ත්‍රීවීල් වල යන ඵකත් හෙන භයානකයිනේ...😦😦

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    හැප්පිලා චප්ප නොවුනත් මෙහෙම දෙයක් හරි වෙන්න පුළුවන්...☹️

    ඕක නිසා තමයි 2nd world war එකෙන් පස්සෙ economy වැටිච්ච Italy වල budget vehicle එකක් විදිහට හදපු three wheeler කියන එක එයාලගෙ economy recover වෙද්දී ටික ටික භාවිතයෙන් ඉවත් කරේ. ඔය design fault එක front single wheel එන three wheeler වල design flow එකක්. ඕක මොනවා කරලා වත් හදන්න බැහැ. Wheel එක ගැලවී ගියොත් ඒක වාහනේ යටට ගිහින් වාහනේ උඩට විසි කරනවා. හරියට Formula 1 වල wheel to wheel contact වගේ. හැබැයි Formula 1 වල ඕක ප්‍රශ්නයක් නැහැ මොකද ඒවා drive කරන්නේ professional racing drivers නිසා. හැබැයි අපේ three wheeler ride කරන්නෙ එක්කෝ ඕනේ නැහැ ඔය ගැන කියලා 😉.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,443
    113
    හැප්පිලා චප්ප නොවුනත් මෙහෙම දෙයක් හරි වෙන්න පුළුවන්...☹️

    Appata Hukaa.. axel eka kadala giya neda.. goda un oowa balanne naha ohee HARAK wage padinawa.. service karanne naha.. matath bayai ban
    හරියට maintain නකලොත් ඕක තමා වෙන්නෙ. අනික පිස්සො වගේ පදිනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ඕක නිසා තමයි 2nd world war එකෙන් පස්සෙ economy වැටිච්ච Italy වල budget vehicle එකක් විදිහට හදපු three wheeler කියන එක එයාලගෙ economy recover වෙද්දී ටික ටික භාවිතයෙන් ඉවත් කරේ. ඔය design fault එක front single wheel එන three wheeler වල design flow එකක්. ඕක මොනවා කරලා වත් හදන්න බැහැ. Wheel එක ගැලවී ගියොත් ඒක වාහනේ යටට ගිහින් වාහනේ උඩට විසි කරනවා. හරියට Formula 1 වල wheel to wheel contact වගේ. හැබැයි Formula 1 වල ඕක ප්‍රශ්නයක් නැහැ මොකද ඒවා drive කරන්නේ professional racing drivers නිසා. හැබැයි අපේ three wheeler ride කරන්නෙ එක්කෝ ඕනේ නැහැ ඔය ගැන කියලා 😉.

    බොරු කියන්න එපා යකෝ...

    That’s not quite accurate.

    Italy did and still does use three-wheeled vehicles, especially small utility vehicles like the famous Piaggio Ape, which was introduced in 1948, right after World War II. These vehicles were specifically designed for post-war reconstruction and affordable transportation in narrow city streets. They're still in use today, especially in rural and urban areas for small deliveries.

    As for a front axle issue being the reason for not using three-wheelers—there’s no strong historical or engineering evidence that Italy abandoned three-wheelers due to front axle problems. If anything, three-wheelers were embraced in the post-war period due to their low cost, fuel efficiency, and maneuverability, even though they can be less stable than four-wheeled vehicles.

    So in short:

    • ✅ Italy continued to use and even produce many three-wheeled vehicles after WWII.
    • ❌ No clear evidence supports that a front axle issue caused them to stop using them.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    @Heshan Daminda with chatgpt :baffled:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    දැන් සිරිලංකාවේ නීතියට අනුව අර වෑන් එකේ හිටපු පොර වරදකරුවෙක් වෙනවද?
    ඔව් සිරි ලංකට් නීතිය අනුව අනතුර වලක්වා නොගැනීම කියලා උගේ කූට්ටම තලලා ලෝක පූට්ටුවට වන්දියකුත් දෙන්න වෙනවා 😂 😂 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    ඔව් සිරි ලංකට් නීතිය අනුව අනතුර වලක්වා නොගැනීම කියලා උගේ කූට්ටම තලලා ලෝක පූට්ටුවට වන්දියකුත් දෙන්න වෙනවා 😂 😂 😂
    Sinhala baudhdha rate?
     
    • Haha
    • Like
    Reactions: Cypress and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බොරු කියන්න එපා යකෝ...
    4700390148.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,519
    113
    Mother Earth
    චේන් එක පැන්න. 🙂

    අඩේ මට හිනා ගියා සොරි බන්. මම මහ ජරා එකෙක් නේද 🙁
    ------ Post added on May 18, 2025 at 6:37 PM
     
    • Haha
    • Like
    Reactions: Cypress and MR.YOLO

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉන්දියාවේ වහලෙක් වීමේ ප්‍රතිවිපාක තමා. කාලකන්නි ජේ ආර් බල්ලා තමා මේ කුණු ගොඩවල් ඔක්කොම මේ රටට ගෙනාවේ. මයිනර් ටැක්සි දුවපු රටට දර මැස්සක් ගෙනල්ල මිනිස්සු මැරුවා. බෙන්ස් බස් දුවපු රටේ ලේලන්ඩ් ටකරන් ගෙනල්ල බුරුතු පිටින් මිනිස්සු මරනවා. අනුරටත් බෑ මේවා නවත්තන්න. කොන්ද පණක් නෑ . කරුමේ ගෙවන්න වෙනවා මිනිස්සුන්ට.