ත්‍රීසම් සුදා..වනචරයා ගහපිය ඕකට...😳

dilann

Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    නිකමට හිතපන් NPP උන්ට කඩේ ගිය උන් ටික .

    සුදා , ලාල් , රජන්ගනේ , සේපාල .

    මුන් හතර දෙනා මුන් හතර දෙකකම තරහයි :lol:
    මුන් කරන්නේ video දදා උන්ටම බැනගන්න එක .

    තව ටික කාලෙකින් පාර්ලිමේන්තුවේ NPP උන් ටිකටත් ඕකම තමයි වෙන්නේ .