ත්‍රීවීල් ඵක චප්ප වෙන හැටි බලපංකො CCTV

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉස්සරහ එකා ස්ලෝ කරද්දි කඟවේනා වගේ ඉස්සර නොකර ඇයි ස්ලෝ කරේ කියල පොඩ්ඩක් වට පිට බැලුව නම් ඔහොම වෙන් නෑ.ඕක ත්‍රීවීලර් කාරයන්ගෙ ඇඟේම තියෙන ගතියක්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,200
    198,832
    113
    Colombo, Sri Lanka
    ඉස්සරහා රෝදෙ දාන්න පුලුවන්නම් දැම්මා
    එක තමයි මචන්. ඉස්සරහා වාහන ටික නතර කරේ මොකද කියලා මු නිකන් වත් බැලුවේ නෑ අපු වෙගෙම්ම අනිත් ලේන් එකට දැම්මා