ත්‍රී වීල් එකක් ගන්න හෙල්ප් එකක්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ත්‍රී වීල් එකක් ගන්න හෙල්ප් එකක්

    මගේ ඩයිහට්සු ශෑරේඩ් එක දෑන් ගොඩාක් පරණයි.. 189,477 කි.මී.

    ගෙදර එවුන් බර බරේ ගහනවා විකුණලා වීල් එකක් ගමු කියලා...

    ඩේවිඩ් පීරිස් එකටත් ගියා කීප සෑරයක්.. ගිණි ගනන් බන් 😢😨

    ටීවීස් කින් එක ටිකක් ලාබයි එත් පිස්ටන් පුපුරනවා ඉක්මනින් කියලා එකෙක් කිව්වා...

    දන්න එකෙක් උදව්කරපල්ලා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගෙදර උන් අමු කාලද? චැරේඩ් එකක් විකුනලා ත්‍රීවිල් එකක් ගමු කියන්නේ. ඔය ගැනිව දිග්කසාද කරපන්. අම්මපා මෙහෙම උන්.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගෙදර උන් අමු කාලද? චැරේඩ් එකක් විකුනලා ත්‍රීවිල් එකක් ගමු කියන්නේ. ඔය ගැනිව දිග්කසාද කරපන්. අම්මපා මෙහෙම උන්.

    පිස්සු සුකන්නි බන්.. වේසිට වීල් එකක්ම ඔනා කිය කිය මාව කන්න හදනවා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඔය උට්ටවල් ෆොම් කරන්න ගිහින් කෙස් පැහිච්ච අපිට රට නොන්ඩියි. :(මට ටක් ගාලා උබව මතක් උනා.

    aparade 4to 1k gattha nam ada ate mahanna thibuna.:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු සුකන්නි බන්.. වේසිට වීල් එකක්ම ඔනා කිය කිය මාව කන්න හදනවා
    ගහලා පන්නපන් බන්. යකො, මොන තරම් පරන උනත් චැරේඩ් එක වැස්සට නොතෙමි බැලන්න්ස් එකේ ගමනක් යනවා. ත්‍රීවීල් වාහනද බන්. ලක්ශෙට දෙකට දෙනවනම් කමකුත් නැ. ලක්ශ 7ක් විතර නේද දැන් වීල් එකක්. අපො කාර් එකක් විකුනලා වීල් එකක් නම් ගන්න එපා බන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ගහලා පන්නපන් බන්. යකො, මොන තරම් පරන උනත් චැරේඩ් එක වැස්සට නොතෙමි බැලන්න්ස් එකේ ගමනක් යනවා. ත්‍රීවීල් වාහනද බන්. ලක්ශෙට දෙකට දෙනවනම් කමකුත් නැ. ලක්ශ 7ක් විතර නේද දැන් වීල් එකක්. අපො කාර් එකක් විකුනලා වීල් එකක් නම් ගන්න එපා බන්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Three Wheel gannepa.. Poddak wadunath kudu wenawa http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/04/bibile-accident.html
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    parana petti model marutiyak wath ganin.
    3W ganna pissuda ban car wikunala..
    ehama bari nam dimo battek wath ganin.
    :baffled::baffled::baffled: