ත්‍රී වීල් එකක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ත්‍රී වීල් එකක්

    මේ ඇඩ් එක පොඩ්ඩක් බලන්න.. මොනාද සිංහලූ මෙකෙ ලක්ශ 6 වටින්නෙ.. යකඩ බර වත් එච්චර නෑ නේ... කෑල්ලෙන් කෑල්ලෙ මිල චෙcක් කරත් ලක්ශ හයක් වෙනව ද,....?

    https://riyasewana.com/buy/bajaj-new-face-sale-ratnapura-1059081
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    yako dan wheel gananne bn, anika owala danna actual price newei bn,

    අඩෝ සිරාවටම ත්‍රීවීල් ගෙන්නන එක නතර කරලද ? ඒකනං හොඳ දෙයක්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    හොද condition වීල් මලාට විකුනන්නේ නෑ දැන්. ඉතින් බ්‍රෑන්ඩ් new කිට්ටුවටම මාකට් එක වැඩිවෙනවා.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :lol::lol::lol:


    Oya laksha 50-60 kiyana Premio,Allion eththatama watainne laksha 10-20.


    Lankawe wahana walata gahana tax eka nisa thamai oya ganan wedi.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ වාහනේ මේ ගානට වටිනවද? :baffled::baffled:

    https://ikman.lk/en/ad/morris-minor-wagon-1956-for-sale-kalutara

    5f3P0Bq.jpg

    ඕවත් මොනවද ඕයි. කොට උඩ මොරිස් මයිනරෙත් මේ ගාන වෙනව.