තාච්චිය කුඩා එකක් නැද්ද?
සැටලයිට් ටීවී වල අර එලියට දාන ඩිශ් එක කුඩා කම්පැක්ට් එවා නැද්ද බන්.. ඒ සයිස් එක ඔනෙමද?
සැටලයිට් ටීවී වල අර එලියට දාන ඩිශ් එක කුඩා කම්පැක්ට් එවා නැද්ද බන්.. ඒ සයිස් එක ඔනෙමද?
සැටලයිට් ඩිශ් එක බන්. ඒක ලොකු ඩිශ් එකක් නැතුව පොඩි එකක් දාලා බැරිද කියලා අහන්නේ.mona magulak ahanwada manda
සැටලයිට් ඩිශ් එක බන්. ඒක ලොකු ඩිශ් එකක් නැතුව පොඩි එකක් දාලා බැරිද කියලා අහන්නේ.
ජොක් නෙමෙයි ඩො. මම අහන්නේ නිකන් ටේබල් එකක් උඩ තියන්න පුලුවන්. තරම් එවා නැද්ද කියලා..කුඩා කම්පැක්ට් ewatada Asa?![]()
ජොක් නෙමෙයි ඩො. මම අහන්නේ නිකන් ටේබල් එකක් උඩ තියන්න පුලුවන්. තරම් එවා නැද්ද කියලා..
40cm eka koheda thiyenne.aduma dish size eka 40CM da koheda normal size eka 60CM .. loku dish eka 90CM..
40cm eka koheda thiyenne.
නැහැ මට ඔනා 40cm ඩයලොග් එකෙන් ගන්න පුලුවන්ද කම්ප්ලීට් පැකේජ් එක. එහෙම සයිස් වලින් උන් ලග තියනවද?40CM kaden ganda naha ban.. Dialog, DishTV lage thiyanwa.. Dish eka vitharak ahala balapan samaharak vita dei.. nathuwa kaden ganwa namm 60CM thama
ඒ වගේ පොඩි ඩිෂ් එන්නේ වී-සැට් කොම් සිස්ටම් වල මචං. ඩිෂ් එක පොඩි වෙන කොට ආදානය කරන සිග්නල් ප්රමාණය අඩු නිසා පවර්ෆුල් තයිසිස්ටර්ස් දාන්න වෙනවා රිසීවර් වලට. මෙහේ නං මංදා පිටරටවලින් ආපු ඒව මම දැක තියනවා, නමුත් ඩොමෙස්ටික් ග්රේඩ් නෙවෙයි මිලිටරි ග්රේඩ් ඒවා....
එහෙමද, මේ දැන් දෙන එක ලොකුයි බන්. DVB එකක්වත් ඩයලොග් එකෙන් දෙනවනම් හොදයි. යන තැනක අරන් ගිහින් බලන්න. ස්ට්රීමින් වත් අඩු තරමේ 480p වත් දෙනවනම් මුන් ඉන්ටනෙට් එකෙන් බලන්න. ඒත් කමක් නැ. මෙලො රහක් නැ මුන්ගේ ඔන්ලයින් ටීවී නම්Machan dialog unta puluwan nam rupiyala wage ewath dei oka thama standard size mama hitanne