ත්රෙඩ් 1 ක් උඩට ගන්නේ කොහොමද?
මචන්ලා මම 2008 ජොයින් උනාට එළකිරි 1 ට අලුත් වගේ තමයි
. කවුරුහරි මට ත්රෙඩ් 1 ක් උඩට ගෙන හැටි කියනවදෝ?
මචන්ලා මම 2008 ජොයින් උනාට එළකිරි 1 ට අලුත් වගේ තමයි
. කවුරුහරි මට ත්රෙඩ් 1 ක් උඩට ගෙන හැටි කියනවදෝ?
. කවුරුහරි මට ත්රෙඩ් 1 ක් උඩට ගෙන හැටි කියනවදෝ?bump walin...![]()
ත්රෙඩ් එක කියවලා, ඒකට පෝස්ට් එකක් දැම්මහම, ත්රෙඩ් එක උඩට එනවා.... ඒකට කියන්නේ බම්ප් කියලා.....![]()

බම්ප් එක තේරෙන්නේ නැති එකාට X Quote එක තේරෙනවා.......!!
![]()

Oka karapuwama noola hoyagannawath nethi wenawa..ටොයින් කරන්න
Elakiri comunity gihi, uba dana thread ekata gelapena forum category 1k thoran select karala "New thread" kiyana thena click karapan...ත්රෙඩ් ekak danna kohomada?