ත්‍රී වීල් පදින උන් පාරේ යනකොට

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    121078396_4490660937672424_7381738182608069283_n.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka


    ඒත් මට ඌ කුණුහරපෙන් බැනපු එකට අවුල් ගියා, මගේ වයිෆ් හිටිය අනික් සීට් එකේ, ඌ බැනපු ගමන් මාරු උනා, මට දෙයක් කියන්න උනේ නැහැ


    ඊලඟට සිත දියුණු වෙලා යන්න ඕන ස්ටෙප් එක ඕක... මොකා ඇවිල්ලා කුනුහර්පෙන් බැනලා ගියත් අවුල් ගන්නේ නැතිව ආතල් එකේ ඉන්න විදිහ...
     
    • Like
    • Haha
    Reactions: moveon and Asmodeus

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උඹ කියන කතාව ඇත්ත :yes:
    තමන්ගෙ ඇහේ පොල් පරාලයක් තියං, අනුන්ගෙ ඇස්වල තියෙන කෙස් ගහ අයින් කරන්න දගලනව
     
    • Like
    Reactions: moveon

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    3wheel kaarayo kiyanne me loketa wadak nathi kaalakanni apathayo. ehema ekek maruwa kiyala pawu sidda wenne naa. marala daapan.
     
    • Like
    Reactions: moveon