට බැලුව නම් ඔහොම වෙන් නෑ.ඕක ත්‍රීවීලර් කාරයන්ගෙ ඇඟේම තියෙන ගතියක්. Reactions: ncpasan, Spiderman.Ayya, ThisaraMalintha and 19 others
ඉස්සරහ එකා ස්ලෝ කරද්දි කඟවේනා වගේ ඉස්සර නොකර ඇයි ස්ලෝ කරේ කියල පොඩ්ඩක් වට පිට බැලුව නම් ඔහොම වෙන් නෑ.ඕක ත්‍රීවීලර් කාරයන්ගෙ ඇඟේම තියෙන ගතියක්.
HKavinda Well-known member Dec 23, 2013 54,622 21,203 113 Panadura Apr 9, 2021 #8 බස් ලොරි මෝටර්සයිකල්කාරයො වගේ තවත් කරදර කාරයො සෙට් එකක් තමා ත්රීවිල්කාරයො ඔය සෙට් එකම හරියට පාරෙ යන උන් නෙමේ Reactions: ncpasan, ThisaraMalintha, Boralugoda01 and 11 others
බස් ලොරි මෝටර්සයිකල්කාරයො වගේ තවත් කරදර කාරයො සෙට් එකක් තමා ත්රීවිල්කාරයො ඔය සෙට් එකම හරියට පාරෙ යන උන් නෙමේ
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Apr 9, 2021 #9 Oh Reactions: hodakolla, Solo Rider and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,197 198,813 113 Colombo, Sri Lanka Apr 9, 2021 #10 ඉවසිල්ලක් නෑ. කොහෙන් හරි රිංගලා යන්න හදන්නේ Reactions: ncpasan, UKKU PUTHA, ThisaraMalintha and 12 others
lilman Well-known member May 10, 2009 41,197 54,975 113 Colombo Apr 9, 2021 #11 Reactions: hodakolla, Solo Rider, Stimulus mind and 1 other person
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Apr 9, 2021 #12 NRTG said: ඉවසිල්ලක් නෑ. කොහෙන් හරි රිංගලා යන්න හදන්නේ Click to expand... ඉස්සරහා රෝදෙ දාන්න පුලුවන්නම් දැම්මා Reactions: ncpasan, Boralugoda01, hodakolla and 7 others
NRTG said: ඉවසිල්ලක් නෑ. කොහෙන් හරි රිංගලා යන්න හදන්නේ Click to expand... ඉස්සරහා රෝදෙ දාන්න පුලුවන්නම් දැම්මා
Stimulus mind Well-known member Feb 27, 2021 31,022 153,088 113 Apr 9, 2021 #13 Natural selection Reactions: ncpasan, hodakolla, Solo Rider and 4 others
rukshan0000 Well-known member Dec 1, 2010 8,555 5,577 113 ඇයි අහන්නේ,එන්නද Apr 9, 2021 #14 Suba gaman Reactions: hodakolla, Solo Rider, HKavinda and 2 others
Lasithametallic Member Jan 23, 2012 18 20 3 Apr 9, 2021 #15 mama dawasak ude pandara maaligawata yaddith mage issaraha giyapu 3wheel eka ohommama chappa wela tibba issaraha wanguwe. tappara 10i man parakku une. paw chuti lamayekuth hitiya ellila. Reactions: hodakolla, NaiRobi, Solo Rider and 2 others
mama dawasak ude pandara maaligawata yaddith mage issaraha giyapu 3wheel eka ohommama chappa wela tibba issaraha wanguwe. tappara 10i man parakku une. paw chuti lamayekuth hitiya ellila.
NRTG Well-known member Oct 19, 2019 41,197 198,813 113 Colombo, Sri Lanka Apr 9, 2021 #16 lodbrok said: ඉස්සරහා රෝදෙ දාන්න පුලුවන්නම් දැම්මා Click to expand... එක තමයි මචන්. ඉස්සරහා වාහන ටික නතර කරේ මොකද කියලා මු නිකන් වත් බැලුවේ නෑ අපු වෙගෙම්ම අනිත් ලේන් එකට දැම්මා Reactions: ncpasan, UKKU PUTHA, Boralugoda01 and 9 others
lodbrok said: ඉස්සරහා රෝදෙ දාන්න පුලුවන්නම් දැම්මා Click to expand... එක තමයි මචන්. ඉස්සරහා වාහන ටික නතර කරේ මොකද කියලා මු නිකන් වත් බැලුවේ නෑ අපු වෙගෙම්ම අනිත් ලේන් එකට දැම්මා
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,615 113 Colombo Apr 9, 2021 #17 duka hithune na bn. wenna ona deyak une Reactions: Boralugoda01, hodakolla, shenat and 3 others
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Apr 9, 2021 #18 kisima safety ekak nathi vehicle ekak meka. i dont know why sri lanka approved this vehicle Reactions: hodakolla, Solo Rider and Champ HB
Heshan Daminda Well-known member Mar 13, 2009 46,417 1 101,323 113 34 Kalutara Apr 9, 2021 #19 මැරිලා නෑනෙ. අර ඉන්නෙ යස අගේට. එහෙම මැරෙන්නෙ නෑ NCAP 5star rating තියෙන ත්‍රීවීල් එකක්නෙ. වැදුනට මැරෙන්නෙ නෑ. Reactions: ncpasan, topkollek, hodakolla and 7 others
මැරිලා නෑනෙ. අර ඉන්නෙ යස අගේට. එහෙම මැරෙන්නෙ නෑ NCAP 5star rating තියෙන ත්‍රීවීල් එකක්නෙ. වැදුනට මැරෙන්නෙ නෑ.
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Apr 9, 2021 #20 හරකෙක් වගේනෙ යන්නෙ ඉතිං Reactions: Solo Rider, aneasarayana and HKavinda