හැප්පිලා චප්ප නොවුනත් මෙහෙම දෙයක් හරි වෙන්න පුළුවන්...
හැප්පිලා චප්ප නොවුනත් මෙහෙම දෙයක් හරි වෙන්න පුළුවන්...
හැප්පිලා චප්ප නොවුනත් මෙහෙම දෙයක් හරි වෙන්න පුළුවන්...
හරියට maintain නකලොත් ඕක තමා වෙන්නෙ. අනික පිස්සො වගේ පදිනවා.Appata Hukaa.. axel eka kadala giya neda.. goda un oowa balanne naha ohee HARAK wage padinawa.. service karanne naha.. matath bayai ban
ඕක නිසා තමයි 2nd world war එකෙන් පස්සෙ economy වැටිච්ච Italy වල budget vehicle එකක් විදිහට හදපු three wheeler කියන එක එයාලගෙ economy recover වෙද්දී ටික ටික භාවිතයෙන් ඉවත් කරේ. ඔය design fault එක front single wheel එන three wheeler වල design flow එකක්. ඕක මොනවා කරලා වත් හදන්න බැහැ. Wheel එක ගැලවී ගියොත් ඒක වාහනේ යටට ගිහින් වාහනේ උඩට විසි කරනවා. හරියට Formula 1 වල wheel to wheel contact වගේ. හැබැයි Formula 1 වල ඕක ප්‍රශ්නයක් නැහැ මොකද ඒවා drive කරන්නේ professional racing drivers නිසා. හැබැයි අපේ three wheeler ride කරන්නෙ එක්කෝ ඕනේ නැහැ ඔය ගැන කියලා.
දැන් සිරිලංකාවේ නීතියට අනුව අර වෑන් එකේ හිටපු පොර වරදකරුවෙක් වෙනවද?
බොරු කියන්න එපා යකෝ...
That’s not quite accurate.
Italy did and still does use three-wheeled vehicles, especially small utility vehicles like the famous Piaggio Ape, which was introduced in 1948, right after World War II. These vehicles were specifically designed for post-war reconstruction and affordable transportation in narrow city streets. They're still in use today, especially in rural and urban areas for small deliveries.
As for a front axle issue being the reason for not using three-wheelers—there’s no strong historical or engineering evidence that Italy abandoned three-wheelers due to front axle problems. If anything, three-wheelers were embraced in the post-war period due to their low cost, fuel efficiency, and maneuverability, even though they can be less stable than four-wheeled vehicles.
So in short:
Italy continued to use and even produce many three-wheeled vehicles after WWII.
No clear evidence supports that a front axle issue caused them to stop using them.
හැප්පිලා චප්ප නොවුනත් මෙහෙම දෙයක් හරි වෙන්න පුළුවන්...
ඔව් සිරි ලංකට් නීතිය අනුව අනතුර වලක්වා නොගැනීම කියලා උගේ කූට්ටම තලලා ලෝක පූට්ටුවට වන්දියකුත් දෙන්න වෙනවාදැන් සිරිලංකාවේ නීතියට අනුව අර වෑන් එකේ හිටපු පොර වරදකරුවෙක් වෙනවද?
Sinhala baudhdha rate?ඔව් සිරි ලංකට් නීතිය අනුව අනතුර වලක්වා නොගැනීම කියලා උගේ කූට්ටම තලලා ලෝක පූට්ටුවට වන්දියකුත් දෙන්න වෙනවා![]()
![]()
![]()
usawi yanna weidaදැන් සිරිලංකාවේ නීතියට අනුව අර වෑන් එකේ හිටපු පොර වරදකරුවෙක් වෙනවද?
බොරු කියන්න එපා යකෝ...